කෙල්ල / බිරිඳ ඔබට වඩා වැඩිමල් ද ?

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සීනි හෝදන්නෙ කඩෙන් ගේන සීනිවල පණුවො.. ජරාව තියෙනවා කියල මිසක් හිගනකමට සීනී බෝතලේ හෝදල නෙමෙයි ගොනෝ අපේ ආරක්ෂාවට...
    මොකක්...සීනිවල කොයින්ද බන් පණුවො...ඇහුවෙත් අදමයි..😂

    වරදවා වටහාගැනීම පිළිබඳව බලවත් කණගාටුව...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    මොකක්...සීනිවල කොයින්ද බන් පණුවො...ඇහුවෙත් අදමයි..😂

    වරදවා වටහාගැනීම පිළිබඳව බලවත් කණගාටුව...
    කොච්චර ජරාව ද හලෝ.... ගබඩාවට ගිහින් බලපන්
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    සීනි හෝදන්නෙ කඩෙන් ගේන සීනිවල පණුවො.. ජරාව තියෙනවා කියල මිසක් හිගනකමට සීනී බෝතලේ හෝදල නෙමෙයි ගොනෝ අපේ ආරක්ෂාවට...
    මොකක්...සීනිවල කොයින්ද බන් පණුවො...ඇහුවෙත් අදමයි..😂

    වරදවා වටහාගැනීම පිළිබඳව බලවත් කණගාටුව...
    අම්මෝ කැරිම plot twist එක හුත්තෝ :angry: :angry: :angry: :P:P:P
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    සීනි හෝදන්නෙ කඩෙන් ගේන සීනිවල පණුවො.. ජරාව තියෙනවා කියල මිසක් හිගනකමට සීනී බෝතලේ හෝදල නෙමෙයි ගොනෝ අපේ ආරක්ෂාවට...
    🚩
     
    • Like
    Reactions: Micheal Corleon

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,305
    113
    උබ දන්නවද අපිට පොඩිකාලේ
    කිරි හදල දුන්නෙ සීනි හෝදල ඉතිරි වෙන සීනි වලින්.... උබ කවදාවත් අහල තියෙනවා ද ඒ වගෙ දේවල්....
    Meka atta. Issara seeni awul thama
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,626
    125,151
    113
    දෙහිවල
    නෑ මම මීන් කලේ පළාත බ්‍රෝ...
    එහෙම දෙයක් නැහැ..
    දෙන්නම කොලබ නෙහ්..
    හරි හරියට එකට හිටපු හයිය තමයි ඒ..
    වයස 3+ වුනාට, එදත් ගැලපුනා, අදටත් එහෙමයි..👊
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,648
    10,230
    113
    උබ දන්නවද අපිට පොඩිකාලේ
    කිරි හදල දුන්නෙ සීනි හෝදල ඉතිරි වෙන සීනි වලින්.... උබ කවදාවත් අහල තියෙනවා ද ඒ වගෙ දේවල්....
    ai eee?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    පෞද්ගලිකව දවසක්වත් වැඩිමල් ගෑනු කරගහන්න කැමැත්තක් නෑ. අඩුම ගානෙ අවුරුදු 6ක් වත් බාල එකක් තමා සැට් කරගන්න ඕන. 😍
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    පෞද්ගලිකව දවසක්වත් වැඩිමල් ගෑනු කරගහන්න කැමැත්තක් නෑ. අඩුම ගානෙ අවුරුදු 6ක් වත් බාල එකක් තමා සැට් කරගන්න ඕන. 😍
    ai A?
     
    • Wow
    Reactions: Heshan Daminda

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,716
    113
    octagon
    පෞද්ගලිකව දවසක්වත් වැඩිමල් ගෑනු කරගහන්න කැමැත්තක් නෑ. අඩුම ගානෙ අවුරුදු 6ක් වත් බාල එකක් තමා සැට් කරගන්න ඕන. 😍
    6 ක් වැඩි නැද්ද මචන්.මට දෙකක් ආවා proposal දැනට කතා කරලා අදුනගන්න කියලා අවුරුදු 6 විතර අය.