පුංචි ශිශ්නයක් තියෙන පිරිමි / නැත්නම් ඇදවෙලා විකෘතිවෙලා ගිය එකක් තියෙන පිරිමි නිතරම බයෙන් ඉන්නවලු තමන්ගෙ ගෑනි පිටයයි කියල. එහෙම අය තමන්ගෙ මානසික පීඩනය පිටකරන්නෙ ගැනී පිට නීතිදාල ලු.
![]()
බුදු හාමුදුරුවෝ කියල තියෙනවා සතර මහා සිනහවන්ගෙන් එකක් කියල.. හොර සැමියාගේ දරුවා,සැමියා නලවන විට බිරිද හිනා වීම..
mokakda me kiyala thiyenne?![]()
අද පෝය දවසේ මෙහෙම ලියන්න හිතුනේ මන් දැක්ක නුලක් නිසා.. මන් හිතනවා.. එතන comment කරපු අය මේක දකිනවනම්.. නුල තම පෙම්වතියට/බිරිදට මොනාද දාල තියෙන නීති...
මෙන්න ලින්ක් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1742251&page=2
මෙන්න මෙකයි කාරනේ.. ලංකාවේ කොල්ලෝ නීති දන්නේ හේතු තියෙනවා.. බොහොමයක් කොල්ලෝ චීත්ත වගේ.. තමුන්ට කොච්චර ලස්සන කෙල්ලෙක් හිටයත් ස්ථාවර සම්බන්දයක් තිබ්බත් ගොඩක් කොල්ලෝ වැඩ කරණ තැන ඉන්න කෙල්ලොන්ට ලයින් දානවා.. ඒ ඉතින් තමන්ගේ කෙල්ලගෙන් ලැබෙන දේවල් වලට අමතරව.. තව දේවල් ගන්න.. ඕක ගැන දන්නා අපේ පිරිමි ඉතින් කෙල්ලට නීති දානවා..
[/url]![]()
අනිත් කාරනේ තමා.. ලංකාවේ කෙල්ලෝ හරියට compare කරනවා.. තමුන්ගේ පෙම්වතාවයි අනිත් කොල්ලොන්වයි.. වෙන කොල්ලෝ එයාගේ කෙල්ලට සලකන විදිය ඒවා මේවා.. නැත්නම් කලින් පෙන්වතා සලකපු විදියයි දැන් කෙනා සලකන විදියයි .. බොහොමයක් කෙල්ලෝ තමන්ගේ කොල්ලට වඩා ලස්සන එකෙක් දැක්කොත් අපරාදේ කියන්න බෑ ගොඩක් ලොකු හීන මවනවා.. එක සාමාන්‍යයි නමුත් ,
කොල්ලෝ නීති දන්නේ.. ඔය චීත්ත ජාතියේ කොල්ලෝ ටෝක් කරලා ටොක් කරලා.. කොහෙහරි යන්න සෙට් කරගත්ත කියමුකෝ.. ගිහින් දෙන්න කිස් කල කියමුකෝ.. කවදාවත් කොල්ලට කියනවද ඇවිල්ල.. අරු මාව කිස් කල.. එක නිසා මාත් කිස් කල කියල... නෑ.. කෙල්ලෝ කියන්නේ රහස් පිරුන මාලිගාවක්.. එක රහසක් වෙන්නේ.. වැරදි කියල දන්නා නිසානේ.. කෙල්ලෝ වැඩේ වැරදි කියල දැනගන්නකොට.. ගොඩක් කල් වැඩි.. sms කරන එක පවා.. කොන්ට්‍රෝල් එකක් තියාගන්න ඕනේ.. නැත්නම් ඉතින් වෙන කොල්ලෙක් තමුන් ඇඳන් ඉන්න bra එකේ පාට ඇහුවට පස්සේ.. එකට උත්තර නොදුන්නත් ..තමුන්ගේ කොල්ල එක දැක්කම, බඩුම තම..
![]()
බුදු හාමුදුරුවෝ කියල තියෙනවා සතර මහා සිනහවන්ගෙන් එකක් කියල.. හොර සැමියාගේ දරුවා,සැමියා නලවන විට බිරිද හිනා වීම..
