කෙල්ල රට යන්න

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එබි එබි බලන්නෙ නැතුව ඇතුලට වරෙන් හෙන කේස් එකක්..

    මචන් ලා කෙල්ලගෙ ගෙදර උන් ඒකිට කියල තියෙනවා aussie හරි NZ හරි ගිහින් ස්ටඩීස් කරන්න කියලා..
    මේකිගෙත් අකමැත්තක් නෑලු..
    ඒ රටවල් වල ඉන්න බුවාල හරි ඉන්න බුවාලව දන්න බුවාල හරි මෙතන ඉන්නවනම් හෙල්ප් කරන්න විස්තර දැනගන්න..:yes::yes::yes:

    1.එහෙ කල්චර් එක කොහොමද? කෙල්ලෙ එහෙන් අනිවා කොල්ලෙක් දාගනීද? ගියාට පස්සෙ කතා කරන ඩේටා ටිකත් අපරාදයක් වෙයිද?:confused:

    2.පාට් ටයිම් කරගෙන යුනියෙ වැඩ ටිකත් කරගන්න කෙල්ලෙක්ට අමාරු වෙයිද?

    3.ඒකියි මායි දෙන්නම සයන්ස් කරේ ඒකිට කැම්පස් යන්න බැරි උනා මට යන්න පුලුවන්.හැබැයි මීටරේ.ඕ ලැවල් වල ඉස්කෝලෙන්ම අපි දෙන්න විතරයි 9A's දැම්මෙ...ඒකි හයි ක්ලාස් යුනියකින් ඩිග්‍රිය ගත්තට පස්සෙ මාව ගනන් ගන්නෙ නැතුව යයිද?

    කෙල්ල ගැන කිව්වොත් මේ අවුරුද්දට අවුරුදු 21යි..මම තමා ෆස්ට් කොල්ලා..මීට කලින් ඇෆෙයාර් එකක් තිබ්බෙ නෑ කියල හොදටෝම විශ්වාසයි(1 වසරෙ ඉදන් ටච් එකේ හිටියේ..පොශ් නෑ..අඩුම තරමෙ මෙච්චර කාලෙකට ඩෙනිමක්වත් ඇදල නෑ..(එහෙමයි කියල ගොන් විදියට අදින්නෙත් නෑ)..ලස්සනත් ශේප්..ඔක්කොම ශේප්.

    මම ගැන කිව්වොත් මන් කැත එකෙක්..ඒකි දන්න පෙර වැරදි සෑහෙන්න තියෙනවා..මට මොකට සෙට් උනාද මන්ද..සමහර විට පොඩි කාලෙ අල්ලන සෙල්ලම් කරපු කාලෙ ඉදන්ම යාලුවො සහ කලින් තිබිච්ච එක්ස්පීරියන්ස් එක්ක ඒකිගෙන් මම ඇහුවෙ හෙන ප්ලෑන් එකක් ගහල නවන්න පුලුවන් උපරිමේටම නැමුවට පස්සෙ..

    මේ රට යන සිද්දිය කිව්වට පස්සෙ නම් මගෙ කොහේදෝ මන්ද තියෙන ඉන්ද්‍රියකට දැනෙනවා මචන්ලා "දැන් වෙන එකක් හොයාගනින්" වගේ හැගීමක්..

    උදව් දෙන අයට හැකි පමනින් රෙප් ලබාදීම සිදු කරනු ලැබේ..​

    හෙන්‍ රි ගොයියාගෙන් අහපන් ඔස්ට්‍රේලියාව ගැන:nerd: ඔන්න උබට බම්ප් http://www.elakiri.com/forum/member.php?u=260809
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙතන මෙලෝ දෙයක් දන්නෙ නැති සමහර තොත්ත බබාල කියෙව්වට ලංකාවෙ කෙල්ලන්ට ඔය රටවලදි කොල්ලො සෙට් වෙන්නෙ නෑ. උඹ ඒ ගැන බය නැතුව ඉදපන්. ඒත් පාට් ටයිම් ජොබ් කර කර යුනි ලයිෆ් එක ගෙනියන වැඩේ නන් කරන්න බෑ. ඒ රටවල් දියුණු උනාට එහෙ ළමයි මාරම කට්ටක් කන්නෙ. ලංකාවෙ උන් නිකන් ආතල් එකේ හිටියට එහෙ ඉන්න බෑ එහෙම. හුගක් වෙලාවට ලංකාවෙ කෙල්ලො සැපට හැදෙන හින්ද ඒ වගේ කට්ට කන ජීවිතයක් ගත කරන්න බෑ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334

    uba ausi da machan inne?
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    Kellata kelin kiyapan bung wena deyak one unoth kelin katha karala aath wemu kiyala... nikan hangi hangi horen saka karanna epa kelin kiyapan...
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඌ ලංකාවෙ ඉන්න පිටරටවල් ගැන දන්න
    විශේඥ්ඥයෙක්

