කෙල්ල දාල ගියා

Breakdown

Member
Mar 27, 2015
67
15
0
29
උඹට මොකටද ඒක
කෙල්ල දාල ගියා

මට මැරෙන්න ඕන. පන වගේ නොහිටියත්, එහෙම හිටපු කෙල්ල මාව දාල ගියා බං. තව කෙල්ලෙක් ගැන හිතන්න මට බැහැ. දැන් කවුද මට රිලෝඩ් දාල දෙන්නේ. දැන් කවුද මට පැටියෝ කියන්නේ. අයියෝ වාවන්නේ නෑ.:no::no::no: අනේ මට කෙල්ලව ගෙන්නලා දීපල්ලකෝ. :oo::oo:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
"පැටියෝ" කියලා username එකක් දාගෙන අළුත් එකකින් වරෙන් එතකොට අපි උබට පැටියෝ කියන්නම්,
 

Breakdown

Member
Mar 27, 2015
67
15
0
29
උඹට මොකටද ඒක
"පැටියෝ" කියලා username එකක් දාගෙන අළුත් එකකින් වරෙන් එතකොට අපි උබට පැටියෝ කියන්නම්,

මම ගොඩක් එවුවයි දැකල තියෙනවා Radioactive = Gay කියල දාල තියෙනවා. ඇත්ත කියපන් උඹ කොලු කාරයෙක් නේද. යකෝ බයේ බැහැ.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම ගොඩක් එවුවයි දැකල තියෙනවා Radioactive = Gay කියල දාල තියෙනවා. ඇත්ත කියපන් උඹ කොලු කාරයෙක් නේද. යකෝ බයේ බැහැ.

උබේ ඔය reply එක quote කරලා reply දාන එවුන් තමයි කොලුකාරයෝ (මම හැර).
 

Breakdown

Member
Mar 27, 2015
67
15
0
29
උඹට මොකටද ඒක
උබේ ඔය reply එක quote කරලා reply දාන එවුන් තමයි කොලුකාරයෝ (මමත් එක්ක).

එල මචෝ.
11.gif
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
එල මචෝ.
11.gif

උබ "(මමත් එක්ක)." එක්ක කියලා edit කරලා නේ? අහ් එක්කෝ කමක් නෑ මාත් එක්ක සෙට් එකක්ම ඉන්නවානේ එතකොට. :lol:
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මම ගොඩක් එවුවයි දැකල තියෙනවා Radioactive = Gay කියල දාල තියෙනවා. ඇත්ත කියපන් කොලු කාරයෙක් නේද. යකෝ බයේ බැහැ.


    giphy.gif
     
    Last edited: