කෙල්ල_හරියට_කතා_බහක්_නෑ_බන්

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අතින් අල්ලපු එකට වැඩි අවුලක් පෙන්නුවේ නැති උනාට. හිතේ මොනව මං ගැන වැරදියට ඇඳුනද දන්නෑ බන් :(

    කෙල්ල ගැන හොයල බැලුව බන්. දහම් පාසලක එහෙම උගන්වල තියෙනව, පස්සේ ස්වේඡ්චා සේවයට ගිහින් ජොබ ස්ථිර වෙලා තියෙන්නේ. දැන් ජොබ් එක කරන් ඉන්නව බන්. හෙන චාම් කෙල්ල බන්.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම ට්‍රයි කරේ කතා කරල ෆිට් වෙන්න. ඒත් මගෙන් මුකුත් අහන්නැති උනාම සසර එපා වෙනව බන්. කතා නොකර ඉදල තියෙනව බන් මම දවස් 2ක් විතර. ඊලග දවසෙ ගත්තම ආපහු අර විදියට කතා කරනව. නිකමටවත් අහන්නෑ හෙනවත් ගැහැවද කියල :(

    patta tiring machan වෙලාවකට මේ මගුල.
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    owa ohoma thamai kello ganan ussanawa.
    a unge heti ganan ganna epa. umba a gena hithanawa kiyala pennanna epa ethakota wedi.
    super man wage hitapan don't care. umbe wk points pennanna epa unta.
    athin allapu eka kisima aulak ne un ewata kemathi. akamethi wage pennanne boruwata.
    ganan ganna epa wedipura.
    nikanma katha karai passe.
     

    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    ඒකිට උවමනාවක් නැතුව ඇති බන්. ගෙදරින් කරදෙරේට උබ එක්ක කතා කරනවද කව්ද දන්නේ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කිව්වත් වගේ ගෙදරින් කේස්ද දන්නෑ. ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕන. කෙල්ල කැමති නැත්නම් ඉතින් මොනා කරන්නද. නැන්දම්ම කැමති උනයි කියල එයාව මැරිකරන්නැය.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    කෝ කෙල්ලගේ නමයි, ෆෝන් නම්බර් එකයි දීපන්. මම කෙල්ලගෙන් අහල උබට කියන්නම් මොකද අවුල කියල.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේක අදහසක් විතරයි, කෙල්ලව පොඩ්ඩක් මග ඇරලා ඉඩපන්කො. එතකොට ඒකිගේ ප්‍රතිචාර බලාගන්න පුළුවන්.
    සිරා ! කත නොකර හිටහන් එකිට එකිම කතා කරනකන්. සතියක් දෙකක් සමහරවිට.
    ඒකිට ඕනි න්ඇත්තන් මොන හුයන්නක්ද බං බදින්නේ බලෙන්.
    අන්තිමට උබ ජීවීතෙ ඉතුරු ටික ගෑනිට යට වෙලා ඉදී
    මගෙ දැනුමේ හැටියට. කෙල්ලො කැමති නෑ වැඩිය කතා කරන කොල්ලොන්ට. පැණියෝ ගානට වැටෙනවා අපි. ගණන් උස්සල පිරිමියෙක් වගේ හිටු
    පුලුවන් තරම් අඩු වචන ගානකින් කෙලින් කතා කරහන්
    වැල්වටාරම් බයිලා නැතිව.
    පලමු නීතිය : "තොට එපා නං මට පුකද" ලෙස සිතන්න :D

     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ




    උබට ඒ කෙල්ල ඕනෙම නම් කෙලින්ම අහපන් උබගැන මොකද හිතන්නේ.. උබට අකමැතිද නැද්ද නැත්තං වෙන මොකක්හරි දෙයක් තියෙනවද උබට කියාගන්න බැරි.. නැත්තං උබ ලස්සන මදිද ( ගැණුනේ බන් ඔහොමත් හිතෙනවා ) උබට තේරුම් ගන්න බෑ කියලා හිතෙන.. (ඔහොම හිතන උනුත් ඉන්නවා) අපි දෙන්නා බැන්දොත් ඔයාට මමත් එක්ක ජිවත් වෙන්න වෙන්නේ.. ඒත් බඳින්න කලින් අපි එකිනෙකාට එකිනෙකාව තේරුම් ගන්න ඕනේ.. ඔන්න ඕක කතාවෙන් කතාවෙන් කියලා දාහන්..
    (ඔය ටික හම්බෙලා කතා කරද්දී ඇහුවා නං තමා යහපති ) ;)
    උබ කතා බහ කරද්දී උදේට මැසේජ් එකක් දාපන් ගුඩ් මොනින්ග් එකක්.. ( රිප්ලයි බලපන් ආවොත් උබ කියපන් දවල් වෙලා කෝල් එකක් ගන්නම් බිසී නැත්තම් කතා කරන්න කියලා )
    හා කීවොත් දවල්ට ලන්ච් ලයිම් එක ඉවර වෙන්න විනාඩි 10 විතර තියලා කෝල් එකක් ගනින් ) ඒක එයාගේ උත්තර දෙන විදිහ අනුව විස්තර අහලා තියපන් ..( කෑවද බිව්වද ඔෆ් වෙන්නේ කීයටද අනං මනං ) එකී කතා කලොත් හවසට " ඔෆ් වෙන ටයිම් එකට පරිස්සමින් ගෙදර යන්න කියලා කෝල් කොරලා කියන්ට/ මැසේජ් කලත් අවුලක් නෑ ( උබට සිතැඟි පරිදි ) " ආයේ ඉතින් අර රෑ ඒකට ෆ්‍රී කියපු වෙලාවේ උබට ඇතිවෙනකන් උබේ හිස්ටරි එකයි ඒකිගේ ස්කුල් ලයිෆ් එකයි .. උබට උන ඇබැද්දි එහෙම එකක් වගේ කිව්වට කාරී නෑ.. ( ඕනවට වඩා කියන්නත් එපා පිස්සෙක් කියලත් හිතන්න පුළුවන් ගෑනු නේ ) අහලා ගුඩ් නයිට් කියලා තියපන් .. ඔහොම ටික දවසක් කරලා බලපන් වෙනසක් කෙල්ලගේ නැත්තං උබ වෙන එකක් ගැන හිතපන් ගෑනු ඉන්නවා එකකට එකක් ලංකාවේ ඕන තරම් :) ගුඩ් ලක් ඈ...



