කෙල්ල ලොකු ලයින්

AdamColeBayBay

Active member
  • Aug 10, 2020
    260
    218
    43
    Alpha male - that doesn't exist.

    Onna ohoma karapan

    1599937786935.png
     
    • Like
    Reactions: KAZPER

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    උඹ ඉන්නෙ සීරියස් රිලේෂන්ශිප් එකක නම් ඕක ගැන කෙලින්ම කතාකරනව ඇරෙන්න විකල්පයක් තියෙනවද උඹට 🙂 (මං දන්නව easier said than done බව)

    ඔය රෙඩ්පිල් ජාතියෙ ඉමෝෂනල් මැනිප්‍යුලේෂන්, ගෑස්ලයිටින්ග් වගේ male dominance එක හදාගන්න වැඩ ගැලපෙන්නෙ කෙටි කාලීන hookups වලට විතරයි.

    එහෙම කලා මචන්, කෙලින්ම කතා කලා ඒ ගැන. එක්කෝ ඔයා ලොක්කා වෙන්න ඕනේ නැත්තන් මම කියලා. එයාට ඕනෙත් මගේ යටතේ ඉන්න. ඒත් දෙයක් කිව්වම එච්චර ඒ ගැන තැකීමක් කරන්නේ නෑ. ගාණකට ගන්නේ නෑ. මම හොද වැඩී බන්. එහෙම සීන් එකක් තියෙන්නේ. 😐

    කෙලින්ම ඒකිගෙ වැරැද්ද කියල අපි මේක නවත්තමු කියල කියපන්. නැත්තන් උබට පෑගිලා තමා ඉන්න වෙන්නේ

    එහෙම තමා දැන් කරන්න හිතන් ඉන්නේ. Mutual Respect එකක් නැති තැන ඉන්න එක තේරුමක් නෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කෙල්ල තමා කෙරෙහි කිසිම ගරුත්වයක් පෙන්නන්නේ නැත්තම් ඒ සිටුවේශන් එක කණපිට පෙරලන්නේ කොහොමද? සරලව ලංකාවේ විදියට Alpha Male කෙනෙක් වෙන්නේ කොහොමද?


    Alpha Male wennama ona ne ban. thamange thiyana talent walin karaganna ona, owa thread dagena ahala karanna puluwan weda newei.

    eka nisa uba kello gena hithana eka amathaka karala wena wedak bala ganin
     
    • Like
    Reactions: KAZPER

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ජිගාන් එක පන ගස්සල ඇතුලෙ ඔබපන් මිනිහෝ ලොකුකම් ඔක්කොම කැඩිල කුඩුවෙලා බැල්ලි වගේ ලගට වෙලා ඉන්නෙ ඊට පස්සෙ😌