කෙල්ල දාල යන්නද හදන්නෙ?

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ha ha poddak watenna bila heta wena kallak set kara ganin!

    man meya yalu une meyage gati guna , adum paladum okkoma hodai .

    man modern-technology use karana 21 century hitiyath , mata thiyenne parana aakalpa .


    eya kochchara mod wenna haduwath , eyage e amuthu gathiya yan na .
    game kellek wage
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    වනවනං යන්න දීපන් බං..... ඇයි උබ ඒකිව බදින්නද කවද හරි
    කවදා හරි බැදල ඉන්නකොට ඔහොම සීන් 1ක් උනොත් මොකෝ කරන්නෙ උබ

    hari , yana kenawa balen mata thiyaganna ba , mama eka dannawa .

    kelinma yanawanam yanna ona kiyannna one . mari mari ipadenawa dawasa pura
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඕවා කියලා වැඩක් නෑ බං නවෝදයා.. උඹගෙ වෙලාව අපතෙ යනවා විතරයි.. කියන්න ඕන ටික මං මූට කිව්වා කලින් ත්‍රේඩ් එකේ.. මූට ඒවා ගාණක් නෑ.. කෙල්ලො හිටියාම ඇති..:yes: තවම මූට දෙයක් තේරුම් ගන්න තරම් මොලයක් නෑ..:rofl:

    ලේ දුන්නත් මොලේ දෙන්න බැහැ :D
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    hari , yana kenawa balen mata thiyaganna ba , mama eka dannawa .

    kelinma yanawanam yanna ona kiyannna one . mari mari ipadenawa dawasa pura

    :(:(කලින් ඔහොම කිව්වට තේරෙනව බං මට.....කෙලින්ම අහපන් මගෙන් අයින් වෙන්නද ඕනෙ කියල
    වෙන කරන්න දෙයක් නෑ බං
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට ලොකු ප්ර්ශ්නයක , පුලුණන්නම් උදවු කරන්න ,

    දැන් දවස් ගානක ඉදන් මගෙ ගැනු ලමය මාත් එක්ක වැඩිය කතා නැ , කොල් කලත් මොකක් හරි බොරුවක් කියල කට් කරනව , ඉස්සර මෙ වගෙ නෙමෙ , ඉස්සර කොච්චර වැඩ තිබ්බත් මාත් එක්ක කතා කලා , එත් දැන් එහෙම නැ .

    කාට හරි තෙරෙනවද ඇයි මෙහෙම කරන්නෙ කියල? , ජිවිතෙත ගොඩක් බලාපොරොත්තු දුන්න කෙනෙක් මෙහෙම කරද්දි මට බැෙ ඉවසන් ඉන්න . වැටෙන්න පුලුවන් පහලම තත්වයත වැටිල ඉන්නෙ .

    ඇත්තතම මම ඉස්සර ගොඩක් වැරදි කරපු කෙනෙක් , මම එව ටික ටීක නවත්තල දැම්මෙ මගෙ ජිවිතෙත ලොකු බලාපොරොත්තුවක් එකපාරතම ලැබුන හින්ද .

    ඉස්සර මතකයන් මතක් වෙද්දි ඉන්න බැහෙ තවත් , එයා බැරි වෙලාවත් නැතිව ගියොත් මගෙ ජිවිතෙ බලාපොරොත්තු ඔක්කොම නැතිව යනව .

    බලා පොරොත්තුයි මිනිස්සු ජිවත් කරන්නෙ , සල්ලි , සැප , කැම යාන වාහන නෙමේ .


    මචන්.. අපි කොච්චර දැගලුවත් වෙන්න තියන ඩේ තමයි වෙන්න්... මම කියන්නේ බලා ඉන්න නෙමේ... කෙල්ල එහෙම වෙන්න හේතුව හොයන්න... හොයලා තේරුම් කරලා දෙන්න බලන්න,... උබ කෙල්ලට මැරෙන්න ආදරේ කරන කොල්ලෙක් මම වගේ... කෙල්ලගේ වෙනසට හේතුව හොයාගනින්... උබේ වැරද්දක්ද කියල බලහන්....... කල්පනාවෙන් වැඩ කරහන්.....
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඉතිං මල්ලියෙ උඹට කියන්න ඕන ටික අපි කලින් ත්‍රේඩ් එකේදි කිව්වනේ.. ඔය කාලෙට පටන්ගන්න සම්බන්ධ දුරදිග අරන් යන්න බෑ කියලා.. තොට ඒක තේරෙන්නෙ නැද්ද.. තෝ මුලින් හොඳට ඉගෙනගෙන ජොබ් එකක් කරපං.. ඊට පස්සෙ ගෑනු හොයාගෙන පලයන්.. අතේ සතයක් නැතුව, ගෙදරින් කාලා ඇඳලා ඉන්න උඹ කෙල්ලො සෙට් කරගෙන ඇටදෙක සූප්පු කරකර ඉන්න දෙන්නද.. මොලයක් තියෙනවා නම් හැදියන්.. නැත්තං ඕන හුට්ටක් කරගනිං..

