කෙල්ල දාල යන්නද හදන්නෙ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජොබක් කරනවද නැත්නම් මල්ලි ඉගෙන ගන්නවද?
    ඕවා කියලා වැඩක් නෑ බං නවෝදයා.. උඹගෙ වෙලාව අපතෙ යනවා විතරයි.. කියන්න ඕන ටික මං මූට කිව්වා කලින් ත්‍රේඩ් එකේ.. මූට ඒවා ගාණක් නෑ.. කෙල්ලො හිටියාම ඇති..:yes: තවම මූට දෙයක් තේරුම් ගන්න තරම් මොලයක් නෑ..:rofl:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    තො තවම පොඩි එකෙක් නේ බං.....උඹ කෙල්ලව හම්බ වෙලා නැද්ද බං...අපො තව තොට කල් තියනවා....අනික් ඔය කාලෙදි අදරය ‍ස්ටෙබල් නැත....:D
     
    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    කෙල්ල පොඩ්ඩක් නල්ලට අරන් උඹට ගෑස් පෙන්නනව වගේ :yes: ... දැන් උඹ අර හම්බෙන්න යනව කිව්වෙ .. එක පාරක් හරි හම්බුනාද ? :oo: .. උඹට ෂුවර්ද එහා පැත්තෙ ඉන්නෙ කෙල්ලෙක් ගෙ කටහඬින් කතාකරන කොල්ලෙක් නෙමෙයි කියල .. :lol:

    ada meet una
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඕවා කියලා වැඩක් නෑ බං නවෝදයා.. උඹගෙ වෙලාව අපතෙ යනවා විතරයි.. කියන්න ඕන ටික මං මූට කිව්වා කලින් ත්‍රේඩ් එකේ.. මූට ඒවා ගාණක් නෑ.. කෙල්ලො හිටියාම ඇති..:yes: තවම මූට දෙයක් තේරුම් ගන්න තරම් මොලයක් නෑ..:rofl:
    eda thread eka uba muta katiyan kello gana atta kiyala dunna et mu ewa ahnna na anitmata uba api kiwwa de hari una waga
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ada meet una
    මචං උඹ අපිට ආතල් දෙනවා නෙමේ නේද..? :rolleyes:
    මොකද සමහර උන් වැඩත් පාඩු කරන් තමා සමහර උන්ට උදව් කරන්නෙ..
    එහෙම එවුන්ව රවට්ටන උන්ට නම් හෙන ගහනවා..:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    eda thread eka uba muta katiyan kello gana atta kiyala dunna et mu ewa ahnna na anitmata uba api kiwwa de hari una waga
    :yes::yes::yes:
    එක්කො මූට දෙයක් තේරුම් ගන්න තරම් මොළයක් නැහැ..
    එහෙම නැත්තං මූ අපිට ආතල් දෙනවා..

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මචං උඹ අපිට ආතල් දෙනවා නෙමේ නේද..? :rolleyes:
    මොකද සමහර උන් වැඩත් පාඩු කරන් තමා සමහර උන්ට උදව් කරන්නෙ..
    එහෙම එවුන්ව රවට්ටන උන්ට නම් හෙන ගහනවා..:yes:

    naha ban , hite thiya de kiyanna mama enne elakiri ekata
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    mama ahala tiyenawa , eth meya mage pana wage hitiye
    ඈ ‍මල්ලි..උඹ කෙහොමද කියන්නේ පන වාගේ හිටියා කියලා.:oo::rolleyes: කෙල්ලො කටින් කියන එවා තඹයකට විශ්වාස කරන්න එපා.ඔය කාලෙදි ඉතින් බටර් ගානවා එක එක අතට....:dull::eek:ලාස්ට් ඇඩිවයිස් ඔව්ව ලොකුවට හිතන්න එපා.එකස්පිරියන්ස් එකක් කියලා හිත හදා ගන්න සන්:dull:
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    thama igena gannawa , freelancing karanawa , dan oya deken mokuth karan na

    එහෙමද? එහෙනම් මගේ මල්ලි කෙනෙක්ට වගේ කියන්නම්. දැන් ඔය මගුල් සේරම අමතක කරලා දාල ඉස්සර වෙලා ඉගෙන ගන්න එක ඉවර කරපන්. පස්සේ හොඳ ජොබක් හොයා ගනින්, දැන් ඉන්න කෙල්ලෝ ලස්සන තිබ්බට බඳින උන් නෙමේ. ඉස්සර වෙලා මනුස්සයෙක් වෙලා හිටපන් ඊට පස්සේ ගේමක් නැහැ. දැන්ම ඔය මත්තේ නැහිලා උඹව හදපු අම්මටයි තාත්තටයි දුක් දෙන්න එපා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    naha ban , hite thiya de kiyanna mama enne elakiri ekata
    ඉතිං මල්ලියෙ උඹට කියන්න ඕන ටික අපි කලින් ත්‍රේඩ් එකේදි කිව්වනේ.. ඔය කාලෙට පටන්ගන්න සම්බන්ධ දුරදිග අරන් යන්න බෑ කියලා.. තොට ඒක තේරෙන්නෙ නැද්ද.. තෝ මුලින් හොඳට ඉගෙනගෙන ජොබ් එකක් කරපං.. ඊට පස්සෙ ගෑනු හොයාගෙන පලයන්.. අතේ සතයක් නැතුව, ගෙදරින් කාලා ඇඳලා ඉන්න උඹ කෙල්ලො සෙට් කරගෙන ඇටදෙක සූප්පු කරකර ඉන්න දෙන්නද.. මොලයක් තියෙනවා නම් හැදියන්.. නැත්තං ඕන හුට්ටක් කරගනිං..

    meka matat hituna:rolleyes:
    තව දුර යනකොට අල්ලගන්න පුළුවන්.. බලමුකො..:yes:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඉතිං මල්ලියෙ උඹට කියන්න ඕන ටික අපි කලින් ත්‍රේඩ් එකේදි කිව්වනේ.. ඔය කාලෙට පටන්ගන්න සම්බන්ධ දුරදිග අරන් යන්න බෑ කියලා.. තොට ඒක තේරෙන්නෙ නැද්ද.. තෝ මුලින් හොඳට ඉගෙනගෙන ජොබ් එකක් කරපං.. ඊට පස්සෙ ගෑනු හොයාගෙන පලයන්.. අතේ සතයක් නැතුව, ගෙදරින් කාලා ඇඳලා ඉන්න උඹ කෙල්ලො සෙට් කරගෙන ඇටදෙක සූප්පු කරකර ඉන්න දෙන්නද.. මොලයක් තියෙනවා නම් හැදියන්.. නැත්තං ඕන හුට්ටක් කරගනිං..

    eda mata theruna , eth e wenakota mama patan aran iwaraine
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    යනවනං යන්න දීපන් බං..... ඇයි උබ ඒකිව බදින්නද කවද හරි
    කවදා හරි බැදල ඉන්නකොට ඔහොම සීන් 1ක් උනොත් මොකෝ කරන්නෙ උබ
     
    Last edited: