කෙල්ල සම්බන්ද ගැටළුවක්

Dakshina Auto

Member
Aug 17, 2017
79
15
0
Earth
කෙල්ල සම්බන්ද ගැටළුවක්

යාලු වෙලා ඉන්න කෙල්ල කසාද බදින්න පරක්කු කරනවානම්, කසාදය ගැන ලොකු උනන්දුවක් නැත්නම් ඒ ගැන උබල හිතන අදහස මොකද්ද.?

* කෙල්ලට වෙන කොල්ලෝ සීන් එකක් නැහැ
* නිතරම මාත් එක්ක ඉන්නේ. නිවාඩු දවසට අනිවාර්යෙන් එහෙ එන්න කියනවා.පට්ට ආදරෙයි
* කෙල්ල බොරු කියන්නෙම නෑ.
* මට නොකිය ගෙදරින් එලියට යන්නෙත් නෑ .
* උපරීම ආදරෙත් කරනවා
* යාලු වෙලා අපි අවුරුදු 2ක් වෙනවා
* සල්ලි ප්‍රශ්න අපි දෙගොල්ලන්ටම එහෙමටම නැහැ. සමානයි

එත් මට තියෙන ප්‍රශ්නේ කසාදෙ ගැන කතා කරද්දී එයාගේ හිතේ ලොකු බලාපොරොත්තු නෑ වගේ හැසිරෙන්නේ. අපි දෙන්නටම වයස 28. එයගේ අයියල දෙන්නම 33 සහ 35 යන වයසේ ඉන්නේ. එයාල හොදට මෙයාව පරිස්සම් කරලා හදල තියෙන කෙනෙක්.මේ හින්ද ජිවිත ලොකු කලකිරීමකින් ඉන්නේ. මේ වගේ අත්දැකීම් තියෙන අය ඉන්නවනම් මගේ මනස හදාගන්න උදව් කරන්න.

කුණුහරප නම් කමෙන්ට් කරන්න එපා. ජිවිතේ සම්බන්ද ප්‍රශ්නයක් නිසා :confused:
 
  • Like
Reactions: VSGM

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    mehemayi mchn man dakina widihata
    denmama kasada badinna adahasak na.wediya kemaththak nethuwa aethi
    kasada bendala ikmanatama lamayi hadanna weyi kiyala baye wennath puluwan. samahara kellanta oya getaluwa thiyenawa. den oya tanikada jiewitheta poddak 28 yrs huru wela hinda denmama kasada badinna nethi wenna puluwan.

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Yako bedala lamai hambuna kiynne aye jiwithema winasai
    Nidahask hambenne eelaga aathme
    Oka hithunama kellata epawenwa athi
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,909
    8,242
    113
    Kotahena
    Aulak nane. Wihin kasada Badinna dagalana unne inne. Nikan mokatada balen gagata paninne. marriage eken passe sex nam Anna ethana awulak thiyenawa
     
    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    උබල අතරේ ප්‍රශ්න නැහැනේ! ඔක්කම ගානට සිද්ද වෙනවනේ...පොඩි ප්‍රශ්න ටිකක් ඇති කරපන්...
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    mehemayi mchn man dakina widihata
    denmama kasada badinna adahasak na.wediya kemaththak nethuwa aethi
    kasada bendala ikmanatama lamayi hadanna weyi kiyala baye wennath puluwan. samahara kellanta oya getaluwa thiyenawa. den oya tanikada jiewitheta poddak 28 yrs huru wela hinda denmama kasada badinna nethi wenna puluwan.

    ඔව් එහෙම වෙන්නත් පුළුවන් . එත් අපි දෙන්නම හිතන් ඉන්නේ බැන්දත් අවුරුදු 2ක් වත් යනකන් ළමයි හදන්නේ නැතුව ඉන්න.ඒ හැම දේම මන් එය එක්ක කතා කරගෙන තියෙන්නේ. හිතාගන්න බැ. සම්බන්දෙ නවත්තන්න කැමති නෑ කවදාවත් එයා, මගේ අම්මටයි තාත්තටයි හරිම ආදරෙයි
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    උබල අතරේ ප්‍රශ්න නැහැනේ! ඔක්කම ගානට සිද්ද වෙනවනේ...පොඩි ප්‍රශ්න ටිකක් ඇති කරපන්...

    ඒ කියන්නේ මට තේරුනේ නෑ. මොන වගේ ප්‍රශ්නද මන් ඇති කරන්න ඕනේ
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    Aulak nane. Wihin kasada Badinna dagalana unne inne. Nikan mokatada balen gagata paninne. marriage eken passe sex nam Anna ethana awulak thiyenawa

    marriage eken passe sex nam Anna ethana awulak thiyenawa

    ඒ කිවුවේ මොකද්ද මට පැහැදිලි නෑ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    marriage eken passe sex nam Anna ethana awulak thiyenawa

    ඒ කිවුවේ මොකද්ද මට පැහැදිලි නෑ

    උබලෑ දෙන්නට ෂෙක්ස් නොකර ඉන්න පුලුවන්ද බදිනකන් :dull:
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    උබලෑ දෙන්නට ෂෙක්ස් නොකර ඉන්න පුලුවන්ද බදිනකන් :dull:

    ඕනෙම දෙයක අන්තෙටම නොගිහින් එක්තරා සීමාවක ඉන්නවා අපි.. ඒ දේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,909
    8,242
    113
    Kotahena
    ඕනෙම දෙයක අන්තෙටම නොගිහින් එක්තරා සීමාවක ඉන්නවා අපි.. ඒ දේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

    Anthe kiyala limit ekak naha sex wala. Limits nathuwa yanna puluwan ekama de sex and love. Man kiwwe making love. Not just fucking. Life eka enjoy karanna puluwan nam marriage eka athyawashya na.

    Ona tharam minissu innawa ehema. Eka suba wadieewa balanna. Hama dema hodin wey. Ekiwa boruwata push karanna yanna epa. Uba ea athre ube adu padu hama dema hada ganna try karapan. Look eka, economically stable and strong, confidence etc. Gym ekakata ehema gihin balanna.
     
    Last edited: