කෙල්ල සොශල්

dingi man

Active member
  • Feb 2, 2015
    214
    72
    28
    පොඩි උදව්වක්. මචන් උබල affair එකක් කරල තියනවාද උබලට වඩා සොශල් කෙල්ලෙක් එක්ක? :yes: මට වඩා සැහෙන්න ෆොවඩ් කෙල්ලෙක් සෙට් වෙලා පොඩි අනාත කෙස් එකක් වෙලා ඉන්නෙ.:confused: කෙල්ල පට්ට හොද සහ සුවර් හින්දා අතාරින එකත් අපරාදෙ වගෙ..උබලගෙ අත්දැකිම් පොඩ්ඩක් බෙදා ගමුකො මචන් :D:D:D
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Social කෙල්ලෝ ලේසියිනේ කුකුළන්ට ඇහු වෙන්නෙ නෑ .
    හැබැයි පැණියෝ සහ සෙවලයෝ උන්ට කඩේ යනවා උන්ට කෙලින්න්න පුලුවන් වෙයි කියලා හිතලා , හබයි කෙල්ල දන්නවා මූ මොකට්ඩ එන්නෙ කියලා.
    එනිසා වෙන එකෙක් කෙලින්න තියන chance එක අඩුයි.

    හැබැයි ගොඩක් එවුන් ආශ්‍රය කරන නිසා, උඹ පිස්සු කෙලියොත් දාලා යන්න තියන chance එකත් වැඩි
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    oyawagee kello ubala wage un ekka yaluwenne un kiyana widiyata uba inna nisa.samahara un innawa unge wade kerenkm withrk idala maru wenwa.hoda kelloth naththema naa.kookatath parisamen puth siraa love karala nahen adagena enna epa kelowagena
     
    • Like
    Reactions: KEZI

    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    oyawagee kello ubala wage un ekka yaluwenne un kiyana widiyata uba inna nisa.samahara un innawa unge wade kerenkm withrk idala maru wenwa.hoda kelloth naththema naa.kookatath parisamen puth siraa love karala nahen adagena enna epa kelowagena

    මේ කතාව ඇත්ත කෙල්ලට ඕනි විදිහට උබ ඉන්න තාක් කල් ඉදී උබ එක්ක. උබ එයාට ඕනි නැති විදිහට ඉන්න පටන් ගත්තම උබව එපා වෙලා යනවා කෙල්ල. හොදම දේ උබ සිරා වෙන්නේ නැතිව ඉන්න එක
     
    dingi man

    Active member
  • Feb 2, 2015
    214
    72
    28
    oyawagee kello ubala wage un ekka yaluwenne un kiyana widiyata uba inna nisa.samahara un innawa unge wade kerenkm withrk idala maru wenwa.hoda kelloth naththema naa.kookatath parisamen puth siraa love karala nahen adagena enna epa kelowagena

    මම එ කෙල්ල ඉන්න විදියට වෙනස් උන්නොත් මචන්?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මම එ කෙල්ල ඉන්න විදියට වෙනස් උන්නොත් මචන්?

    :lol: උබ වෙනස් වෙන්න එපා හුත්තෝ , වෙනස් වෙලාම ඉන්න වෙයි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    Social කෙල්ලෝ ලේසියිනේ කුකුළන්ට ඇහු වෙන්නෙ නෑ .
    හැබැයි පැණියෝ සහ සෙවලයෝ උන්ට කඩේ යනවා උන්ට කෙලින්න්න පුලුවන් වෙයි කියලා හිතලා , හබයි කෙල්ල දන්නවා මූ මොකට්ඩ එන්නෙ කියලා.
    එනිසා වෙන එකෙක් කෙලින්න තියන chance එක අඩුයි.

    හැබැයි ගොඩක් එවුන් ආශ්‍රය කරන නිසා, උඹ පිස්සු කෙලියොත් දාලා යන්න තියන chance එකත් වැඩි
    oya kello unwa kade yawanawa rampeta pori halenna :lol: math ahu wela thiye.. :( habai loweth denne na :yes:;)
     
    dingi man

    Active member
  • Feb 2, 2015
    214
    72
    28
    :lol: උබ වෙනස් වෙන්න එපා හුත්තෝ , වෙනස් වෙලාම ඉන්න වෙයි

    හැබැයි මචන් මමත් එ කෙල්ල වගෙ ෆොවඩ් වෙන්න ට්‍රයි කලොත් මගෙ අනාගතෙට හොන්දක් වෙයි නෙද?:rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපොහ්
    ඕක මානසික වදයක් බන්
    කෙල්ල කොයි කොල්ලත් එකයි වගෙ එක එකාගෙ කරට අතදාන් ෆොටො ගද්දි උබට ඖල් නැද්ද?
    කෙල්ලගෙ ගම කොහ්‍රද
     
