කෙල්ල හා නීති

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
down wenna epa bn.. hoda kello innawa.. matath dan hithe ekkenek innawa.. man job ekakata yanakan inne..e kige gedarin kelinma ahanna.. :yes::yes::yes:

umbatath hoda ekak labei.. :yes::yes::yes:

මම දැන් කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නේ නැ බන්
මම් බලාපොරොත්තු වෙන්නේ දැන් ජොබ් එකක්
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අදහස හොදයි ඒත් හොදටෝම පැහැදිලි මදි
    මෙලෝ ලබ්බක් තේරුනේ නෑ කියහන්කෝ:baffled::baffled:

    ඔන්න තොප්පි වෙලෙන්දා කොක්කු දෙන්නෙක් එක්ක රේස් එකක් දුවද්දි හාවට නිදගිහින් කපුටා කේජුකෑල්ල අරන් දුවලා.. වගේ තමා වාක්‍ය ටික:baffled::baffled::baffled::baffled::dull:

    අවසාන ලොජික් එක මේකයි බන් බදිනකොට හොද වැදගත් පවුල් පසුබිමක කෙල්ලෙක් බැදපන්.. තාත්තා කාවයියෝ අල්ලනවා අම්මා මාලු විකුනනවා අයියා ත්‍රීවිල් එකක් දුවන ගමන් කසිප්පු අදිනවා අක්කා වටේ යනවනම් බදින එකිත් සේප්පුවේ දාලා තිබ්බොත් යතුරු හිලෙන් හරි දෙනවා. ඒ නිසා දුප්පත් උනත් වැදගත් පව්ලක යමක් කමක් ඉගෙනගත්ත අම්ම තාත්තා ස්වාදීන වෙන්න අත ඇරල දාපු නැති වැදගත් කෙල්ලෙක් බැදපන්. ප්‍රශ්න හුගක් අඩුයි එතකොට
     
    Last edited:
    • Like
    Reactions: Underground

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    රත්තරං;20171594 said:

    සමාවෙන්න කිව්ව දේවල් පැහැදිලි නැති උනාට... .. ඔය කියන කතාවත් හරි.. අපේ තාත්තා කියන්නෙත් ඕකම තම... සේප්පුවේ හිලෙ කතාව ඇරෙන්න... හි හි හි
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    රත්තරං;20171594 said:
    අදහස හොදයි ඒත් හොදටෝම පැහැදිලි මදි
    මෙලෝ ලබ්බක් තේරුනේ නෑ කියහන්කෝ:baffled::baffled:

    ඔන්න තොප්පි වෙලෙන්දා කොක්කු දෙන්නෙක් එක්ක රේස් එකක් දුවද්දි හාවට නිදගිහින් කපුටා කේජුකෑල්ල අරන් දුවලා.. වගේ තමා වාක්‍ය ටික:baffled::baffled::baffled::baffled::dull:

    අවසාන ලොජික් එක මේකයි බන් බදිනකොට හොද වැදගත් පවුල් පසුබිමක කෙල්ලෙක් බැදපන්.. තාත්තා කාවයියෝ අල්ලනවා අම්මා මාලු විකුනනවා අයියා ත්‍රීවිල් එකක් දුවන ගමන් කසිප්පු අදිනවා අක්කා වටේ යනවනම් බදින එකිත් සේප්පුවේ දාලා තිබ්බොත් යතුරු හිලෙන් හරි දෙනවා. ඒ නිසා දුප්පත් උනත් වැදගත් පව්ලක යමක් කමක් ඉගෙනගත්ත අම්ම තාත්තා ස්වාදීන වෙන්න අත ඇරල දාපු නැති වැදගත් කෙල්ලෙක් බැදපන්. ප්‍රශ්න හුගක් අඩුයි එතකොට

    :yes::yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    ela
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28

    අන්න වදන,පට්ට ඇත්ත
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...

