එබි එබි බලන්නෙ නැතුව ඇතුලට වරෙන් හෙන කේස් එකක්..
මචන් ලා කෙල්ලගෙ ගෙදර උන් ඒකිට කියල තියෙනවා aussie හරි NZ හරි ගිහින් ස්ටඩීස් කරන්න කියලා..
මේකිගෙත් අකමැත්තක් නෑලු..
ඒ රටවල් වල ඉන්න බුවාල හරි ඉන්න බුවාලව දන්න බුවාල හරි මෙතන ඉන්නවනම් හෙල්ප් කරන්න විස්තර දැනගන්න..
1.එහෙ කල්චර් එක කොහොමද? කෙල්ලෙ එහෙන් අනිවා කොල්ලෙක් දාගනීද? ගියාට පස්සෙ කතා කරන ඩේටා ටිකත් අපරාදයක් වෙයිද?
2.පාට් ටයිම් කරගෙන යුනියෙ වැඩ ටිකත් කරගන්න කෙල්ලෙක්ට අමාරු වෙයිද?
3.ඒකියි මායි දෙන්නම සයන්ස් කරේ ඒකිට කැම්පස් යන්න බැරි උනා මට යන්න පුලුවන්.හැබැයි මීටරේ.ඕ ලැවල් වල ඉස්කෝලෙන්ම අපි දෙන්න විතරයි 9A's දැම්මෙ...ඒකි හයි ක්ලාස් යුනියකින් ඩිග්‍රිය ගත්තට පස්සෙ මාව ගනන් ගන්නෙ නැතුව යයිද?
කෙල්ල ගැන කිව්වොත් මේ අවුරුද්දට අවුරුදු 21යි..මම තමා ෆස්ට් කොල්ලා..මීට කලින් ඇෆෙයාර් එකක් තිබ්බෙ නෑ කියල හොදටෝම විශ්වාසයි(1 වසරෙ ඉදන් ටච් එකේ හිටියේ..පොශ් නෑ..අඩුම තරමෙ මෙච්චර කාලෙකට ඩෙනිමක්වත් ඇදල නෑ..(එහෙමයි කියල ගොන් විදියට අදින්නෙත් නෑ)..ලස්සනත් ශේප්..ඔක්කොම ශේප්.
මම ගැන කිව්වොත් මන් කැත එකෙක්..ඒකි දන්න පෙර වැරදි සෑහෙන්න තියෙනවා..මට මොකට සෙට් උනාද මන්ද..සමහර විට පොඩි කාලෙ අල්ලන සෙල්ලම් කරපු කාලෙ ඉදන්ම යාලුවො සහ කලින් තිබිච්ච එක්ස්පීරියන්ස් එක්ක ඒකිගෙන් මම ඇහුවෙ හෙන ප්ලෑන් එකක් ගහල නවන්න පුලුවන් උපරිමේටම නැමුවට පස්සෙ..
මේ රට යන සිද්දිය කිව්වට පස්සෙ නම් මගෙ කොහේදෝ මන්ද තියෙන ඉන්ද්‍රියකට දැනෙනවා මචන්ලා "දැන් වෙන එකක් හොයාගනින්" වගේ හැගීමක්..
උදව් දෙන අයට හැකි පමනින් රෙප් ලබාදීම සිදු කරනු ලැබේ..
ඔන්න උබට බම්ප් http://www.elakiri.com/forum/member.php?u=260809මෙතන මෙලෝ දෙයක් දන්නෙ නැති සමහර තොත්ත බබාල කියෙව්වට ලංකාවෙ කෙල්ලන්ට ඔය රටවලදි කොල්ලො සෙට් වෙන්නෙ නෑ. උඹ ඒ ගැන බය නැතුව ඉදපන්. ඒත් පාට් ටයිම් ජොබ් කර කර යුනි ලයිෆ් එක ගෙනියන වැඩේ නන් කරන්න බෑ. ඒ රටවල් දියුණු උනාට එහෙ ළමයි මාරම කට්ටක් කන්නෙ. ලංකාවෙ උන් නිකන් ආතල් එකේ හිටියට එහෙ ඉන්න බෑ එහෙම. හුගක් වෙලාවට ලංකාවෙ කෙල්ලො සැපට හැදෙන හින්ද ඒ වගේ කට්ට කන ජීවිතයක් ගත කරන්න බෑ.
uba ausi da machan inne?
ඌ ලංකාවෙ ඉන්න පිටරටවල් ගැන දන්න
විශේඥ්ඥයෙක්

කෙල්ල වෙන කෙනෙක් එක්ක යාලු වෙන එක 1000න් සම්පතයි වටේ ගිහින් මුකුත් නොවුන ගානට උඹව බඳිනවට වඩා. අපිත් හිටපු නැති රටවල් නෙහ් ඔව්වා![]()
උඹ ඉන්නෙ කොහෙද කියල තේරෙනව කියල තියන කතා වලින්. ලංකාවෙ කෙල්ලන්ට ඔය රටවලදි කොල්ලො සෙට් වෙන්නෙ නෑ.ඌ ලංකාවෙ ඉන්න පිටරටවල් ගැන දන්න විශේඥ්ඥයෙක්
uba ausi da machan inne?