    • Like
    Reactions: KEZI

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මෙහමයි උබ වෙනස් වෙන්න යන්න එපා , එත් ඕවර් නම් පොඩ්ඩක් කියලා හදාගන්න බලපන් , ඒ වගේම ඒකිට නිදහසේ ඉන්නත් දීපන් උබේ සීමාව ඇතුලේ .
    social කෙල්ලෙක් කියන්නේ සුපිරි, මොකද ලේසියෙන් නටවන්න බෑ , උබ උනත් ලොකු සින් දාන්න නිදහස සිමා කරන්න යනවා නම් ලග ඉන්නේ නැති වෙයි .

    Social කියන්නේ ක්ලබ් ගිහින් බිලා ආතල් දාන එකියක් නම් හිතලා බලපන් ටිකක් , නැතුව කොල්ලෝ ආශ්‍රය කරන කොල්ලෝ එක්ක ට්‍රැවල් කරන දවස් ගණන් උනත් එළියේ තනියම ඉන්න ඔකේ පුයර බබෙක් නොවන එකියක් නම් පට්ට .
    හැබැයි උබ දැනගනින් ගානට සීමාව ඇතුලේ තියාගන්න . සරුංගලේ වගේ නුල දීපන් හැබැයි පන්දුව අතේ තියාගනින් ...

    දැන් ගෑනු කොහොමත් ගෙවල් අස්සට කරලා තියාගන්න බෑ බන්..

    උබ දුක් වෙනවා ශෝෂල් වැඩි කෙල්ලෙක් හම්බුනා කියලා , මගේ එකී ගොන් ගහක් බන්, ශෝෂල් නෑ පොඩ්ඩක්වත් මලක් වගේ හදලා තියෙන්නේ ඉගෙන ගත්තට මොලේ නෑ , එපා වෙනෝ. එකී fb නෑ; මන් ඇහුවා අයි කියලා එතකොට කිව්වේ "අයියේ අපේ ඔක්කොම වගේ කොල්ලෝ සෙට් කර ගත්තේ fb එකෙන්, මට එහම උවමනාවක් තිබ්බේ නෑ " වගේ ගොන් කතාවක්:(:(:(:(
    ඒවගේ ගොන් ගහක් හම්බෙන්නේ නැතුව ඔය වගේ එකියක් හම්බුනාට පින් දීපන්
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,808
    999
    113
    Sri Lanka
    Social කෙල්ලෝ ලේසියිනේ කුකුළන්ට ඇහු වෙන්නෙ නෑ .
    හැබැයි පැණියෝ සහ සෙවලයෝ උන්ට කඩේ යනවා උන්ට කෙලින්න්න පුලුවන් වෙයි කියලා හිතලා , හබයි කෙල්ල දන්නවා මූ මොකට්ඩ එන්නෙ කියලා.
    එනිසා වෙන එකෙක් කෙලින්න තියන chance එක අඩුයි.

    හැබැයි ගොඩක් එවුන් ආශ්‍රය කරන නිසා, උඹ පිස්සු කෙලියොත් දාලා යන්න තියන chance එකත් වැඩි

    Perfect Reply
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,808
    999
    113
    Sri Lanka

    උබ දුක් වෙනවා ශෝෂල් වැඩි කෙල්ලෙක් හම්බුනා කියලා , මගේ එකී ගොන් ගහක් බන්, ශෝෂල් නෑ පොඩ්ඩක්වත් මලක් වගේ හදලා තියෙන්නේ ඉගෙන ගත්තට මොලේ නෑ , එපා වෙනෝ. එකී fb නෑ; මන් ඇහුවා අයි කියලා එතකොට කිව්වේ "අයියේ අපේ ඔක්කොම වගේ කොල්ලෝ සෙට් කර ගත්තේ fb එකෙන්, මට එහම උවමනාවක් තිබ්බේ නෑ " වගේ ගොන් කතාවක්:(:(:(:(
    ඒවගේ ගොන් ගහක් හම්බෙන්නේ නැතුව ඔය වගේ එකියක් හම්බුනාට පින් දීපන්

    Math kalayak kala ohma social kellek
    man nawattuwa

    dan ekak karanwa meki introvert
    karima gon gahak ban
    saddayk nathuwa inna ganu thama loka ammandila

    Not a wife material

    thama duk wenwa kalin eka nawattuwata