    වැරදී බං....
    ඊට පස්සෙ කෙල්ලොයි අපේ පස්සෙ එන්නෙ පූස් පැටව් වගේ:yes::yes:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    oka daala giyoth .. tikak kal iwasala hoda kellek set karaganin... ubata thawa tika kaalekin a/l lan weddi therei kellek innakota thiyena athal eka.. :P oluwata nikan thawa barak daaganna epa.. :yes:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එහෙමද? එහෙනම් මගේ මල්ලි කෙනෙක්ට වගේ කියන්නම්. දැන් ඔය මගුල් සේරම අමතක කරලා දාල ඉස්සර වෙලා ඉගෙන ගන්න එක ඉවර කරපන්. පස්සේ හොඳ ජොබක් හොයා ගනින්, දැන් ඉන්න කෙල්ලෝ ලස්සන තිබ්බට බඳින උන් නෙමේ. ඉස්සර වෙලා මනුස්සයෙක් වෙලා හිටපන් ඊට පස්සේ ගේමක් නැහැ. දැන්ම ඔය මත්තේ නැහිලා උඹව හදපු අම්මටයි තාත්තටයි දුක් දෙන්න එපා.

    :yes: :yes: aniwa.
    rep denna hitiye me reply ekata eth ayya rep iwara wela adata.

    romance, good looking, masculine monawa thibunath wadak na hari monihek wune naththam. edata therei kello hoyana eka ginnak aththema na kiyala. 24-25 paninakota kello fantasy loka walin eloyata enawa. ethakota thamai kata katath therenne kawda aththatama deyak karagena inne kiyala.
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    පිස්සුද බන් අවුරුදු 18දි කෙල්ලෙක් හින්දා නහින්න?. මුලින් හරිහමන් මිනිහෙක් වෙලා ඉදපන් :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    eya mawa kalin dakala thiyenawa ban
    මීට් වෙච්ච දවසෙම උඹ ඒකිට රූම් යන්න කතා කරන්න ඇති.. නැත්තං අවලං ක්‍රියාවක් කරන්න යන්න ඇති.. (ගැටය මිරිකීම, තොල් දැමීම, කලවා අතගෑම, වල් බැල්ම දැමීම) ඒ එක්කවත් නෙමේ නම් උඹ පිම්පි චරිතයක් ඇක්ට් කරන්න ඇති.. මොකද උඹ අපෙන්නේ ඇහුවෙ ඒකි එක්ක කාතා කරන්නෙ මොනවදත් කියලා..:dull:
     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    kellekta sira lavak karala boot ekak kapu dawasata ubath terei oka :baffled:

    :yes: :yes: aniwa.
    rep denna hitiye me reply ekata eth ayya rep iwara wela adata.

    romance, good looking, masculine monawa thibunath wadak na hari monihek wune naththam. edata therei kello hoyana eka ginnak aththema na kiyala. 24-25 paninakota kello fantasy loka walin eloyata enawa. ethakota thamai kata katath therenne kawda aththatama deyak karagena inne kiyala.


    Ane manda machanla... mage kathawa nam oita wada godak wenas.. man campus giya da edan kella wenas una... kello kamathi igena gatte nathi unath athal da da rasthiyadu gahana unta.. mata 1ka godak hodata tharuna..
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    10411261_739632846082588_6764759949484826847_n.jpg
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මීට් වෙච්ච දවසෙම උඹ ඒකිට රූම් යන්න කතා කරන්න ඇති.. නැත්තං අවලං ක්‍රියාවක් කරන්න යන්න ඇති.. (ගැටය මිරිකීම, තොල් දැමීම, කලවා අතගෑම, වල් බැල්ම දැමීම) ඒ එක්කවත් නෙමේ නම් උඹ පිම්පි චරිතයක් ඇක්ට් කරන්න ඇති.. මොකද උඹ අපෙන්නේ ඇහුවෙ ඒකි එක්ක කාතා කරන්නෙ මොනවදත් කියලා..:dull:

    wadiya katha kale na , iye loku ceremony ekak