කෙල්ල යන්නම ගියා..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    තත්වෙන් උසස් අයටත් තියෙන ප්‍රශ්න නේද..:(
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    oka hari yanne ne ..oka nwattapan..uba oka patan gatath aye kadenwa..oya wage siddi athi taram dakapu ekek mama
     

    nishan_9

    Member
    Sep 22, 2016
    25
    1
    0
    ඒක අතැරලා වෙන හොද කෙල්ලෙක් හොයා ගනින්. හැබැයි පුතෝ ඔය කෙල්ල දවසක ආයේ අඩ අඩ උබ ගාවට එයි, එදාට උබ ආයේ ඒ කෙල්ල එක්ක සෙට් වෙන්නෙපා කීයට වත්.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    තේරෙනව උඹට දැනෙන හැටි...
    ඒත් මචං උඹ කෙල්ලට හොද වැඩියි බන්..
    ඔයිට වඩා තදින් ඉදියනම් හරි..කෙල්ල නටල තියනව වැඩි​
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    බොක්කෙන්ම ලව් කරනකොට කෙල්ල මොනවා කරත් අත අරින්න හිතෙන්නේ නෑ තමා බං .
    ඒත් ටිකක් කල්පනා කරපං . කසාද බැන්දට පස්සේ උඹ කොහොමද ඔය වගේ කෙනෙක් එක්ක ඉන්නේ .
     

    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    යාලු වෙලා ඉන්න කෙල්ලෙක් තවත් කෙනෙක් එක්ක යාලු උනා කියන්නෙ.1st love එකට වඩා 2nd love එකට කැමති කියන එකනේ.එහෙම යාලු උන හිතක් තියන කෙල්ලෙක් ඊට වඩා හොදයි කියල හිතෙන කොල්ලෙක් හම්බඋනොත් දැන් තියන love එක දාල යන්න දෙපාරක් හිතන්නෙ නෑ මචන්...
     

    hashanchan

    Member
    Sep 23, 2013
    92
    4
    0
    tangalle
    යාලු වෙලා ඉන්න කෙල්ලෙක් තවත් කෙනෙක් එක්ක යාලු උනා කියන්නෙ.1st love එකට වඩා 2nd love එකට කැමති කියන එකනේ.එහෙම යාලු උන හිතක් තියන කෙල්ලෙක් ඊට වඩා හොදයි කියල හිතෙන කොල්ලෙක් හම්බඋනොත් දැන් තියන love එක දාල යන්න දෙපාරක් හිතන්නෙ නෑ මචන්...

    :yes::yes::yes::yes::yes::yes:
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    ඔය කෙල්ලට තවත් ලව් කරන එක තේරුමක් නෑ බන්.