අවංක කෙල්ලෝ ඉන්නවා ලංකාවේ.. නමුත් ලංකාවේ ගොඩක් කෙල්ලෝ නරක් වෙන්නේ ඔෆිස් යන්න ගත්තම.. මගේ සම්බන්දෙටත් කෙල උනේ එකෙන්.. ඔෆිස් වල කොල්ලෝ විතරක් නෙමෙයි ,, අම්මන්ඩිල වගේ කෙල්ලෝ ඉන්නවා.. අපේ කෙල්ලෙක් උන් කියන දේ අහන්න ගත්තතොත් .. ඉවරම තමා...
[/url]![]()
වෙන්න ඕනේ මෙකයි.. ලංකාවේ තියෙන්නේ පිතෘ මුලික සමජයක්නේ.. ඉතින් කෙල්ලෝ තමන්ගේ කොල්ලට අවංක වෙන්න.. කසී දෙයක් නොකිය ඉන්න එපා.. කොල්ලෝ දැනගන්න ඕනේ ගොන් නීති දන්නේ නැතුව ඉන්න..
කෙල්ලෝ තම ගොඩක් වැරදි මේ නිදහස ඉල්ලන ප්‍රශ්නෙදි මම දකින විදියට.. නිදහස දෙන්න පුළුවන්.. එක තමාගේ පෙම්වතාගේ ස්වාමිපුරුෂයාගේ අතම ගරුත්වය රැකෙන විදියට බුක්ති විදින්න දන්නේ නෑ..එකයි කොල්ලෝ බය නිදහස දෙන්න.. මන් තාම එක කෙල්ලයි දැක්කේ කොල්ල ඕන තරම් නිදහස දීලත් ඒ කෙල්ල ගානට බැලන්ස් කරන යනවා එක.. කිසි කොල්ලෙක් කරේ නගින්න එන්නෙත් නෑ.. එකී කරේ නගින්න යන්නෙත් නෑ..
විශ්වාසය... ෆෝන් එක බලන එකෙන්වත්.. fb චැට් එක බලන එකෙන්වත් මනින්න එපා.. කොල්ලෙන්ට කෙල්ලන්ට දෙගොල්ලොන්ටම කියන්නේ.. එක මැනගන්න පුළුවන්.. දවසක අතාරින්න හිතාගෙන ඉන්න කොල්ලට කෙල්ලට(මොකද මේක කලට පස්සේ අතරින්නම වෙනවා,..) කොහෙහරි මීට් වෙමු කියල ඊට කලින් ඔය වෙන කෙනෙක් එක්ක ගිහින් කිස් කර කර ඉන්නකෝ එය එද්දී.. එයාගේ හිතට දැනෙන වේදනාවේ තරම තම එය ඔයාව විශ්වාස කල තරම.. ෆෝන් බලන්නේ විශ්වාස නැති නිසා නෙමෙයි.. ඔය කාට හරි රවටිලද කියල..
අවසාන වශයෙන් කියන්න තියෙනේ.. කෙල්ලන්ට.. ඔය කොල්ලට ආදරේ පෙන්නන තරමට.. එය ඔයාට නිදහස දෙයි.. independant ලොකු සීන් දන්නා යන්න එපා.. ඔයාල අමාරුවේ වටුනවම හිතෙන හරි දුක් වෙන්නේ ඔයාට නීති දාපු කොල්ල විතරයි
කෙල්ලො ගැන අත්දැකීම් නැති වුණත් මේ කතාව නම් ඇත්ත කියල හිතෙනවා, අද අහන්න දකින්න වෙන දේවල් එක්ක හිතල බලනකොට. දෙපැත්තෙම වැරදි තියෙනවා. කරන්න තියෙන අවලන් වැඩටික ඔක්කොම කරලා, අන්තිමට තමන්ගෙ කෙල්ලගෙ හෝ කොල්ලගෙ, බදින බිරිදගෙ හෝ සැමියගෙ පතිවත හොයන අයනෙ අද ගොඩක් ඉන්නෙ. උන්ට නම් ඉතින් හැමදාම රටේ නැති ප්‍රශ්න.![]()
සතර මහා සිනහවන්..
1. හොර සැමියාගේ දරුවා,සැමියා නලවන විට බිරිද සිනා වීම..