    ඌ ලංකාවෙ ඉන්න පිටරටවල් වල ගැනු ගැන දන්න විශේඥ්ඥයෙක්

    ඔන්න පොඩි නිවැරදි කිරීමක් කරා.
    :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කෙල්ල වෙන කෙනෙක් එක්ක යාලු වෙන එක 1000න් සම්පතයි වටේ ගිහින් මුකුත් නොවුන ගානට උඹව බඳිනවට වඩා. අපිත් හිටපු නැති රටවල් නෙහ් ඔව්වා ;)

    ඌ ලංකාවෙ ඉන්න පිටරටවල් ගැන දන්න විශේඥ්ඥයෙක්
    උඹ ඉන්නෙ කොහෙද කියල තේරෙනව කියල තියන කතා වලින්. ලංකාවෙ කෙල්ලන්ට ඔය රටවලදි කොල්ලො සෙට් වෙන්නෙ නෑ.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    උබට කෙල්ලව sure නැත්තම් මොන උට්ටකටද ඒකිට love කරන්නේ. මුලින් ගෑනිව trust කරපන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    උඹ ඉන්නෙ කොහෙද කියල තේරෙනව කියල තියන කතා වලින්. ලංකාවෙ කෙල්ලන්ට ඔය රටවලදි කොල්ලො සෙට් වෙන්නෙ නෑ.

    උඹ කොහොමද බං එහෙම කියන්නේ ? උබලගේ කෙල්ල රට ගිහිං එහෙම නොවී ආවද ?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එබි එබි බලන්නෙ නැතුව ඇතුලට වරෙන් හෙන කේස් එකක්..

    මචන් ලා කෙල්ලගෙ ගෙදර උන් ඒකිට කියල තියෙනවා aussie හරි NZ හරි ගිහින් ස්ටඩීස් කරන්න කියලා..
    මේකිගෙත් අකමැත්තක් නෑලු..
    ඒ රටවල් වල ඉන්න බුවාල හරි ඉන්න බුවාලව දන්න බුවාල හරි මෙතන ඉන්නවනම් හෙල්ප් කරන්න විස්තර දැනගන්න..:yes::yes::yes:

    1.එහෙ කල්චර් එක කොහොමද? කෙල්ලෙ එහෙන් අනිවා කොල්ලෙක් දාගනීද? ගියාට පස්සෙ කතා කරන ඩේටා ටිකත් අපරාදයක් වෙයිද?:confused:

    2.පාට් ටයිම් කරගෙන යුනියෙ වැඩ ටිකත් කරගන්න කෙල්ලෙක්ට අමාරු වෙයිද?

    3.ඒකියි මායි දෙන්නම සයන්ස් කරේ ඒකිට කැම්පස් යන්න බැරි උනා මට යන්න පුලුවන්.හැබැයි මීටරේ.ඕ ලැවල් වල ඉස්කෝලෙන්ම අපි දෙන්න විතරයි 9A's දැම්මෙ...ඒකි හයි ක්ලාස් යුනියකින් ඩිග්‍රිය ගත්තට පස්සෙ මාව ගනන් ගන්නෙ නැතුව යයිද?

    කෙල්ල ගැන කිව්වොත් මේ අවුරුද්දට අවුරුදු 21යි..මම තමා ෆස්ට් කොල්ලා..මීට කලින් ඇෆෙයාර් එකක් තිබ්බෙ නෑ කියල හොදටෝම විශ්වාසයි(1 වසරෙ ඉදන් ටච් එකේ හිටියේ..පොශ් නෑ..අඩුම තරමෙ මෙච්චර කාලෙකට ඩෙනිමක්වත් ඇදල නෑ..(එහෙමයි කියල ගොන් විදියට අදින්නෙත් නෑ)..ලස්සනත් ශේප්..ඔක්කොම ශේප්.

    මම ගැන කිව්වොත් මන් කැත එකෙක්..ඒකි දන්න පෙර වැරදි සෑහෙන්න තියෙනවා..මට මොකට සෙට් උනාද මන්ද..සමහර විට පොඩි කාලෙ අල්ලන සෙල්ලම් කරපු කාලෙ ඉදන්ම යාලුවො සහ කලින් තිබිච්ච එක්ස්පීරියන්ස් එක්ක ඒකිගෙන් මම ඇහුවෙ හෙන ප්ලෑන් එකක් ගහල නවන්න පුලුවන් උපරිමේටම නැමුවට පස්සෙ..

    මේ රට යන සිද්දිය කිව්වට පස්සෙ නම් මගෙ කොහේදෝ මන්ද තියෙන ඉන්ද්‍රියකට දැනෙනවා මචන්ලා "දැන් වෙන එකක් හොයාගනින්" වගේ හැගීමක්..

    උදව් දෙන අයට හැකි පමනින් රෙප් ලබාදීම සිදු කරනු ලැබේ..​

    A kohomada kolla......
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    ado kelleta support ekak diyan, eki hoda thanakata awoth ubala dennatamai hoda, ubath degree eka iwara karala palayan ethakota hari ne
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෙල්ලා පිට යන්න කලින් උඹ යයි වගේ:P

    :yes::rofl:සියලු දේ අනිත්‍යයි බන්.. කෙල්ල හොදනම් උබ එක්ක හැමදාම ඉදි.. මට පෙන්නේ සේරටම කලින් උබට කිචියක් ඇවිත් වගේ