කෙල්ල මගේ වැරදිමයි හොයන්නේ බන් ..

life_is

Member
Jun 11, 2015
1
0
0
කෙල්ල මගේ වැරදිමයි හොයන්නේ බන් ..

මේ අහපල්ලා .
මන් යාලු උනේ නංගි කෙනෙක් එක්ක .
ඒකි ඒ දවස් වල හෙන සෙල්ලක්කාර චරිතයක්. fb එකෙන් එහෙම කොල්ලෝ පට්ට විදියට බයිට් කරලා , තව කොල්ලෝ දෙන්නෙක් එක්ක යාලු වෙලා ඉඳලා . ඔහොම සීන් තියනවා බන් .

මම හරි අහිංසක කොල්ලෙක් මචං .
මිට ඉස්සෙල්ල මම කාත් එක්කවත් යාලු වෙලා නැහැ බන් .

ඒත් මම එයාගේ ඉස්සෙල්ලා තිබුන වැරදි ඔක්කොටම සමාව දීල ඒ කෙල්ල එක්ක යාලු උනා බන් .

දැන් මේකි දිනපතාම මගේ වැරදි හොයන් එනවා බන් .

දවසක් මම ඉස්සර කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉදියා කියල කතාවක් කියාගෙන ආව. ඊට පස්සේ මම නැහැ කියල කිවුවා .

ඊට පස්සේ පහු ගිය දවසක මම ටවුන් එකේ හිනා වේවි ෆෝන් එකේ කතා කර කර යනවා දැක්ක කියල යාලුවෙක් කිවුව කියල මාත් එක්ක මුණ අවුල් කරන් ඉදියා .
ඊට පස්සේ මම ඒ වෙලාවේ මම ඉදිය කෝල් එක ස්නැප් ෂොට් එකක් ගහලා එයාගේ මේල් එකට යැවුවා . ඊට පස්සේ කට වහ ගත්තා .

ඊට පස්සේ අද මං කෙල්ලෙක් එක්ක බස් එකක කෙල්ලෙක් ගේ ඇගට හෙත්ති වෙලා ගියා කියල කියාගෙන ආව .
(ඒ සීන් එක මිට මාස 5 කට ඉස්සෙල්ල වගේ උන එකක් ලු ) ඒ කෙල්ල මම අදුරන කෙල්ලෙක් . මගේ කෙල්ල කිවුවේ එයාව හමු වෙලා අද එයාගෙම කටින් අහ ගත්ත කියල . ඒත් මම බස් එකේ කෙල්ලගෙන් ඇහුව එහෙම කතාවක් කිවුවද කියල . ඒ කෙල්ල නැහැ කිවුව . එහෙම එකක් උනෙත් නැහැ . එහෙම කිවුවේත් නැහැ කිවුව .
පස්සේ බැලුවම මේකි පට්ට බොරුවක් කියල තියෙන්නේ . සමහර විට යාලුවෙක් කියන්න ඇති බස් එකේ ගියපු කෙල්ලගේ අපි එහෙම ගියා කියල . ඒත් මගේ කෙල්ල මේක ලොකු කරලා කිවුවේ මට ඇවිල්ල .

මම මේකිගේ හැම වරද්දකටම සමාව දීල තමයි මගේ ජිවිතේට ගත්තේ .
ඇයි බන් මෙහෙම මගෙත් වැරදි හොයන්නේ ? ඒකිට ඕනේ මමත් ඒකි වගේ කියල ඔප්පු කරන්නද ?

මේ කෙල්ලත් මට මාර ආදරෙයි බන් .
ඒකි දන්නවා තව මම වගේ එකෙක් හමු වෙන්නේ නැහැ කියලත් .
මාව අතාරින්න කැමතිත් නැහැ . මම දැන් දෙපාරක් දාල යන්න හැදුවා . ඒත් එකී යන්න දෙන්නේ නැහැ .
ගොඩක් ආදරේ බව දන්නවා. මමත් ආදරේ බන් ගොඩක් .

ඒකි ප්‍රධාන වශයෙන් හිතෙනවා මෙන්න මෙහෙම දෙයක් :

අනාගතයේ දී මම ඒකිව දාල යයි කියල . ( මගේ ලස්සන , සල්ලි නිසා )
but ඒකිටත් සල්ලි ලස්සන තියනව . මට ඊට වඩා තියන බව ඒකි දන්නවා .

ඒකි නිසා ඒකි මගේ වැරදි හොයනවා බයටම .
ඔයා ඔච්චරටම හොඳ නම් මෙච්චර කට්ටිය මට මෙච්චර වැරදි කියන්නේ නැහැ නේ කියල කියනවා එයා .

අනේ මන්ද බන් . මට ඇඩෙනවා මේක ටයිප් කරද්දී .
මන් ඉදල ඉදල යාලු උනේ පුදුම කෙල්ලෙක් එක්ක බන් .