2. ධනය එකරස් කොට එය වියදන් නොකර ඉන්නවිට ..ධනය සිනා සේ
3. ඉඩම් වලට කලකෝලාහල කරගන්න විට.. පොලොව සිනාසේ
4. වැඩ කල් දමන විට මාරයා සිනාසේ
මෙන්න මේ කියල තියෙන කතාව සම්පූර්ණ ඇත්ත. අද ලංකාවේ තියෙන මේ ප්‍රශ්නෙට මූලික හේතුව වෙලා තියෙන්නෙ මේ 'පතිවත' කියන දෙය තමයි. මේක ලංකාවේ පීතෲ මූලික සංස්කෘතියෙන් පැවත එන ගති ලක්ෂණයක්. මීට අවුරුදු 50 කට කලින් නම් මේක ඒ තරම ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් අද කාලේ ගෝලීයකරනය වෙච්ච ලාංකික සමාජයට මේක ගැලපෙන්නෙ නෑ.
අද ලාංකික සමාජයේ කෙල්ලො වගේම කොල්ලොත් අසීමිත ලිංගික ආශා ලෝකයකට සහ අසීමිත විලාසිතා ලෝකයකට විවෘත වෙලා තියෙනවා. ඒත් මේ යෞවන පරපුර ( විශේෂයෙන්ම කෙල්ලන් ) අසීමිත ලිංගික නිදහසකට විවෘත වෙලා නෑ. මෙහෙම නොවෙන්න හේතුව අර පාරම්පරික සංස්කෘතික අංග තවමත් මේ සමාජයේ තියෙන හින්දා. කොටින්ම කිව්වොත් ඒ කියන්නෙ බඳින්න කැඩිච්ච නැති කෙල්ලෙක් හොයන එක. පීතෲ මූලික සමාජයක කොල්ලට ඕන වල් කමක් බඳින්න කලින් කරන්න පුලුවන්, ඒත් කෙල්ලට එහෙම බෑ.අද කාලෙ ලේලිගෙ සුදු රෙද්දෙ රතු තිත බලන නැන්දම්මලා නම් නැතුව ඇති. ඒ වුනත් අදත් ගොඩක් පවුල් තමන්ගෙ පුතාට හොයන්නෙ ‘සුපිරිසිදු ලේලි’ කෙනෙක්.
ඉතින් මෙන්න මේ සමාජ තත්වය හින්දා දුවලා ඉන්න දෙමව්පියෝ දුවලට ගොඩක්නීති දානවා. ඒත් අද තියෙන ගෝලීයකරණයෙන් , ෆේස් බුක් එකෙන්, නිල් චිත්‍රපටවලින් කෙල්ලො ලිංගික පීඩනයට පත් වෙනවා. මම හොඳටම දන්න සිද්ධියක් කියන්නම්. ලංකාවෙ ඉන්න මට නෑදෑ වෙන පවුලක තාත්තා දුවට සෑහෙන්න නීති දැම්මා. මේ හින්ද දුව ලොකු ලිංගික ආතතියකට පත් වුනා. අන්තිමේදි තාත්තයි දුවයි රණ්ඩු වුනා. දුව කියල තියෙනව මම පිටරටක ඉපදුනා නම් මෙලහට කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක ගිහිල්ලා කියල.
මේ ලිංගික පීඩනය බොහෝ වෙලාවලට විවාහ ජීවිතයට ඇතුලත් වුනත් තියෙන්න පුලුවන්. මේක ගොඩක් අලුත බැඳපු කොල්ලන්ට සංවේද වෙනවා. ඉතින් ඒ හින්ද තමයි ඔය වගේ 'නීති' තමන්ගෙ කෙල්ලට (බිරිඳට ) දමන්න පෙළඹෙන්නෙ.
මම තරුණ කාලෙදිම ලංකාවෙන් පිටරටක ජීවත් වුන කෙනෙක්. මේ රටේ කොල්ලො කෙල්ලන්ට ලිංගික නිදහස තියෙනවා. කෙල්ලන්ට අවුරුදු 16 න් පස්සෙ වැඩේ කරන්න නීතියෙන් අවසර තියෙනවා. ඉතින් මේ රටේ අවුරුදු 18 පැන්න කැඩිච්ච නැති කෙල්ලෙක් හොයා ගන්න එකට වඩා කළුනික හොයන එක ලේසියි. මෙහේ කොල්ලො වගේම පවුල්වල උදවියත් ඒක පිළිගන්න දෙයක්. සමහර කොල්ලො හිතන්නෙ 18 න් පස්සෙ කැඩිච්ච නැති කෙල්ලෙක්ගෙ මොකක් හරි අප්සෙට් එකක් තියෙනව කියල !!ඉතින් මේ රටවල් වල කෙල්ලො කොල්ලො බඳින්න කලින් ( ඒ කියන්නෙ සාමාන්‍යයෙන් අවුරුදු 28-30 වගේ) හොඳට 'ආතල්' එක ගන්නවා. එහෙම අරගෙන බඳින කොට බලන්නෙ කෙල්ලගෙ පෙට්ටිය නෙමෙයි, දෙන්නට විවාහ ජීවිතය ගත කරන්න, ඉස්සරහට පවුලක් හදා ගන්න ඕන කරන පසුබිම සකස් වෙලා තියෙනවද කියල. මෙතනදි කොල්ලා කෙල්ලට නීතිවත්, කෙල්ල කොල්ලට නීතිවත් දාන්න යන්නෙ නෑ.