    ( මේ ඉතින් මට මේක උනොත් මන් කරන තියරිය තමා ඕක .. EK එකේ ලව් එක්ස්ප්ර්ට්ලා ඉන්නවා මිට වඩා හොඳ සොලුෂන් එකක් ලැබුනොත් එක ක්‍රියාත්මක කරන්න ;);) )
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිං උඹත් ඒ විදියට කරපං.. පුක දීගෙන යන්න එපා වැඩිය..:cool: සමහර විට ඒකි එතකොට උඹට කෝල් ගනියි.. හැබැයි ඒ කරලත් වෙනසක් නැත්තං අතෑරල දාහන්..:(
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉතිං උඹත් ඒ විදියට කරපං.. පුක දීගෙන යන්න එපා වැඩිය..:cool: සමහර විට ඒකි එතකොට උඹට කෝල් ගනියි.. හැබැයි ඒ කරලත් වෙනසක් නැත්තං අතෑරල දාහන්..:(



    ඕකු අයියේ :cool::cool::cool:
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මල්ලි.... මට කියන්න තියෙන්නෙ උඹ ඕනවාට වඩා ඔය ගැන හිතනවා කියලා. කෙල්ල තවම උඹට හුරුවීගෙන එන කාලේ. උඹත් එක්ක කතා කරන කොට කෙල්ල 100% හිතේ නිදහසින් නෙවෙයි ඉන්නවා ඇත්තේ..ඒකි ඉස්සරහට අත් දෙක එකතු කරගෙන ඉන්නෙ ඒකයි. උඹ එක පාරටම අත ඇල්ලුවාම ඒකී කලබල වෙන්න ඇති... ඒකිට උඹ එක්ක ඔය වගේ දේවල් කෙලින් කතා කරන්න තරම් හිතේ ෆිට් එකක් තවම ඇතිවෙලා නැතිව ඇති...
    ඒ හින්දා කාලයට ඉඩ දීපන්.. ටිකෙන් ටික ඒකිගෙ හිතට ලංවෙයන්...කොටින්ම උඹව ඔය කෙල්ලට නුහුරු අත්දැකීමක්...ඒකිට ඒකට අනුගත වෙන්න කාලයක් දීපන්...පිරිමි අපේ හිත් වගේ නෙවෙයි බන් උන්ගේ හිත්...
    අනික උඹම කියලා තියෙනවනේ කෙල්ල චාම් කියල...ඒ හින්දා සංකර බඩුවක් වගේ දැක්ක ගමන් උඹේ අතේ එල්ලීගෙන කතා කරයි කියලා හිතන්න එපා..(හැබැයි එහෙම කාලයකුත් එයි ඉස්සරහට) අනික උඹ කෙල්ලගේ ගෙදරදිනේ හම්බවෙනවා ඇත්තේ. ඒකිගේ හිතට ලොකු නිදහසක් දැනෙන්නේ නැතිව ඇති ගෙදරදි...දැනට කරන්න තියෙන හොඳම දේ උඹ කලබල නොවී කෙල්ලට උඹ ගැන හැඟීමක් ඇතිවෙන්න කාලයක් දීපන්...
     

    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    අත ඇල්ලුවම බය වෙන්න ඇති
    අනික එයාට ලව් තිබිලා තියද?
    ඒවා ගොඩක් කල්ද?
    දැන් කොල්ලෙක් නැහැ කියලා ශුවර්ද?

    ඊළග දවසේ යනකොට මල් එකක් එහෙම අරන් යන්න
    කම්මැලි නැති කෙනෙක් නම් මල් වලට වඩා මල් පැලැ හොඳයි
    මැසේජ් උනත් කෙටියෙන් යවන්න
    බබා හරි මොකක් හරි නමක් දා ගන්න
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    machan kello kamathi na hama welema passen awith katha karanawata. eth un mara kamathi un gana hoyala balanawata un gana care karanawa kiyala pennanawata. umba udeta good morning parakui nidaganna kalin good night ekakui dapan. hama welema msg dada karadara karanna epa. udeta kawada, office eke wada kohomada, parissamen gedara gihin msg ekak danna oya wage ewa dapan. wal wataram meet unama katha karanna thiyaganin. umbata katha karaddi wachana nathi wenawa wage scene ekak thiyanawanan kalin koleka liyala or hithin hithapan monada katha karanna dewal thiyenne api dennata kiyala. onawata wada kellata pennanna epa umba sensitive kiyala. And important ma de thamai kellawa hinassapan hama welema joke karala. jokes kiyanne dirty jokes nemei hina wenna puluwan jokes :yes:
    try karala feedback eka dapan
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    PS: atha allapu eka gana hithanna epa kello kamathi e wage dewal walata :yes:
    konden ehema allapan shape eke waadi wela katha kara kara inna welawakata. kellata puluwan tharan compliments dipan oyage es deka lassanai, konde lassanai wage dewal.