උඹ ඉන්නෙ කොහෙද කියල තේරෙනව කියල තියන කතා වලින්. ලංකාවෙ කෙල්ලන්ට ඔය රටවලදි කොල්ලො සෙට් වෙන්නෙ නෑ.
එබි එබි බලන්නෙ නැතුව ඇතුලට වරෙන් හෙන කේස් එකක්..
මචන් ලා කෙල්ලගෙ ගෙදර උන් ඒකිට කියල තියෙනවා aussie හරි NZ හරි ගිහින් ස්ටඩීස් කරන්න කියලා..
මේකිගෙත් අකමැත්තක් නෑලු..
ඒ රටවල් වල ඉන්න බුවාල හරි ඉන්න බුවාලව දන්න බුවාල හරි මෙතන ඉන්නවනම් හෙල්ප් කරන්න විස්තර දැනගන්න..
1.එහෙ කල්චර් එක කොහොමද? කෙල්ලෙ එහෙන් අනිවා කොල්ලෙක් දාගනීද? ගියාට පස්සෙ කතා කරන ඩේටා ටිකත් අපරාදයක් වෙයිද?
2.පාට් ටයිම් කරගෙන යුනියෙ වැඩ ටිකත් කරගන්න කෙල්ලෙක්ට අමාරු වෙයිද?
3.ඒකියි මායි දෙන්නම සයන්ස් කරේ ඒකිට කැම්පස් යන්න බැරි උනා මට යන්න පුලුවන්.හැබැයි මීටරේ.ඕ ලැවල් වල ඉස්කෝලෙන්ම අපි දෙන්න විතරයි 9A's දැම්මෙ...ඒකි හයි ක්ලාස් යුනියකින් ඩිග්‍රිය ගත්තට පස්සෙ මාව ගනන් ගන්නෙ නැතුව යයිද?
කෙල්ල ගැන කිව්වොත් මේ අවුරුද්දට අවුරුදු 21යි..මම තමා ෆස්ට් කොල්ලා..මීට කලින් ඇෆෙයාර් එකක් තිබ්බෙ නෑ කියල හොදටෝම විශ්වාසයි(1 වසරෙ ඉදන් ටච් එකේ හිටියේ..පොශ් නෑ..අඩුම තරමෙ මෙච්චර කාලෙකට ඩෙනිමක්වත් ඇදල නෑ..(එහෙමයි කියල ගොන් විදියට අදින්නෙත් නෑ)..ලස්සනත් ශේප්..ඔක්කොම ශේප්.
මම ගැන කිව්වොත් මන් කැත එකෙක්..ඒකි දන්න පෙර වැරදි සෑහෙන්න තියෙනවා..මට මොකට සෙට් උනාද මන්ද..සමහර විට පොඩි කාලෙ අල්ලන සෙල්ලම් කරපු කාලෙ ඉදන්ම යාලුවො සහ කලින් තිබිච්ච එක්ස්පීරියන්ස් එක්ක ඒකිගෙන් මම ඇහුවෙ හෙන ප්ලෑන් එකක් ගහල නවන්න පුලුවන් උපරිමේටම නැමුවට පස්සෙ..
මේ රට යන සිද්දිය කිව්වට පස්සෙ නම් මගෙ කොහේදෝ මන්ද තියෙන ඉන්ද්‍රියකට දැනෙනවා මචන්ලා "දැන් වෙන එකක් හොයාගනින්" වගේ හැගීමක්..
උදව් දෙන අයට හැකි පමනින් රෙප් ලබාදීම සිදු කරනු ලැබේ..
කෙල්ලා පිට යන්න කලින් උඹ යයි වගේ

සියලු දේ අනිත්‍යයි බන්.. කෙල්ල හොදනම් උබ එක්ක හැමදාම ඉදි.. මට පෙන්නේ සේරටම කලින් උබට කිචියක් ඇවිත් වගේ