කෙල්ල දාල ගියහම කරන්න ඔනේ දේවල්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ත්‍රෙඩ් එක නම් එල. අවවාදයට වඩා ආදර්ශය උතුම් බව සලකන්න ඕනෙ කොල්ලෝ.
    අනුන්ට උපදෙස් දෙන සමහරක් ලග නැත්තෙත් ඕක. අපිට නොගැලපෙන දේවල් අපෙන් ඈත්වෙන බව අපි අවබෝධ කරගත්තොත් අපිට වරදින්නෙ නෑ.ප්‍රශ්න වලට මූන දෙන්න ඕනේ පිරිමියෙක් වගේ. නැතුව ඔය සිංදු වල හොටු පෙරාගෙන අඩන p ඩයල් වගේ නෙවෙයි.

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ත්‍රෙඩ් එක නම් එල. අවවාදයට වඩා ආදර්ශය උතුම් බව සලකන්න ඕනෙ කොල්ලෝ.
    අනුන්ට උපදෙස් දෙන සමහරක් ලග නැත්තෙත් ඕක. අපිට නොගැලපෙන දේවල් අපෙන් ඈත්වෙන බව අපි අවබෝධ කරගත්තොත් අපිට වරදින්නෙ නෑ.ප්‍රශ්න වලට මූන දෙන්න ඕනේ පිරිමියෙක් වගේ. නැතුව ඔය සිංදු වල හොටු පෙරාගෙන අඩන p ඩයල් වගේ නෙවෙයි.

    Man nam dan na adanne , aiya hari wasanawantai
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    11.gif
    11.gif
    11.gif