හැබැයි කොටු පනින කෙල්ලො කොල්ලො, ගෑණු මිනිස්සු මෙහෙත් ඉන්නවා. එහෙම දෙයක් මාට්ටු වුනොත් දික්කසාදෙන් වැඩේ ඉවරයක් වෙනවා. එහෙම නැතුව 'නීති' දාගෙන විවාහයක් යන්නෙ නෑ. එහෙම කරන්නත් බෑ, මොකද කෙල්ල කවදාවත් ඒවට කැමති වෙන්නෙ නෑ.

meka aththada itin?

pithru mulika kathava thama thiyenava kiyanne bn,pirimiyek nathnam gahaniyekta arakshavak na kiyana nisai.මෙන්න මේ කියල තියෙන කතාව සම්පූර්ණ ඇත්ත. අද ලංකාවේ තියෙන මේ ප්‍රශ්නෙට මූලික හේතුව වෙලා තියෙන්නෙ මේ 'පතිවත' කියන දෙය තමයි. මේක ලංකාවේ පීතෲ මූලික සංස්කෘතියෙන් පැවත එන ගති ලක්ෂණයක්. මීට අවුරුදු 50 කට කලින් නම් මේක ඒ තරම ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් අද කාලේ ගෝලීයකරනය වෙච්ච ලාංකික සමාජයට මේක ගැලපෙන්නෙ නෑ.
අද ලාංකික සමාජයේ කෙල්ලො වගේම කොල්ලොත් අසීමිත ලිංගික ආශා ලෝකයකට සහ අසීමිත විලාසිතා ලෝකයකට විවෘත වෙලා තියෙනවා. ඒත් මේ යෞවන පරපුර ( විශේෂයෙන්ම කෙල්ලන් ) අසීමිත ලිංගික නිදහසකට විවෘත වෙලා නෑ. මෙහෙම නොවෙන්න හේතුව අර පාරම්පරික සංස්කෘතික අංග තවමත් මේ සමාජයේ තියෙන හින්දා. කොටින්ම කිව්වොත් ඒ කියන්නෙ බඳින්න කැඩිච්ච නැති කෙල්ලෙක් හොයන එක. පීතෲ මූලික සමාජයක කොල්ලට ඕන වල් කමක් බඳින්න කලින් කරන්න පුලුවන්, ඒත් කෙල්ලට එහෙම බෑ.අද කාලෙ ලේලිගෙ සුදු රෙද්දෙ රතු තිත බලන නැන්දම්මලා නම් නැතුව ඇති. ඒ වුනත් අදත් ගොඩක් පවුල් තමන්ගෙ පුතාට හොයන්නෙ ‘සුපිරිසිදු ලේලි’ කෙනෙක්.
ඉතින් මෙන්න මේ සමාජ තත්වය හින්දා දුවලා ඉන්න දෙමව්පියෝ දුවලට ගොඩක්නීති දානවා. ඒත් අද තියෙන ගෝලීයකරණයෙන් , ෆේස් බුක් එකෙන්, නිල් චිත්‍රපටවලින් කෙල්ලො ලිංගික පීඩනයට පත් වෙනවා. මම හොඳටම දන්න සිද්ධියක් කියන්නම්. ලංකාවෙ ඉන්න මට නෑදෑ වෙන පවුලක තාත්තා දුවට සෑහෙන්න නීති දැම්මා. මේ හින්ද දුව ලොකු ලිංගික ආතතියකට පත් වුනා. අන්තිමේදි තාත්තයි දුවයි රණ්ඩු වුනා. දුව කියල තියෙනව මම පිටරටක ඉපදුනා නම් මෙලහට කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක ගිහිල්ලා කියල.
