කෙල්ල සම්බන්ද ගැටළුවක්
යාලු වෙලා ඉන්න කෙල්ල කසාද බදින්න පරක්කු කරනවානම්, කසාදය ගැන ලොකු උනන්දුවක් නැත්නම් ඒ ගැන උබල හිතන අදහස මොකද්ද.?
* කෙල්ලට වෙන කොල්ලෝ සීන් එකක් නැහැ
* නිතරම මාත් එක්ක ඉන්නේ. නිවාඩු දවසට අනිවාර්යෙන් එහෙ එන්න කියනවා.පට්ට ආදරෙයි
* කෙල්ල බොරු කියන්නෙම නෑ.
* මට නොකිය ගෙදරින් එලියට යන්නෙත් නෑ .
* උපරීම ආදරෙත් කරනවා
* යාලු වෙලා අපි අවුරුදු 2ක් වෙනවා
* සල්ලි ප්රශ්න අපි දෙගොල්ලන්ටම එහෙමටම නැහැ. සමානයි
එත් මට තියෙන ප්රශ්නේ කසාදෙ ගැන කතා කරද්දී එයාගේ හිතේ ලොකු බලාපොරොත්තු නෑ වගේ හැසිරෙන්නේ. අපි දෙන්නටම වයස 28. එයගේ අයියල දෙන්නම 33 සහ 35 යන වයසේ ඉන්නේ. එයාල හොදට මෙයාව පරිස්සම් කරලා හදල තියෙන කෙනෙක්.මේ හින්ද ජිවිත ලොකු කලකිරීමකින් ඉන්නේ. මේ වගේ අත්දැකීම් තියෙන අය ඉන්නවනම් මගේ මනස හදාගන්න උදව් කරන්න.
කුණුහරප නම් කමෙන්ට් කරන්න එපා. ජිවිතේ සම්බන්ද ප්රශ්නයක් නිසා