    කෙල්ලො ගැන අත්දැකීම් නැති වුණත් මේ කතාව නම් ඇත්ත කියල හිතෙනවා, අද අහන්න දකින්න වෙන දේවල් එක්ක හිතල බලනකොට. දෙපැත්තෙම වැරදි තියෙනවා. කරන්න තියෙන අවලන් වැඩටික ඔක්කොම කරලා, අන්තිමට තමන්ගෙ කෙල්ලගෙ හෝ කොල්ලගෙ, බදින බිරිදගෙ හෝ සැමියගෙ පතිවත හොයන අයනෙ අද ගොඩක් ඉන්නෙ. උන්ට නම් ඉතින් හැමදාම රටේ නැති ප්‍රශ්න. :D
     
    Last edited:

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    රත්තරං;20171594 said:

    අවසාන ලොජික් එක මේකයි බන් බදිනකොට හොද වැදගත් පවුල් පසුබිමක කෙල්ලෙක් බැදපන්.. තාත්තා කාවයියෝ අල්ලනවා අම්මා මාලු විකුනනවා අයියා ත්‍රීවිල් එකක් දුවන ගමන් කසිප්පු අදිනවා අක්කා වටේ යනවනම් බදින එකිත් සේප්පුවේ දාලා තිබ්බොත් යතුරු හිලෙන් හරි දෙනවා. ඒ නිසා දුප්පත් උනත් වැදගත් පව්ලක යමක් කමක් ඉගෙනගත්ත අම්ම තාත්තා ස්වාදීන වෙන්න අත ඇරල දාපු නැති වැදගත් කෙල්ලෙක් බැදපන්. ප්‍රශ්න හුගක් අඩුයි එතකොට

    මේ කතාව නම් සහතික ඇත්ත.කෙල්ලෙක් බදින කොට පවුල් පසුබිම හොදට හොයන්න ඕනේ.නැත්නම් පස්සේ අමාරුවේ වැටෙන්න තමයි වෙන්නේ.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ආදරය කියන්නෙ බොහොම පරාර්තකාමි හැගීමක්. විවාහය කියන්නෙ දෙදෙනාගෙ ආදරය , කැපකිරිම හා අවබෝදය, විශ්වාසය මත ගොඩනැගෙන දෙයක්. ඒනිසා සාර්තක විවාහ ජීවිතයක් ගතකරන යුවලක් එකිනෙකාට නීති පනවාගතයුතු නෑ. ( මම නම් කිසිම නිදහස සීමා කරීමක් කරල නෑ)

    නමුත් මෙහේම දෙයක් තියනව. අද තියෙන්නෙ විශම සමාජයක් , ගැනු මොලේ හැදිමිටේ කියනවනෙ. :Dඑකනිසා ලොකු සමාජ අවබොධයක් නැති කේල්ලෙක් අනවෂ්‍ය ප්‍රෂ්න වල පැටලෙන්න තියන ඉඩකඩ වැඩියි. එවන් අවස්තාවක අවවාද කිරිම හෝ යතා තත්වය පැහැදිලි කරදිම මම වරදක් විදියට දකින්නේනෑ

    මොකද කේල්ලො ගොඩක් ගොන් වැඩ කරනව. හැබැයි ආත්මාර්තකාමිව අකනකාගේ නිදහස සිමා කිරිම වැරදියි එතටකාට එතන ආදරයක් නෙවේ කෑදරයක් තියෙන්නෙ:yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නීති දාලා ගෑනු තියාගෙන මොකටද බන්??

