කෙල්ල කොටට අඳින එක

Apr 21, 2016
38
6
0
කෙල්ල කොටට අඳින එක

තමන්ගේ කෙල්ල කොටට අඳින එක ගැන උඹලාගේ අදහස මොකක්ද? අපේ එක්කෙනාත් කොටට අඳිනවා. එත් වෙලාවකට හිතට ටිකක් අවුල් වගේ රටේ ලෝකේ අය දකින එක ගැන. අපි වුනත් වෙන කෙල්ලෙක් කොටට ඇඳන් හිටියත් වල් විදියට නේ බලන්නේ. මගේ ගෙවල් අනුරාධපුරේ. අපේ අම්මලට වුනත් එච්චර දිරවන්නේ නෑ කොටට ඇඳලා ඉන්න එක. මගේ අක්කලා දෙන්නට කවදාවත් කොට ඇඳුම් අඳින්න දෙන්නේ නෑ. උඹලා මොකද මේ ගැන හිතන්නේ?