එකිත් මට ආදරෙයි . මමත් ආදරෙයි . ඒත් අනේ .. උත්තරයක් දියල්ල.
රෑට කන්නත් හිතෙන්නේ නැහැ බන් :(
 

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ayyo salli ,randu wena eka samnaya deyak ,
    uba samawa dunna kiyanne kella
    kella full genuwin without box da ?
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Wiswasayak nathuwa badeemak pawathinne na ban. Jeewithe mona prashna awath wswasaya godanaga gena, awabodayen jeewth wenna puluwan nam lassana gamanak yanna puluwan.

    Mathaka thiyaganin. Hama detama wada hithe sanasima watinawa. E nisa hithala thiranayak ganin.

    Ube jeewithe. Apita dahak upades denna puluwan. Eth thiranaya ganna one uba.
    Jaya wewa!
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    එකිත් මට ආදරෙයි . මමත් ආදරෙයි . ඒත් අනේ .. උත්තරයක් දියල්ල.
    රෑට කන්නත් හිතෙන්නේ නැහැ බන්

    අනේ හීන බලන් නැතිව කාල නිදා ගනින් බන්
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    machoo...
    Kellawa lagata aran eyata hithe tiyana prashna tika ahapn..eki karaa karaddi madin paninna epaa.
    .kiyla iwara unama uba himita ewata uththara diyan..habai hithe wishwase ati wena widihata...karala balapnkooo... Progress eka kiyapnkooh.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    hmme thanikama kochchara sundara deyakda kiyala mewa dakkama hithenawa :D
    mun කෙල්ලොන්ට පුක දෙනවා වැඩි
    හැම එකිම දැන් බලන්නේ කොල්ලව පාගාගෙන ඉන්න
    මුන් තමා එකට උල්පන්දම් දෙන්නේ ,කොල්ලොන්ටත් ලැජ්ජයි
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    machoo...
    Kellawa lagata aran eyata hithe tiyana prashna tika ahapn..eki kathaa karaddi madin paninna epaa.
    .kiyla iwara unama uba himita ewata uththara diyan..habai hithe wishwase ati wena widihata...karala balapnkooo... Progress eka kiyapnkooh.
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    කොල්ලෝ එක දෙයක් කියන්නං ඕනෑවට වඩා hopes තියන ගන්න එපා කා ගැනවත්. මේ ලෝකෙන් උබට පණ උනත් දෙන්න ඉන්නේ උබේ අම්මයි තාත්තායි විතරයි. කෙල්ලෝ එනවා යනව. එ හින්ද වැඩිය ප්‍රශ්න ඔලුවට දා ගන්න නැතුව ඉන්න ටිකේ ෆුල් ෆන් එකේ ඉදපන් මචං
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    oka hariyanne na ban..kellanta nondi wenna epa...eki ube weradi allanna enne ekige kalin hari weradi nathuwa nemeine...ubata salli n lassana(kollekge lassana marry karaddi ganan gannawada ban) thiyenawanam wena ekakata puuttu weyan kolloh :)
     

    Jalthara Malli

    Well-known member
  • මම කවදාවත් ලව් කරල නෑ ලව් කරන්න හිතෙන්නෙත් නෑ මේකෙ ඉන්න උන් දාන බූට් කන ත්‍රෙඩ් දැක්කහම සින්ග්ල් ඉඳලා ඇරේන්ජ් මැරේජ් කරන එක හොඳයි කියල හිතෙනවා මමනම් වැඩිය කෙල්ලො ගැන දන්නේ නෑ විත් මට හිතෙන්නේ ඒකිට උඹෙන් ඈත් වෙන්න ඕන ඒකටයි බොරු කේස් දාගෙන එන්නේ වලි අදින්න ඇයි බන් කෙල්ලො මෙහෙම කොල්ලන්ට ඇටෑක් කරන්නේ? මුන් කියන විදියට දැන් කෙල්ලන් ව මට පේන්නේ ත්‍රස්ථවාදියො වගේ දකින කොටත් බය හිතෙනවා
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    මට වෙච්ච සින් එකෙන් පස්සේ මම කෙල්ලෝ කියන ජාතිය පිළිගන්නේ නෑ..එත් ඕකට තියෙන එකම සහා හොදම විසදුම තමයි,දෙන්නගෙම ගෙවල් වලින් කතා කරලා වැඩේ ගොඩ දාගන්න එක.එතකොට ඒකිට උබව සැක කරන්න කිසිම දෙයක් නෑ.මොකද ගෙවල් වලිනුත් දන්නා නිසා.. p.s - කවදාවත් කෙල්ලෝ කියන ජාතිය විශ්වාසනම් කරන්න එපා.. මතක තියාගනින්,මේ ලෝකේ තමන්ගේ ජිවිතයට වඩා උබට ආදරේ කරන එකම කෙනා උබේ අම්මා විතරයි.අනිත් ඔක්කොම අවස්තාවාදියෝ..
     
    • Like
    Reactions: kepu