    මම ඉන්නේ පිටරට ඒත් මම ගෑනිට කියලා තියෙන්නේ මම ඔයාට නීති දාන්නේ නෑ ඔයා දැනගන්න ඔයා ගාවට මොකා මොනා කියාගෙන ආවත් එන්නේ ඔයාගෙන් වැඩේ කරගන්න මිසක් ඔයාට ආදරේ කරන්න නෙවෙයි කියලා... වැඩේ කරගත්තම ඔයාට ඌත් නෑ මාත් නෑ... ඒ නිසා කල්පනාවෙන් කරන දෙයක් කරන්න.. හොර බොරු හැමදාම කරන්න බෑ අහුවෙනවා එහෙම උනොත් නෝ චාන්ස් කියලා..
    :D:D:D
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    රත්තරං;20171594 said:
    අදහස හොදයි ඒත් හොදටෝම පැහැදිලි මදි
    මෙලෝ ලබ්බක් තේරුනේ නෑ කියහන්කෝ:baffled::baffled:

    ඔන්න තොප්පි වෙලෙන්දා කොක්කු දෙන්නෙක් එක්ක රේස් එකක් දුවද්දි හාවට නිදගිහින් කපුටා කේජුකෑල්ල අරන් දුවලා.. වගේ තමා වාක්‍ය ටික:baffled::baffled::baffled::baffled::dull:

    අවසාන ලොජික් එක මේකයි බන් බදිනකොට හොද වැදගත් පවුල් පසුබිමක කෙල්ලෙක් බැදපන්.. තාත්තා කාවයියෝ අල්ලනවා අම්මා මාලු විකුනනවා අයියා ත්‍රීවිල් එකක් දුවන ගමන් කසිප්පු අදිනවා අක්කා වටේ යනවනම් බදින එකිත් සේප්පුවේ දාලා තිබ්බොත් යතුරු හිලෙන් හරි දෙනවා. ඒ නිසා දුප්පත් උනත් වැදගත් පව්ලක යමක් කමක් ඉගෙනගත්ත අම්ම තාත්තා ස්වාදීන වෙන්න අත ඇරල දාපු නැති වැදගත් කෙල්ලෙක් බැදපන්. ප්‍රශ්න හුගක් අඩුයි එතකොට

    උබේ කතාව හරි මචං . ඕක ඒකපාරෂවිකව බලන්න එපා වැදගත් පවුලක කෙල්ලෙක් උබ කියපු විදියෙ කොල්ලෙක්ට සෙට් වුනත් එච්චර තමා.

    විවාහයකදි පවුල් පුබිම කියනඑක පුලුල් මාතෘකාවක්
    :yes::yes:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    රත්තරං;20171594 said:
    අදහස හොදයි ඒත් හොදටෝම පැහැදිලි මදි
    මෙලෝ ලබ්බක් තේරුනේ නෑ කියහන්කෝ:baffled::baffled:

    ඔන්න තොප්පි වෙලෙන්දා කොක්කු දෙන්නෙක් එක්ක රේස් එකක් දුවද්දි හාවට නිදගිහින් කපුටා කේජුකෑල්ල අරන් දුවලා.. වගේ තමා වාක්‍ය ටික:baffled::baffled::baffled::baffled::dull:

    අවසාන ලොජික් එක මේකයි බන් බදිනකොට හොද වැදගත් පවුල් පසුබිමක කෙල්ලෙක් බැදපන්.. තාත්තා කාවයියෝ අල්ලනවා අම්මා මාලු විකුනනවා අයියා ත්‍රීවිල් එකක් දුවන ගමන් කසිප්පු අදිනවා අක්කා වටේ යනවනම් බදින එකිත් සේප්පුවේ දාලා තිබ්බොත් යතුරු හිලෙන් හරි දෙනවා. ඒ නිසා දුප්පත් උනත් වැදගත් පව්ලක යමක් කමක් ඉගෙනගත්ත අම්ම තාත්තා ස්වාදීන වෙන්න අත ඇරල දාපු නැති වැදගත් කෙල්ලෙක් බැදපන්. ප්‍රශ්න හුගක් අඩුයි එතකොට

    මසුරන් වදන
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,999
    9,322
    113
    Microsoft
    බුදු හාමුදුරුවෝ කියල තියෙනවා සතර මහා සිනහවන්ගෙන් එකක් කියල.. හොර සැමියාගේ දරුවා,සැමියා නලවන විට බිරිද හිනා වීම..

    mokakda me kiyala thiyenne?:eek: