උඹ ඉන්නෙ සීරියස් රිලේෂන්ශිප් එකක නම් ඕක ගැන කෙලින්ම කතාකරනව ඇරෙන්න විකල්පයක් තියෙනවද උඹට(මං දන්නව easier said than done බව)
ඔය රෙඩ්පිල් ජාතියෙ ඉමෝෂනල් මැනිප්යුලේෂන්, ගෑස්ලයිටින්ග් වගේ male dominance එක හදාගන්න වැඩ ගැලපෙන්නෙ කෙටි කාලීන hookups වලට විතරයි.
කෙලින්ම ඒකිගෙ වැරැද්ද කියල අපි මේක නවත්තමු කියල කියපන්. නැත්තන් උබට පෑගිලා තමා ඉන්න වෙන්නේ
කෙල්ල තමා කෙරෙහි කිසිම ගරුත්වයක් පෙන්නන්නේ නැත්තම් ඒ සිටුවේශන් එක කණපිට පෙරලන්නේ කොහොමද? සරලව ලංකාවේ විදියට Alpha Male කෙනෙක් වෙන්නේ කොහොමද?
අල්පා male කියන්නේ කවුද යාලුවේ??