අතින් අල්ලපු එකට වැඩි අවුලක් පෙන්නුවේ නැති උනාට. හිතේ මොනව මං ගැන වැරදියට ඇඳුනද දන්නෑ බන් 
කෙල්ල ගැන හොයල බැලුව බන්. දහම් පාසලක එහෙම උගන්වල තියෙනව, පස්සේ ස්වේඡ්චා සේවයට ගිහින් ජොබ ස්ථිර වෙලා තියෙන්නේ. දැන් ජොබ් එක කරන් ඉන්නව බන්. හෙන චාම් කෙල්ල බන්.

කෙල්ල ගැන හොයල බැලුව බන්. දහම් පාසලක එහෙම උගන්වල තියෙනව, පස්සේ ස්වේඡ්චා සේවයට ගිහින් ජොබ ස්ථිර වෙලා තියෙන්නේ. දැන් ජොබ් එක කරන් ඉන්නව බන්. හෙන චාම් කෙල්ල බන්.
උඹට අසහනේ කියල හිතුවද දන්නේ නෑ.

ගුඩ් ලක් ඈ...
සමහර විට ඒකි එතකොට උඹට කෝල් ගනියි.. හැබැයි ඒ කරලත් වෙනසක් නැත්තං අතෑරල දාහන්..