කෙල්ල දාල ගියා
මට මැරෙන්න ඕන. පන වගේ නොහිටියත්, එහෙම හිටපු කෙල්ල මාව දාල ගියා බං. තව කෙල්ලෙක් ගැන හිතන්න මට බැහැ. දැන් කවුද මට රිලෝඩ් දාල දෙන්නේ. දැන් කවුද මට පැටියෝ කියන්නේ. අයියෝ වාවන්නේ නෑ.

අනේ මට කෙල්ලව ගෙන්නලා දීපල්ලකෝ. 