මම ඇගිල්ල දාන ගිහින් කැඩුනේ කා එක්කවත් ගියේ නැ ..
මිනිස්සුන්ගේ හිත් මාර විදිහට වෙනස් වෙනවා බන්.කෙල්ලො කියලා වෙනසක් නෑ.
same here machan
![]()

මිනිස්සු විස්වාස කරන්න නරක ඒක තමයි පමණට වඩා..
මොකද අපි අවංකව ලව් කරන නිසා අපිත් හිතනවා අනිත් එකත් එහෙමම ඇති කියලා..
ඔය කාලෙ නිකමටවත් හිතුනෙ නෑ ඒකි බොරු කියන්නෙ කියලා..
මට කැ# වැඩක් කරන්න ලෑස්ති වෙන්නෙ කියල..
ඒක නම් සිරා කථාව, වෙන එකෙක් ඇත්ත පෙන්නලා දෙන්න හැදුවත් ඌත් එක්කත් කොක්කක් දාගෙන නවතින්නේ 

ඒක නම් සිරා කථාව, වෙන එකෙක් ඇත්ත පෙන්නලා දෙන්න හැදුවත් ඌත් එක්කත් කොක්කක් දාගෙන නවතින්නේ
ඒ කාලේ මට එහෙම පෙන්නලා මම අවුල් ගිය උන් අද කින්ඩිය දානවා![]()

ඔයා කොහොම කිව්වත් මහින්ද මේ පාරත් ජනාධිපති වෙනව![]()

මම ඇගිල්ල දාන ගිහින් කැඩුනේ කා එක්කවත් ගියේ නැ ..