කෙල්ල මගේ වැරදිමයි හොයන්නේ බන් ..
මේ අහපල්ලා .
මන් යාලු උනේ නංගි කෙනෙක් එක්ක .
ඒකි ඒ දවස් වල හෙන සෙල්ලක්කාර චරිතයක්. fb එකෙන් එහෙම කොල්ලෝ පට්ට විදියට බයිට් කරලා , තව කොල්ලෝ දෙන්නෙක් එක්ක යාලු වෙලා ඉඳලා . ඔහොම සීන් තියනවා බන් .
මම හරි අහිංසක කොල්ලෙක් මචං .
මිට ඉස්සෙල්ල මම කාත් එක්කවත් යාලු වෙලා නැහැ බන් .
ඒත් මම එයාගේ ඉස්සෙල්ලා තිබුන වැරදි ඔක්කොටම සමාව දීල ඒ කෙල්ල එක්ක යාලු උනා බන් .
දැන් මේකි දිනපතාම මගේ වැරදි හොයන් එනවා බන් .
දවසක් මම ඉස්සර කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉදියා කියල කතාවක් කියාගෙන ආව. ඊට පස්සේ මම නැහැ කියල කිවුවා .
ඊට පස්සේ පහු ගිය දවසක මම ටවුන් එකේ හිනා වේවි ෆෝන් එකේ කතා කර කර යනවා දැක්ක කියල යාලුවෙක් කිවුව කියල මාත් එක්ක මුණ අවුල් කරන් ඉදියා .
ඊට පස්සේ මම ඒ වෙලාවේ මම ඉදිය කෝල් එක ස්නැප් ෂොට් එකක් ගහලා එයාගේ මේල් එකට යැවුවා . ඊට පස්සේ කට වහ ගත්තා .
ඊට පස්සේ අද මං කෙල්ලෙක් එක්ක බස් එකක කෙල්ලෙක් ගේ ඇගට හෙත්ති වෙලා ගියා කියල කියාගෙන ආව .
(ඒ සීන් එක මිට මාස 5 කට ඉස්සෙල්ල වගේ උන එකක් ලු ) ඒ කෙල්ල මම අදුරන කෙල්ලෙක් . මගේ කෙල්ල කිවුවේ එයාව හමු වෙලා අද එයාගෙම කටින් අහ ගත්ත කියල . ඒත් මම බස් එකේ කෙල්ලගෙන් ඇහුව එහෙම කතාවක් කිවුවද කියල . ඒ කෙල්ල නැහැ කිවුව . එහෙම එකක් උනෙත් නැහැ . එහෙම කිවුවේත් නැහැ කිවුව .
පස්සේ බැලුවම මේකි පට්ට බොරුවක් කියල තියෙන්නේ . සමහර විට යාලුවෙක් කියන්න ඇති බස් එකේ ගියපු කෙල්ලගේ අපි එහෙම ගියා කියල . ඒත් මගේ කෙල්ල මේක ලොකු කරලා කිවුවේ මට ඇවිල්ල .
මම මේකිගේ හැම වරද්දකටම සමාව දීල තමයි මගේ ජිවිතේට ගත්තේ .
ඇයි බන් මෙහෙම මගෙත් වැරදි හොයන්නේ ? ඒකිට ඕනේ මමත් ඒකි වගේ කියල ඔප්පු කරන්නද ?
මේ කෙල්ලත් මට මාර ආදරෙයි බන් .
ඒකි දන්නවා තව මම වගේ එකෙක් හමු වෙන්නේ නැහැ කියලත් .
මාව අතාරින්න කැමතිත් නැහැ . මම දැන් දෙපාරක් දාල යන්න හැදුවා . ඒත් එකී යන්න දෙන්නේ නැහැ .
ගොඩක් ආදරේ බව දන්නවා. මමත් ආදරේ බන් ගොඩක් .
ඒකි ප්රධාන වශයෙන් හිතෙනවා මෙන්න මෙහෙම දෙයක් :
අනාගතයේ දී මම ඒකිව දාල යයි කියල . ( මගේ ලස්සන , සල්ලි නිසා )
but ඒකිටත් සල්ලි ලස්සන තියනව . මට ඊට වඩා තියන බව ඒකි දන්නවා .
ඒකි නිසා ඒකි මගේ වැරදි හොයනවා බයටම .
ඔයා ඔච්චරටම හොඳ නම් මෙච්චර කට්ටිය මට මෙච්චර වැරදි කියන්නේ නැහැ නේ කියල කියනවා එයා .
අනේ මන්ද බන් . මට ඇඩෙනවා මේක ටයිප් කරද්දී .
මන් ඉදල ඉදල යාලු උනේ පුදුම කෙල්ලෙක් එක්ක බන් .
එකිත් මට ආදරෙයි . මමත් ආදරෙයි . ඒත් අනේ .. උත්තරයක් දියල්ල.
රෑට කන්නත් හිතෙන්නේ නැහැ බන්