කෙල්ල_උසයි...

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
දරුව, උස යනු සිරස් ප්‍රශ්නයක් මිස තිරස් ප්‍රශ්නයක් නොවන බැවින් ඔබ කලබල වියයුතු නැත.මන්ද යත්, බොහෝ උස ගස් පලනු ලබන්නේ බිම හෙලීමෙන් පසුව වන බැවිනි..... :dull::dull:

ටියුබ් ලයිට් නම් දන්න එකෙකුගෙන් අහගනින්....

:P:P
නමුත් බොහොම මිටිනම් ගස පලන ගමන් නා දලු කැමට නම් නොහැකිවනු ඇත.
 
tarson

Well-known member
  • Feb 25, 2009
    8,604
    5,787
    113
    SNN23TALL---_1642515a.jpg

    :rofl::rofl:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    දරුව, උස යනු සිරස් ප්‍රශ්නයක් මිස තිරස් ප්‍රශ්නයක් නොවන බැවින් ඔබ කලබල වියයුතු නැත.මන්ද යත්, බොහෝ උස ගස් පලනු ලබන්නේ බිම හෙලීමෙන් පසුව වන බැවිනි..... :dull::dull:

    ටියුබ් ලයිට් නම් දන්න එකෙකුගෙන් අහගනින්....

    :P:P
    Machan gahata negala hemin hemin kotasin kotasa kapalaa dhaanna barida? ethakota godak time ekath yanawane. :cool:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Machan gahata negala hemin hemin kotasin kotasa kapalaa dhaanna barida? ethakota godak time ekath yanawane. :cool:

    ඔබට වැරදි ඇත මන්ද මොහු පවසා සිටින්නේ තාල වර්ගයට අයත් ගස් ගැනය.. එවන් ගස්වලට නාග කොටසින් කොටස කැපීමට යාමෙන් ඔබේ ජිවිතයටද මරණය ගෙන දිය හැක

    :P:P:P:P:P:P
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මට මතක් උනේ මිස් අර්ත් උන , ලගදි ලංකාවට අව කෙල්ල ගැන තිබ්බ ආර්ටිකල් එකක්. එයගේ අම්මා තාත්තාට වඩා උසයි.. එ උනාට එක ආදරේට බධාවක් නෑ... අනුන් කියන විදියට ජිවත් වෙනවාට වඩා තමන් කැමැති විදියට ජිවත් වෙන එක හොදායි...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔබට වැරදි ඇත මන්ද මොහු පවසා සිටින්නේ තාල වර්ගයට අයත් ගස් ගැනය.. එවන් ගස්වලට නාග කොටසින් කොටස කැපීමට යාමෙන් ඔබේ ජිවිතයටද මරණය ගෙන දිය හැක

    :P:P:P:P:P:P

    ගසේ උසට වඩා මෙතනධි බලපාන්නේ ගහන කුංඤයෙ දිගයි.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ගසේ උසට වඩා මෙතනධි බලපාන්නේ ගහන කුංඤයෙ දිගයි.

    කුංඤය කොපමණ දිග වුවද අගට කඩන වැටීමේ අවදානේ අඩුවක් සිදු නොවේ....
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ප්‍රශ්නයක් නෑ යකෝ...:)
    උබට ඉතින් ඔහොම අව්ලක් තියෙනවනම් ඕක හිතින් අයින් කරලා දාපන්.උබට ඕක ගොඩක් ලොකු අව්ලක් නිසානේ මෙතනින් ඕකට උත්තරයක් අහන්නේ.හිතට අව්ල් නැත්තනම් කරන පලයන්.නැත්නම් අත ඇරලා වෙන එකක් කොරගනින් :yes:
     
    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    ප්‍රශ්නයක් නෑ යකෝ...:)
    උබට ඉතින් ඔහොම අව්ලක් තියෙනවනම් ඕක හිතින් අයින් කරලා දාපන්.උබට ඕක ගොඩක් ලොකු අව්ලක් නිසානේ මෙතනින් ඕකට උත්තරයක් අහන්නේ.හිතට අව්ල් නැත්තනම් කරන පලයන්.නැත්නම් අත ඇරලා වෙන එකක් කොරගනින් :yes:

    එහෙම හරි නෑ නේද මචන්...එතකොට ඒ කෙල්ලට ලොකු අසාධාරණයක් වෙනවා.උඹ මෙහෙම කරහන්.උබට ඕකහරි යන් නෑ වගේ නම්, මට කෙල්ලගේ නම්බර් එක පී එම් කරහන්කෝ.....පව්නේ, කාගේ උනත් දරුවෙක්නේ....රටේ ලෝකේ ඒකිගේ උසට හරියන් කොල්ලො නැතුවයැ....

    :dull::dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචං උඹ කැමති කෙල්ල ටිකක් උසයි නම්...කෙල්ල කැමතියි නම්..ඔයා මොකද කරන්නෙ එයාව බඳින මට්ටමෙන් ආදරය කරනවාද?..

    උබත් සමජයෙ හිතන හැටියටම හිතල කෙල්ලව අත ඇරියොත් උබත් ඒ සමාජයෙම විදියට හිතන එකෙක් වෙනව ඒ හින්ද උබ කැමති නම් ඒකිත් කැමතිනම් වෙන මොනවත් වැඩක් නෑ..... :yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    එහෙම හරි නෑ නේද මචන්...එතකොට ඒ කෙල්ලට ලොකු අසාධාරණයක් වෙනවා.උඹ මෙහෙම කරහන්.උබට ඕකහරි යන් නෑ වගේ නම්, මට කෙල්ලගේ නම්බර් එක පී එම් කරහන්කෝ.....පව්නේ, කාගේ උනත් දරුවෙක්නේ....රටේ ලෝකේ ඒකිගේ උසට හරියන් කොල්ලො නැතුවයැ....

    :dull::dull:

    ඕකට කියන්නේ උබේ කුප්පකම කියල:dull:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    1" to 3" කිසි අව්ලක් නෑ ඊට වඩා නං ඉතිං කැපිල පේනව. ඒත් මචං කෙල්ල හොද නං අනික් උන්​ට මොකෝ කියල හිතපං. වටේ උන් සනසන්ඩයි අපි වැනසෙන්ඩයි ඕනෙ නෑනෙ.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචං කොච්චර උස ගස් උනත් ඉරන්නෙ බිම දාල..
    මචං, සමාජේ උන්ට බයේ තමන්ගේ ජිවිතේ වටිනා දේවල් වෙනස් කරගන්නෙපා.
    මොකද කතාවක් හදන ගොබිලෙක්ට ඕක නෙමේ වෙන පොඩි දෙයක් උනත් ඇති කතාවක් හදන්න.
    උන්ට ඕන කුදයක් ගහගන්න කියල උඹල ආතල් එකේ ඉඳපන්.
    පස්සෙ කාලෙක උඹේ පොඩිඋන් අහයි ඇයි තාත්තේ තාත්තට වඩා අම්මා උස, යාලුවන්ගේ අම්මල තාත්තල එහෙම නැහැනේ කියල.
    ඒවාට හැරෙන තැපෑලෙන් උත්තර දෙතහැකි.
    උඹ එනම් මනම් ඔලුවට දාගන්නැතුව ඕක අතල් එකේ කරන් හිටපං.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෙල්ලට උබ කොටෙක් කියල අවුලක් නැත්තන්ම් උබටත් කෙල්ල උසයි කියලා ගනක් නැත්නම් ඔනෙ මගුඅක් කරගඉන් සමජෙට කෙලවගන්න කියලා :rofl:උබ බදින මට්ටමෙන් කිව්වෙ "සිරා" කියන අදහසින් නෙ :rolleyes: ඔනෙ එකක් ම්ම නම් කියන්නෙ වැඩිය සීරියස් වෙන්න එපා:dull: