කෙල්ල මෙහෙම ඇහුවේ ඇයි බං

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    උබේ ලගම යාලුවෙක් උබව පාවා දීලා කෙල්ලව දපනේ දාගන්නද දන්නේ නෑ හදන්නේ උබ ඌට කියන රහස් කෙල්ලට කියලා .

    Just Assuming machan ,wena seen ekak wennath puluwan.:):):):)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    කෙල්ලට උඹ GAYද කියල සැකහිතිල..
    උඹ කොල්ලෙක්ව කිස් කරනව එහෙම කෙල්ල දැක්කද දන්නෑ
    :baffled::baffled:
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    නවක සාමාජිකයෙක් විදිහට මෙවැනි විධග්ද ප්‍රශ්නයක් යොමුකිරීම ගැන සතුටු වෙමි. මෙවැනි හරවත් සංවාදයක් ඇති කිරීම පිලිබදව ඔබට කෘතඥ වන අතරම වැඩි දුර විශ්ලේශනය සදහා කෙල්ලගේ ෆොටෝ එකක් මෙහි පලකරනමෙන් ඉල්ලා සිටිමි. ;););););)
     
    • Like
    Reactions: mldarshana

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    තෝ ගේද කියල ඔය වටෙං අහල තියෙන්නෙ.. :shocked: :shocked:
    තෝ කොල්ලෙක්ව කිස් කරනව එහෙම කෙල්ල දැක්කද දන්නෑ :shocked: :shocked:
    ඒත් උඹ කෙල්ලෙක්ටත් ලව් කරනවනං බයි වෙන්න ඇති නේ.. :dull: :dull:
    කෙල්ලට උඹ ගැන සැකහිතිල. :dull: :dull:

    අනිවා...
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    ෆේක් පොන්#යා අසහන ත්‍රෙඩ් දාන අතරේ ඔරිගිනල් පොන්#යා රෙප් කපනවා. මට රිදෙයි ගොඩාක්!! :lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තමන්ගේ ගෑනි අහන සරල ප්‍රශ්නයක් - තමන්ගේ ඔය තරමේ සුළු ප්‍රශ්නයක් public forum එකක දාලා අහලා කොරන තරමේ නොහැකියාවක් තියන උඹ කොහොමද බං ගැනියෙක් තියන් ඉන්නේ? :frown:

    තව කොහෙද ඔයිට වඩා දෙයක් ඇහුවා නං? පාරෙත් පෝස්ටර් ගහලා පත්තරෙත් දායි! :dull:

    උඹට වඩා මොලේ මෝරපු, ගෑනු නැති - ගෑනු හොයන, එවුන් මේකේ අම්බානට ඉන්නවා බං. අනේ උඹට පුළුවන් නං ඔය උඹේ කෙල්ල ඒ වගේ එකෙක්ට දීපං. උඹටත් පිනක්. :(

    ++++++++++++++++

    මචන්ලා!....
    Dan_Bilzerian ගේ කෙල්ල ඕන අය කරුණා කරලා දැන්ම ඉල්ලීමක් කරන්න..... ඔන්න පරක්කු උනොත් නැති වෙයි! :no:
     
    Last edited:

    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    දැන් කෙල්ලන්ටයි කොල්ලන්ටයි මොනා වෙලද කියලා තේරෙන්නෙ නෑ බන්. :lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තමන්ගේ ගෑනි අහන සරල ප්‍රශ්නයක් - තමන්ගේ ඔය තරමේ සුළු ප්‍රශ්නයක් public forum එකක දාලා අහලා කොරන තරමේ නොහැකියාවක් තියන උඹ කොහොමද බං ගැනියෙක් තියන් ඉන්නේ? :frown:

    තව කොහෙද ඔයිට වඩා දෙයක් ඇහුවා නං? පාරෙත් පෝස්ටර් ගහලා පත්තරෙත් දායි! :dull:

    උඹට වඩා මොලේ මෝරපු, ගෑනු නැති - ගෑනු හොයන, එවුන් මේකේ අම්බානට ඉන්නවා බං. අනේ උඹට පුළුවන් නං ඔය උඹේ කෙල්ල ඒ වගේ එකෙක්ට දීපං. උඹටත් පිනක්. :(

    ++++++++++++++++

    මචන්ලා!....
    Dan_Bilzerian ගේ කෙල්ල ඕන අය කරුණා කරලා දැන්ම ඉල්ලීමක් කරන්න..... ඔන්න පරක්කු උනොත් නැති වෙයි! :no:

    :lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තෝ ගේද කියල ඔය වටෙං අහල තියෙන්නෙ.. :shocked: :shocked:
    තෝ කොල්ලෙක්ව කිස් කරනව එහෙම කෙල්ල දැක්කද දන්නෑ :shocked: :shocked:
    ඒත් උඹ කෙල්ලෙක්ටත් ලව් කරනවනං බයි වෙන්න ඇති නේ.. :dull: :dull:
    කෙල්ලට උඹ ගැන සැකහිතිල. :dull: :dull:

    වෙන් රුපයක් දාලා බැරිද ගොඩ දාගන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන වගේ දෙයක් ගැන කතා කරකර ඉද්දි ද ඇහුවෙ..? ගොඩක් වෙලාවට ඔය අහලා තියෙන්නෙ උඹ කලින් කෙල්ලෙක් එක්ක සෙක්ස් කරල තියෙනවද වගේ සීන් එකක්..:cool:

    සමහර විට කෙල්ලට උඹ සමලිංගික කියලා හිතිලද දන්නෑ..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තමන්ගේ ගෑනි අහන සරල ප්‍රශ්නයක් - තමන්ගේ ඔය තරමේ සුළු ප්‍රශ්නයක් public forum එකක දාලා අහලා කොරන තරමේ නොහැකියාවක් තියන උඹ කොහොමද බං ගැනියෙක් තියන් ඉන්නේ? :frown:

    තව කොහෙද ඔයිට වඩා දෙයක් ඇහුවා නං? පාරෙත් පෝස්ටර් ගහලා පත්තරෙත් දායි! :dull:

    උඹට වඩා මොලේ මෝරපු, ගෑනු නැති - ගෑනු හොයන, එවුන් මේකේ අම්බානට ඉන්නවා බං. අනේ උඹට පුළුවන් නං ඔය උඹේ කෙල්ල ඒ වගේ එකෙක්ට දීපං. උඹටත් පිනක්. :(

    ++++++++++++++++

    මචන්ලා!....
    Dan_Bilzerian ගේ කෙල්ල ඕන අය කරුණා කරලා දැන්ම ඉල්ලීමක් කරන්න..... ඔන්න පරක්කු උනොත් නැති වෙයි! :no:
    ඛැර්‍යා :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජෝක් නෙමෙයි බොල...:angry::angry::angry: කෙල්ල හිතං ඉන්නේ මම දැන් වැල බලන්නේ නැති අත මරන්නේ නැති එල කොල්ලෙක් කියලා...:cool:ඉස්සර මම කිව්වා වැල බලනවා කියලා..එතකොට ඒකිට අප්සෙට් ගියා ඒකට..:sorry::sorry:මට වැල බලන එක නවත්තන්න කිව්වා..:baffled:ඊට පස්සේ මම නැවත්තුවා කියලා කෙල්ලට කිව්වට නැවත්තුවේ නෑ බං.. :oo:

    :lol::lol::lol: thawath eka dukata path unu kollek...hama ekaama ohoma thamai sinhalayo..waden berenna balanne na kiyanawa..e unata horen balanawa :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹේ කලු පැත්ත ගැන අහන්නේ (ඒ කියන්නේ උඹේ වැරදි... උඹ කලින් කරපුව +දැනට කරන ඒවා)
    බඩු ගහනවද? අත මරනවද? කුඩු ගහනවද? ජොයින්ට් ගහනවද වගේ ඒවා...
    උඹ සිරාවටම ඒක කරනවනන්, ඒකිවත් ෂූවර්නන් උඹේ කලු පැත්ත ඒකිට කියපන්..
    ඒකි උදව් වෙයි උඹව හරි පැත්තට ගන්න.... ඒකිට ඕනි කිසිම රහසක් උඹයි ඒකියි අතර නොතිබෙන්න...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹේ කලු පැත්ත ගැන අහන්නේ (ඒ කියන්නේ උඹේ වැරදි... උඹ කලින් කරපුව +දැනට කරන ඒවා)
    බඩු ගහනවද? අත මරනවද? කුඩු ගහනවද? ජොයින්ට් ගහනවද වගේ ඒවා...
    උඹ සිරාවටම ඒක කරනවනන්, ඒකිවත් ෂූවර්නන් උඹේ කලු පැත්ත ඒකිට කියපන්..
    ඒකි උදව් වෙයි උඹව හරි පැත්තට ගන්න.... ඒකිට ඕනි කිසිම රහසක් උඹයි ඒකියි අතර නොතිබෙන්න...
    හරියට උඹ කොරා වගේ..:lol:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    උඹේ කලු පැත්ත ගැන අහන්නේ (ඒ කියන්නේ උඹේ වැරදි... උඹ කලින් කරපුව +දැනට කරන ඒවා)
    බඩු ගහනවද? අත මරනවද? කුඩු ගහනවද? ජොයින්ට් ගහනවද වගේ ඒවා...
    උඹ සිරාවටම ඒක කරනවනන්, ඒකිවත් ෂූවර්නන් උඹේ කලු පැත්ත ඒකිට කියපන්..
    ඒකි උදව් වෙයි උඹව හරි පැත්තට ගන්න.... ඒකිට ඕනි කිසිම රහසක් උඹයි ඒකියි අතර නොතිබෙන්න...
    අහ් මාරුවට තියේයි උබ මොඩය වගේ කෙල්ලට ඔක්කොම කිව්වොත් උබව පාලනය කර ගැනීමේ අවිය බවට පත් කර ගන්නේ ඔන්න ඔය කියන ටික..කොච්චර ආදරේ උනත් කෙල්ලට ඔය කළු පැත්ත ගැන කියන්න එපා කිව්වොත් උබට විදවන්න වෙන දවස වැඩි ඇතක නෙමයි මචෝ