කෙල්ල දාල යන්නද හදන්නෙ?

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    කෙල්ල දාල යන්නද හදන්නෙ?

    මට ලොකු ප්ර්ශ්නයක , පුලුණන්නම් උදවු කරන්න ,

    දැන් දවස් ගානක ඉදන් මගෙ ගැනු ලමය මාත් එක්ක වැඩිය කතා නැ , කොල් කලත් මොකක් හරි බොරුවක් කියල කට් කරනව , ඉස්සර මෙ වගෙ නෙමෙ , ඉස්සර කොච්චර වැඩ තිබ්බත් මාත් එක්ක කතා කලා , එත් දැන් එහෙම නැ .

    කාට හරි තෙරෙනවද ඇයි මෙහෙම කරන්නෙ කියල? , ජිවිතෙත ගොඩක් බලාපොරොත්තු දුන්න කෙනෙක් මෙහෙම කරද්දි මට බැෙ ඉවසන් ඉන්න . වැටෙන්න පුලුවන් පහලම තත්වයත වැටිල ඉන්නෙ .

    ඇත්තතම මම ඉස්සර ගොඩක් වැරදි කරපු කෙනෙක් , මම එව ටික ටීක නවත්තල දැම්මෙ මගෙ ජිවිතෙත ලොකු බලාපොරොත්තුවක් එකපාරතම ලැබුන හින්ද .

    ඉස්සර මතකයන් මතක් වෙද්දි ඉන්න බැහෙ තවත් , එයා බැරි වෙලාවත් නැතිව ගියොත් මගෙ ජිවිතෙ බලාපොරොත්තු ඔක්කොම නැතිව යනව .

    බලා පොරොත්තුයි මිනිස්සු ජිවත් කරන්නෙ , සල්ලි , සැප , කැම යාන වාහන නෙමේ .

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං හිතුවෙ උඹ කෙල්ලව මීට් වෙලත් ඇති කියලා.. මං බලාපොරොත්තු වුණේ ඔහොම ත්‍රේඩ් එකක් නෙමේ.. කෙල්ල එක්ක යන්න හොඳ රූම් එකක් කොහෙද තියෙන්නෙ. ඇතුලෙ ගියාම මොකද කරන්නෙ, කොණ්ඩම් ඉල්ලන්නෙ කොහොමද, ඔය වගේ ත්‍රේඩ් එකක්..

    සෝචනීයයි..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මං හිතුවෙ උඹ කෙල්ලව මීට් වෙලත් ඇති කියලා.. මං බලාපොරොත්තු වුණේ ඔහොම ත්‍රේඩ් එකක් නෙමේ.. කෙල්ල එක්ක යන්න හොඳ රූම් එකක් කොහෙද තියෙන්නෙ. ඇතුලෙ ගියාම මොකද කරන්නෙ, කොණ්ඩම් ඉල්ලන්නෙ කොහොමද, ඔය වගේ ත්‍රේඩ් එකක්..

    සෝචනීයයි..


    :D:D:D:D:D:D:D අනේ හුකන්න කියහන් බන්. වෙන එකක් දාගනින හුත්ත........
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඔකි හරියන්නෙ නෑ බන් මම උඹෙ කලින් නූල් 2ම කියෙව්වා.බඩුවක් පාටයි. ඔකි කරන්න හදන්නෙ උඹෙන් ආතල් ගන්න.අහුවෙන්න එපෝඕඕඕඕඕ :eek::eek::eek:උඹ් තාම ඕකි මීට් උනද ඒකත් නැතිද////
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113
    අඩෝ උඹ නේද කෙල්ලා මීට් වෙන සීන් එකකට නූලක් දාල තිබ්බේ? යකෝ මේ තරම් ඉක්මනට හුටස් පටස් ද? :(
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මං හිතුවෙ උඹ කෙල්ලව මීට් වෙලත් ඇති කියලා.. මං බලාපොරොත්තු වුණේ ඔහොම ත්‍රේඩ් එකක් නෙමේ.. කෙල්ල එක්ක යන්න හොඳ රූම් එකක් කොහෙද තියෙන්නෙ. ඇතුලෙ ගියාම මොකද කරන්නෙ, කොණ්ඩම් ඉල්ලන්නෙ කොහොමද, ඔය වගේ ත්‍රේඩ් එකක්..

    සෝචනීයයි..

    හ්ම් , ජිවිතෙ හැටි , එකෙක් සතුටු වෙද්දි තව එකෙක් දුකෙන් , මාත් ආසයි ජිවත් වෙන්න
     

    gay**gay

    Member
    Jul 27, 2014
    8
    0
    0
    ලජ්ජා නැද්ද උබලට පින්සේන්ඩුවෙවී කෙල්ලෝ පස්සේ යන්න.
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔක අමතක කරලා දන්න බං

    මෙකයි මචන් කෙල්ලෙක් මඟහරිනවා නම්.එකේ ලොකු සළකුණක් ලඟදිම බූට් එකක ලකුණු.:oo:..කෙල්ල පිටිපස්සෙන් එළවන් ගියත් වැඩක් නැහැ:oo:.ආයේ ඒ වාගේ කෙල්ලෙක් පස්සෙ එලවන්න යන්නත් එපා.මෙකයි අපේ ජිවිතෙට එක එක අය එනවා යනවා.හොඳ අය අමතකර කරන්න බැහැ:oo:.එ වාගෙම ජිවතෙට කිට්ටුවෙන් හිටුපු අය අමතක කරන්නත් බැහැ.ආදරයෙදි ත් එ වාගෙම තමයි.නමුත් ඒ කෙල්ල ඇත්තටම උඹට ආදරය කරලා නැහැ:dull:.ඔය‍ කෙල්ල පස්සෙ එළව්න්න එපා එකයි මගේ අවවාදය යාළුවෙක් හැටියට දෙන්න පුළුවන්:dull:.දුකයි තමයි.උඹ ආදරෙ වුනාට එ කෙල්ලට ,ඒ කෙල්ල උඹට ආදරෙ නැතිනම් වැඩක් නැහැ.:dull:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    කෙල්ල පොඩ්ඩක් නල්ලට අරන් උඹට ගෑස් පෙන්නනව වගේ :yes: ... දැන් උඹ අර හම්බෙන්න යනව කිව්වෙ .. එක පාරක් හරි හම්බුනාද ? :oo: .. උඹට ෂුවර්ද එහා පැත්තෙ ඉන්නෙ කෙල්ලෙක් ගෙ කටහඬින් කතාකරන කොල්ලෙක් නෙමෙයි කියල .. :lol: