හැංගිලා rep කප කප උඹ මෙකේ උන්ට alpha male වෙන හැටි ගැන course කරා කියලා ආරංචියක් ආවා![]()
rep kapuwama ubata duka hithenawada ban?
wayasa keeyada ban ube?

හැංගිලා rep කප කප උඹ මෙකේ උන්ට alpha male වෙන හැටි ගැන course කරා කියලා ආරංචියක් ආවා![]()

මම මෙහෙම කීවට උඹ මාත් එක්ක අමනාප වෙන්න එපා ඕන්
මචං උඹ කෙල්ල එක්ක යාළු උණේ 26දී නේ කෙල්ලට. 15 ඉදන් 25 වෙනකල් මොනවා වෙන්න බැරිද?
අයියලා පරිස්සම් කරනවා වෙන්න පුළුවන්. ඒත් ඇසිල්ලකින් අවස්ථාවක් උදා කර ගන්න බැරි කමක් නෑනේ නේද මස්සිනා.
අනික උඹ කොහොමද කියන්නේ එයාලා උඹට 100% ඕපන් උනා කියලා (මොන පදනමෙන්ද)
කෙල්ලට පරණ අමතක කරන්න බැරි කථාවක් තියෙනවා වෙන්න බැරි කමක් නැද්ද
ඒක ටිකක් විතර දුර දිග ගිය එකක් වෙන්න බැරිද
උඹ හොඳ නිසා උඹව නැති කර ගන්න බැරි කමට උඹ එක්ක හිනා වෙලා කථා කරලා හිටියට කසාාදේ කියන දේදී පරණ මතක වද දෙනවා වෙන්න බැරිද
ටිකක් විතර දුර දිග ගිය දෙයක් නම් කසාදේ කියන දේදී ස්ටක් වෙන එක, ඉමෝෂන්ස් වෙනස් වෙන එක සධාරණයි.
අයියලා බර ලොට් එකක් හිටිය එක්ටැම් ගෙයි ජීවත් උණ චිත්රාත් pregnant උණ ලෝකේක උඹයි මායි ගැන කවර කථාද මස්සිනා

Kello ithin hodaiy kiyala hoyanna amarunee bn.hama ekatama kalin kollo idala thiyenawaneUbe hodatai kiyanne. Hoda wenna puluwan eya. But marry karanna ready nethtam balen polabawanna epa. Ubata pasuthenwenna wei. Oya wayase godak kello karanne mona natum natuwath kohen hari kasadayak hodan secure wenna.mokada wayasa giyama eka Amaru nisa. E hinda hadisi theerana aran bedala pasuthewenna epa. Oya kellawa badina eka hodata hithala balala badapan.ube hodatai kiyanne.
මම මෙහෙම කීවට උඹ මාත් එක්ක අමනාප වෙන්න එපා ඕන්
මචං උඹ කෙල්ල එක්ක යාළු උණේ 26දී නේ කෙල්ලට. 15 ඉදන් 25 වෙනකල් මොනවා වෙන්න බැරිද?
අයියලා පරිස්සම් කරනවා වෙන්න පුළුවන්. ඒත් ඇසිල්ලකින් අවස්ථාවක් උදා කර ගන්න බැරි කමක් නෑනේ නේද මස්සිනා.
අනික උඹ කොහොමද කියන්නේ එයාලා උඹට 100% ඕපන් උනා කියලා (මොන පදනමෙන්ද)
කෙල්ලට පරණ අමතක කරන්න බැරි කථාවක් තියෙනවා වෙන්න බැරි කමක් නැද්ද
ඒක ටිකක් විතර දුර දිග ගිය එකක් වෙන්න බැරිද
උඹ හොඳ නිසා උඹව නැති කර ගන්න බැරි කමට උඹ එක්ක හිනා වෙලා කථා කරලා හිටියට කසාාදේ කියන දේදී පරණ මතක වද දෙනවා වෙන්න බැරිද
ටිකක් විතර දුර දිග ගිය දෙයක් නම් කසාදේ කියන දේදී ස්ටක් වෙන එක, ඉමෝෂන්ස් වෙනස් වෙන එක සධාරණයි.
අයියලා බර ලොට් එකක් හිටිය එක්ටැම් ගෙයි ජීවත් උණ චිත්රාත් pregnant උණ ලෝකේක උඹයි මායි ගැන කවර කථාද මස්සිනා
කෙල්ල උබට ඔච්චර ආදරේ එකේ ශේප් එකේ ඔය ගැන අහපන්..උබ නිකන් නාකි වෙනවනේ..කවදා හරි හරියන්කන් බලාපොරොත්තු තියන් ඉන්නවා ජිවිතේ

Kello ithin hodaiy kiyala hoyanna amarunee bn.hama ekatama kalin kollo idala thiyenawane
Ne bn mn kiwwe character eka nevei gathiguna hodai kiyala. Character eka baluwoth oya wayasa enakam kollek hitiyema na kiyanneth aulak.e vidiyata kauruth yalu novi inna un adui godak.hitiyath samahara wita mentally aul ekak thama.
Thanks machan
* කෙල්ලට වෙන කොල්ලෝ සීන් එකක් නැහැ
* කෙල්ල බොරු කියන්නෙම නෑ.
* මට නොකිය ගෙදරින් එලියට යන්නෙත් නෑ .
* උපරීම ආදරෙත් කරනවා
* යාලු වෙලා අපි අවුරුදු 2ක් වෙනවා
මචන් මේ උබේ 1st love එක නේද?? ඇත්ත කියහන්.. උබදෙන උත්තරේ අනූව මම කියන්න තියෙන දේ කියන්නම්. Kalin kollek idala thiyenava. eka me samanya deyak. u amabanata bona nisa atha arala. u gana hithanne na. uwa pennanna ba adatawath ayata.

Kalin kollek idala thiyenava. eka me samanya deyak. u amabanata bona nisa atha arala. u gana hithanne na. uwa pennanna ba adatawath ayata.

මට තැන්ක්ස් ඔනේ නෑ ලොක්කා
බලපන් මගෙත් ඔය වගේ පරණ කුණු නඩුවක් තිබ්බා
99.99 ගැලවුණ කොල්ලෙක් මම
ඒක නිසා අත්දැකීමෙන් කියන්නේ. මුලින් සල්ලන් කලොත් කොල්ලෙක් අනිවා කෙල්ලෙක් මාර විදියට ඌ ගැන තැවෙනවා. ඌ කුඩු කාරයෙක් උණත් කෙල්ලට ඌව මහමෙරක්
මම් කාලයක් එකෙක් සල්ලන් කල කෙල්ලෙක් මත්තේ ගිහින් කෙලවෙන්න දශම ගාණක් තියලා ලයිෆ් එක restore කර ගත්ත එකෙක්. අදටත් මත් පසුතැවෙනවා දේවල් තේරුම්ගන්න කල් ගත්ත එකය. ඒකයි මන් වැටුණ වලේ තව එකෙක් පතබෑවෙන්න යනවා නම් පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නේ
හොඳම දේ ඔතැනින් මාරු වෙලා 100% මයින්ඩ් එක ක්ලියර් උඹ පලවෙනියා වෙච්චි කථාවක් පටන් ගන්න එක.
එහෙම නැතිව ඕක කරගැහුවොත් කෑමෙයි ඉල්ලන් කෑමෙයි වෙනස ගැන උඹට නිදහසේ කල්පනා කරන්න ඇති තරම් වෙලාව ලැබෙයි සහෝ
ජය වේවා

කෙල්ලෙක්ට ලේසියෙන් 1 st love එක අමතක කරන්න බැහැ.. ඒක ටිකක් හරි අමතක කරල පස්සෙ වෙන කොල්ලෙක් එක්ක යාලූ උනත් පස්සෙ අලුත් එකාගෙයි පරන කොල්ලගෙයි වැඩ ගැන හිතින් Compare කරනව.. ඒක කෙල්ලන්ගෙ හැටි..
එතකොට අපි එ කෙල්ලගේ පලවෙනි එකා වෙන්න තරම් කොහෙද බොලවූ කෙල්ලෝ ඉන්නේ...කොහොමද මේ දේ හරියට කර ගන්නේ...කියාල දෙන්න කවුරු හරි...
එතකොට බන් කෙල්ලෙක් සෙට් කරගන්න බැහැනේ විස්වාසයක් ඇතුව...එතකොට අපි එ කෙල්ලගේ පලවෙනි එකා වෙන්න තරම් කොහෙද බොලවූ කෙල්ලෝ ඉන්නේ...කොහොමද මේ දේ හරියට කර ගන්නේ...කියාල දෙන්න කවුරු හරි...
![]()