මේ ලිංගික පීඩනය බොහෝ වෙලාවලට විවාහ ජීවිතයට ඇතුලත් වුනත් තියෙන්න පුලුවන්. මේක ගොඩක් අලුත බැඳපු කොල්ලන්ට සංවේද වෙනවා. ඉතින් ඒ හින්ද තමයි ඔය වගේ 'නීති' තමන්ගෙ කෙල්ලට (බිරිඳට ) දමන්න පෙළඹෙන්නෙ.
මම තරුණ කාලෙදිම ලංකාවෙන් පිටරටක ජීවත් වුන කෙනෙක්. මේ රටේ කොල්ලො කෙල්ලන්ට ලිංගික නිදහස තියෙනවා. කෙල්ලන්ට අවුරුදු 16 න් පස්සෙ වැඩේ කරන්න නීතියෙන් අවසර තියෙනවා. ඉතින් මේ රටේ අවුරුදු 18 පැන්න කැඩිච්ච නැති කෙල්ලෙක් හොයා ගන්න එකට වඩා කළුනික හොයන එක ලේසියි. මෙහේ කොල්ලො වගේම පවුල්වල උදවියත් ඒක පිළිගන්න දෙයක්. සමහර කොල්ලො හිතන්නෙ 18 න් පස්සෙ කැඩිච්ච නැති කෙල්ලෙක්ගෙ මොකක් හරි අප්සෙට් එකක් තියෙනව කියල !!ඉතින් මේ රටවල් වල කෙල්ලො කොල්ලො බඳින්න කලින් ( ඒ කියන්නෙ සාමාන්‍යයෙන් අවුරුදු 28-30 වගේ) හොඳට 'ආතල්' එක ගන්නවා. එහෙම අරගෙන බඳින කොට බලන්නෙ කෙල්ලගෙ පෙට්ටිය නෙමෙයි, දෙන්නට විවාහ ජීවිතය ගත කරන්න, ඉස්සරහට පවුලක් හදා ගන්න ඕන කරන පසුබිම සකස් වෙලා තියෙනවද කියල. මෙතනදි කොල්ලා කෙල්ලට නීතිවත්, කෙල්ල කොල්ලට නීතිවත් දාන්න යන්නෙ නෑ.
හැබැයි කොටු පනින කෙල්ලො කොල්ලො, ගෑණු මිනිස්සු මෙහෙත් ඉන්නවා. එහෙම දෙයක් මාට්ටු වුනොත් දික්කසාදෙන් වැඩේ ඉවරයක් වෙනවා. එහෙම නැතුව 'නීති' දාගෙන විවාහයක් යන්නෙ නෑ. එහෙම කරන්නත් බෑ, මොකද කෙල්ල කවදාවත් ඒවට කැමති වෙන්නෙ නෑ.

රත්තරං;20171594 said:
අවසාන ලොජික් එක මේකයි බන් බදිනකොට හොද වැදගත් පවුල් පසුබිමක කෙල්ලෙක් බැදපන්.. තාත්තා කාවයියෝ අල්ලනවා අම්මා මාලු විකුනනවා අයියා ත්‍රීවිල් එකක් දුවන ගමන් කසිප්පු අදිනවා අක්කා වටේ යනවනම් බදින එකිත් සේප්පුවේ දාලා තිබ්බොත් යතුරු හිලෙන් හරි දෙනවා. ඒ නිසා දුප්පත් උනත් වැදගත් පව්ලක යමක් කමක් ඉගෙනගත්ත අම්ම තාත්තා ස්වාදීන වෙන්න අත ඇරල දාපු නැති වැදගත් කෙල්ලෙක් බැදපන්. ප්‍රශ්න හුගක් අඩුයි එතකොට

ඔව් මචන් මේක ඇත්ත.. මන් හොද බෞද්ධයෙක්.. මන් මගේ ආගම ගැන බොරු දන්නේ නෑ,, මගේ ආගම හරි කියල කාටවත් පෙන්නන්න බොරු දන්නෙත් නෑ,,, මොකද බට එහෙම වැරදි තැනක් මුණ ගැහිලා නැති නිසා..![]()
me gana thripitakaye koheda thiyenne?
mokakda me polowa hina wena kathawa?me gana thripitakaye koheda thiyenne?