
ඒකට හේතුව ඔය සවුක්‍ය පාඩමෙ කියල දෙන දෙත් සම්බන්දයි මොකද ඔය කාලෙ හැදෙන උනට සහ රැල්ලට පොඩි වයසෙන්ම සම්බන්දතා ඇති වෙනවා(වයසෙ වැරද්ද නෙ)
පස්සෙ ඉතින් උන බැහැලා ඇග කුල් වෙලා රැල්ල වෙනස් වෙනවා
කෙල්ලට හරි යන්න උබ හිටියෙ නැත්නම් කෙල්ල වෙන එකෙක් හොයාගන්නවා
එහෙම නැතත් කලින් ආදරෙ(මෙක වෙන්න වචනෙ) කියන දේ මූලික උනාට දැන් එහෙම නැ හොද දේ වෙන කෙල්ලෙක් හොයගනින්උබට මම පුතෙ කියලා ආමන්ත්‍රනය කරන්නම්,,,පුතෙ දෙවියො ඔයාට අවස්තා ගොඩාක් දිලා තියෙනවා ඈත්ත ආදරය තෙරුන් ගන්න,නමුත් ඔයා එක තෙරුන් අරගන්නෙ නෑතුව හදවත කියන එක අහල ටික ටික දුර ගිහින්,,හදවත කියන එකට වහල් වෙන්න එපා,,ඔයාගෙ වයස අනුව ඔයාට තව ජිවිතෙ විදින්න තියෙනවා,,ඔයා ජිවිතය විදවන්න හදන්න එපා,,යන එකාට යන්න දෙන්න,මොකටද අපි කාටවත් සෙකන්ඩ් වෙන්නෙ,,ඉස්සෙල්ල ජිවිතය ජයගනින් පුතෙ,,ඉතුරු ටික කාලය තිරනය කරවි,,,හොදට මතක තියාගනින් පුතෙ හදන්න ගෑනියෙක් ගන්නවට වඩා හොදයි හදන්න හරකෙක් ගන්න එක කියන කතාව,,ජිවිතෙ ඉදිරියටම යමන්,,උබට ජය...!



Aniva aniva aiye thanks... eelangata set wena ekath mehema unothne aiye aula. Ekai dasa athe kalpana karanne.![]()
Thanks machan, sirawata ban mamanam harakekma thama, eki gaawa balla una. mekigeth akkage podi scene ekak thiyenawa
























man kawadawath mehema kiyala naa umba kiyana eka ohomama aththanam brekup weyan macahn adama .. athdakeemen kiyanne..math ohoma seen ekak una..![]()

man kawadawath mehema kiyala naa umba kiyana eka ohomama aththanam brekup weyan macahn adama .. athdakeemen kiyanne..math ohoma seen ekak una..![]()

සෑහෙන්න දිග සිද්ධියක්. නමුත් ඉතින් කියන්න තියෙන්නේ නම් මචං මෙච්චරයි. උඹේ විදියට ඔය කෙල්ල උඹට කීයටවත් ගැලපෙන්නේ නෑ මචං.උඹ හොයන්නේ කෙල්ලෙක් අර බොක්කෙන්ම ලව් කරනවා කියන සිද්ධියක්. නමුත් මචං මේ කෙල්ලට එහෙම ලව් කරන්න බෑ. කොටින්ම කියනවා නම් ආදරේදී දෙන්නා අතරේ තියෙන විශ්වාසේ සෑහෙන්න වැදගත්. මචං මේ කෙල්ලව පොඩ්ඩක්වත් විශ්වාස කරන්න එපා. කතාවක් තියෙනවානේ මචං මොකක්ද එකක් කලින් කැඩුන තැනින්මයි ආයේ කැඩෙන්න බලන්නේ කියලා. මම උඹ නම් කෙල්ල දෙවෙනි පාර ඔහොම කේස් එකක් දාගත්ත ගමන් ඩ්ම්ප් කරලා දානවා බං. හේතුව තමා අපිට ගැලපෙන් නැති ගෑණු ළමයෙක් එක්ක එකට ඉන්න බෑ. පොඩ්ඩක් හිතපන්. උඹලා බැන්ඳයි කියමුකෝ. බැන්ඳට පස්සේ කෙල්ල පිට ගියොත් (දැන් තියෙන තත්වෙ හැටියටත් යනවානේ) මොකද කරන්නේ? අනික දැන් නම් ඉතින් අතක් වත් තියවගන්නේ නැතිවෙයි. ඒත් බැන්ඳට පස්සේ නම් පුතේ මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නෑ. ඒක කෙල්ලත් දන්නවා වෙන කොල්ලොත් දන්නවා. ඒ නිසා විශ්වාසෙන් තියාගන්න පුළුවන් කෙල්ලෙක්ව ආස්‍රය කරපන්/බැඳපන්. ඔය කෙල්ලව ඇතෑරලා දාපන්. නිකන් ජීවිතේම කාලකණ්නි කරගන්න වැඩක් ඕක. උඹේ හිතේ තියෙන ආදරේ නිසා ඕකි කියන බයිලයක් අහන්න උඹ ලෑස්තියි කියලාත් මම දන්නවා. ඒත් පුතේ මෙතනදි මොළෙන් හිතලා වැඩ කරපන්. ජය වේවා !!




Well Said Brotherහැම කෙල්ලම ඔහොම නෑ ... මේකි නම් පට්ට වේ**ක් කියන එක කණගාටුවෙන් උනත් කියන්න වෙනව ...

.උබ හොදට ඉගෙනගෙන පට්ටම කෑල්ලක් දාගනින් ඒකිට පේන්නත් එක්ක..විස්වාසය නැත්තම් එතනින් එහාට යන එකේ තේරුමක් නැහැ.. උඹ හිත හදාගනින්...උබ සන්තෝස වෙයන් උබට ආදරේ නොකරන කෙනෙක් නැති වෙච්ච එක ගැන..
