මම ත් යාලු වෙලා හිටිය ඒකි පට්ට ආදරෙයි... අපෙ ගෙදර පියාණෝ ඇහුව![]()
ජිවිතයට එය බලපාන්නේ කෙසේද![]()
khmd jiwitheඔව් ඇයි!
e kwd bnමම ත් යාලු වෙලා හිටිය ඒකි පට්ට ආදරෙයි... අපෙ ගෙදර පියාණෝ ඇහුව
උබෙන් අක්ක කෙනෙක් ප්රෙග්නට් වෙන එකට කැමති කියලා
.... මට ඒක ශොක්.... ඒ නිසා අතෑරියා....
අද එයා මුලු ලෝකෙම දන්න කෙනෙක් මට හරි සතුටුයි....
ඇයි නැති කරගත්තේමුලින්ම යාලු වුනේ එහෙම කෙනෙක් එක්ක. මට මේ ජීවිතේ හම්බුන හොඳම ගෑණු ලමයා ඒ. අදටත් එයාගෙ ගතිගුණ මිනුම් මට්ටමට තියලා තමයි අනික් කාවහරි කෙල්ලෙක්ව මනිනවනම් මනින්නෙ.
මම personally හිතන්නෙ වයසින් (ටිකක්) වැඩි අය සම වයසට හරි බාල හරි අයට වඩා ගතිගුණ වලින් හොඳ වීමේ සම්භාවිතාව ටිකක් හරි වැඩි ඇති.

අද එයා මුලු ලෝකෙම දන්න හොද පවුල් ජීවිතයක් ගතකරන කෙනෙක් මට හරි සතුටුයි....

ඒ වෙද්දි මගෙ තිබ්බ අඩුපාඩු නිසා බං. මං ඒවා හදාගන්න කල් ගියා. මටම තේරුනා ඉතින් මං එක්ක ඉඳලා කෙල්ලත් නිකන් නාස්ති වෙනවා කියලා ජීවිතේ. ඉතින් මමම අතෑරලා දැම්මා කොච්චර අකමැත්තෙන් වුනත් වෙන option එකක් නැතිම තැන.ඇයි නැති කරගත්තේ
------ Post added on Dec 6, 2022 at 6:00 PM
ado same story bn. mn me inne atha arinna wena gamanඒ වෙද්දි මගෙ තිබ්බ අඩුපාඩු නිසා බං. මං ඒවා හදාගන්න කල් ගියා. මටම තේරුනා ඉතින් මං එක්ක ඉඳලා කෙල්ලත් නිකන් නාස්ති වෙනවා කියලා ජීවිතේ. ඉතින් මමම අතෑරලා දැම්මා කොච්චර අකමැත්තෙන් වුනත් වෙන option එකක් නැතිම තැන.
ඒ කලේ ඉඳන් පොන්නයා නේද?මම ත් යාලු වෙලා හිටිය ඒකි පට්ට ආදරෙයි... අපෙ ගෙදර පියාණෝ ඇහුව
උබෙන් අක්ක කෙනෙක් ප්රෙග්නට් වෙන එකට කැමති ද කියලා
.... මට ඒක ශොක්.... ඒ නිසා අතෑරියා....මම බැන්දෙ නෑ.. ඒක බදින කල්ම... ඒකෙන් මගෙ විවාහයත් පරක්කු වුනා...
අද එයා මුලු ලෝකෙම දන්න හොද පවුල් ජීවිතයක් ගතකරන කෙනෙක් මට හරි සතුටුයි....

අවුරුදු ගානක් එකට ඉන්නවා..@Walter White මහත්මයාණෙනි, ඔබගේ අදහසත් දක්වන්න..![]()