කෙල්ලෙක් ඉන්නවා මචන්, ඒකීගෙ ලව් එෆෙයාර් එක අවුරුදු පහක් වගේ.. මන් කෙල්ලට ලව් කරනවා.. ඒත් මොනවා කලත් කෙල්ල බෑමයි කියන්නෙ,
කොල්ලට පිටුපාන්න බෑ, වැරද්දක් කරන්න බෑ කියල එක එක කතා.., ඒත් බන් කාලයත් එක්ක කෙල්ල එක්ක තොල දාන තත්වෙටම ආවා කොහොමහරි. ඒත් කෙල්ල කොල්ලට පණ ඇරලා ලව්. මට ආදරේ කරන්න බෑ කියන මතේම තමා ඉන්නේ.. දැන් ඔහොම කීවට කාලයත් එක්ක කෙල්ල වෙනස් වෙලා මට ආදරේ කරන්න ගත්තොත් ඒක කරගෙන ගියාට ප්රශ්නයක් නැද්ද බන්? කෙල්ල අරූ එක්ක ඉන්නකොට මන් එක්ක හිටිය වගේ මන් එක්ක ඉන්නකොටත් වෙන උන් එක්ක ඉදීද? ඒත් මට කෙල්ලව මාර විදියට විශ්වාසයි , කෙල්ලගෙ හැම දෙයක් ගැනම මට කියල තියෙන්නෙ.. පරණ වුන දේවල්, කොල්ලො ගැන ඔක්කොම.. ඒ කියපු දේවල් එක්ක බලනකොට කෙල්ලගෙ ලව් එක තියෙනකොට, මම තමයි ඒකි එක්ක මෙහෙම ඉන්න පළවෙනි එකා, කෙල්ලත් මන් ගැන මාර ඉන්ට්රෙස්ට්. අනේ මන්දා බන් හිතාගන්න බැරුව ඉන්නෙ කිසිම දෙයක්
නැත්නම් කෙල්ල අරූ ඉද්දි මන් එක්ක එහෙම හිටිය කියන්නෙ රූම් එක්කට යන එකත් ඒ හැටි දෙයක් නෙවෙයිනෙ නෙහ් , රූම් යන්නද කියන්නෙ? හැබැයි මචන් කෙල්ල බඩුවක් නෙවෙයි, කොල්ල එක්ක සෙක්ස් කරල ඇති සමහරවිට, ඒත් ඒකත් කියන්න අමාරුයි. මන්නම් හිතන්නෙ නෑ කොල්ල එක්ක සෙක්ස් කරල ඇති කියලා.. දැන් රූම් ගියොට් කෙල්ල වෙනස් වෙයි සමහරවිට, අරූව අතහරින්නත් පුලුව්න්. එහෙම වුනොත් මන් කෙල්ලට සිරා ලව් කරනවා.. උබල හිතන්න එපා මගෙ පොන්නකම කියල. මන් ඒකිට පට්ටම ආදරෙයි බන්. හැබැයි මෙහෙමයි රූම් යනකොට කෙල්ල වර්ජින්නම් තමා මන් ඒකිට ලව් කරන්නෙ.. වර්ජින් නෙවේනම් කෙල්ල පස්සෙ කාලෙක මට කැමති වුනොත් අවුරුදු කීපයක් ආස්රය කරල බලල තමයි හරි තීරණයකට එන්නේ.. පුලුවන් විදියට උපදෙසක් දෙන්න මචන්. ආ තව එකක්, ෆේක් එකකින් ආවේ ඔරිජිනල් එකෙන් මේක කියන්න බැරි නිසා, කෙල්ලයි මමයි දෙන්නම Higher Education කරන්නේ.

අරූගෙන් කෙල්ලට ගාණ හම්බවෙනව බන්.. ඌ ජොබ් එකක් කරනවා , කෙල්ල ඒ නිසා ඌව තියාගෙන ඉන්නවද දන්නෙත් නෑනේ. ඌව අතෑරියොත් දත ගලවන්න හම්බවෙන්නෙ නෑ, මාව නැතිකරගන්නත් බෑ. ඒ නිසා කෙල්ල මන් එක්ක ඉදල ඒ එෆෙයාර් එක නැවැත්තුවොත් එහෙම. අනේ මන්ද බන් මට තේරෙන්නෙ නෑ