කෙල්ල ගැන ප්‍රශ්නයක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කෙල්ල ගැන ප්‍රශ්නයක්

    මචන්ල මට හිතෙනව මගෙ කෙල්ල තවටික කාලෙකින් තව්තිසාවෙ ඉදන් එයි කියල.
    ඒම අාවොත් එයාගෙ අයිඩී, උප්පැන්නෙ ඒම නෑනෙ. ඒව හන්ද ප්‍රශ්නයක් වෙයිද. :confused:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මචන්ල මට හිතෙනව මගෙ කෙල්ල තවටික කාලෙකින් තව්තිසාවෙ ඉදන් එයි කියල.
    ඒම අාවොත් එයාගෙ අයිඩී, උප්පැන්නෙ ඒම නෑනෙ. ඒව හන්ද ප්‍රශ්නයක් වෙයිද. :confused:

    කෙල්ල ආවම උබත් තව්තිසාවට පලයන්කෝ
    වැඩේ ඉවරනේ :baffled::baffled:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ID eka samahara vita Hu@## asse hangila evi. Hoyala balapan three wheel ekak hire karan ride ekak gihin kellage jangiya galola.

    අැයි මේම පොන්නයෙක් වගේ කුනුහරප කියන්නෙ ඕයා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගණිකා වෘතියෙ යෙදෙන්න ID උප්පැන්න ඕන්නෑ :no: අවුලක් වෙන එකක් නෑ :yes: :)
     

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    අැයි මේම පොන්නයෙක් වගේ කුනුහරප කියන්නෙ ඕයා


    ඔකා කොත්තු බාස් කෙනෙක්ලු මන් නම් දන්නෙ නැ කිරියෙ කොල්ලො තමා කියන්නෙ.රස්සව හැටියටනෙ බශාව භාවිතා කරන්නෙ .
     

    Sonna Kella

    Junior member
  • Oct 15, 2017
    27
    2
    8

    ඔකා කොත්තු බාස් කෙනෙක්ලු මන් නම් දන්නෙ නැ කිරියෙ කොල්ලො තමා කියන්නෙ.රස්සව හැටියටනෙ බශාව භාවිතා කරන්නෙ .
    :rofl::rofl:
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    කාලෙ කන්නෙ නැතිව වැඩක් බලා ගනින් බං.උබට තියෙන්නෙ අමුතු පිස්සුවක්...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තවුතිසාවෙන් ආවොත් ඉතින් පෙට්ටිය කඩපු එකක් තමයි
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තව්තිසාවෙන් චුත වෙලා ආවොත් නම් ID එකක් හදාගන්ඩ පුළුවන්. හැබැයි අවුරුදු 16ක් යනවා. බඳින්ඩ නම් අවුරුදු 18ක්වත් යනවා. කමක් නැද්ද?
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එයි එයි බලාගෙන හිටපන් ගෙදරට වෙලා අත්ට්‍රැක්ටර් පැද පැද......:rofl::rofl: