කෙල්ල දාල යන්නද හදන්නෙ?
මට ලොකු ප්ර්ශ්නයක , පුලුණන්නම් උදවු කරන්න ,
දැන් දවස් ගානක ඉදන් මගෙ ගැනු ලමය මාත් එක්ක වැඩිය කතා නැ , කොල් කලත් මොකක් හරි බොරුවක් කියල කට් කරනව , ඉස්සර මෙ වගෙ නෙමෙ , ඉස්සර කොච්චර වැඩ තිබ්බත් මාත් එක්ක කතා කලා , එත් දැන් එහෙම නැ .
කාට හරි තෙරෙනවද ඇයි මෙහෙම කරන්නෙ කියල? , ජිවිතෙත ගොඩක් බලාපොරොත්තු දුන්න කෙනෙක් මෙහෙම කරද්දි මට බැෙ ඉවසන් ඉන්න . වැටෙන්න පුලුවන් පහලම තත්වයත වැටිල ඉන්නෙ .
ඇත්තතම මම ඉස්සර ගොඩක් වැරදි කරපු කෙනෙක් , මම එව ටික ටීක නවත්තල දැම්මෙ මගෙ ජිවිතෙත ලොකු බලාපොරොත්තුවක් එකපාරතම ලැබුන හින්ද .
ඉස්සර මතකයන් මතක් වෙද්දි ඉන්න බැහෙ තවත් , එයා බැරි වෙලාවත් නැතිව ගියොත් මගෙ ජිවිතෙ බලාපොරොත්තු ඔක්කොම නැතිව යනව .
බලා පොරොත්තුයි මිනිස්සු ජිවත් කරන්නෙ , සල්ලි , සැප , කැම යාන වාහන නෙමේ .

..කෙල්ල පිටිපස්සෙන් එළවන් ගියත් වැඩක් නැහැ
.ඔය කෙල්ල පස්සෙ එළව්න්න එපා එකයි මගේ අවවාදය යාළුවෙක් හැටියට දෙන්න පුළුවන්
... දැන් උඹ අර හම්බෙන්න යනව කිව්වෙ .. එක පාරක් හරි හම්බුනාද ? 