කෙල්ල_හරියට_කතා_බහක්_නෑ_බන්

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මොකක් හරි හුට්ටප්පරයක් තියෙනවා....

    එක්කෝ කෙල්ල ගණන් උස්සනවා.... නැත්නම් ගෙදර වදේට .... නැත්නම් වෙන එකක් අදිනවා.....
    එක එක investigate කරලා බලපං ...
    සමහර විට අන්තිමට ඒ ඒකිගේ හැටිකියල උබට ඔප්පුවෙන්නත් බැරි නෑ ...

    බැන්දට පස්සේ ඔය කොලිටිස් නැතිවෙනවා බං ....​

    by the way මේ ඒකිද කියල හොයල බලපං .......:lol::lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1716974
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    anna macho kellage kollath awith. balan yanakota okkama ekakiri eke ne :D :D

    aluth pothwalata pitakawara dala eskole yanna lathi weyan :lol
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    උඹ පලවෙනි දවසෙම අතින් ඇල්ලුවා කියන්නේ වැඩක් නෑ බන් ...proposal එකකින් නම් එයාව සෙට් උනේ පැනපු ගමන් බදා ගන්න යන්න එපා ..ආදරය කියන්නේ එක පාරට ඇතිවෙන දෙයක් නෙවෙයි ..ඉස්සෙල්ල උඹ යාලුවෙක් වගේ ලං වෙයන් ..උබේ කැමති ,අකැමති දේවල් ,උබේ funny ගතිය ...blah ..blah ....උබ ඒකිව බදිනවා නම් ඒ බදින දවස වෙනකොට ඒකිට උඹව නැතිව ඉන්න බැරි තැනට ඒකිව ගෙනෙන් ...(අහවල් එක කරලා නෙවෙයි ..ආදරය දීලා )..මොකද proposal කරලා බැන්දත් අයිතියක් තියෙනවා ආදරය විදින්න ..ගොඩක් හොර බොරු නැතිව proposal වලින් බදින අද බැන්දට පස්සේ නොගැලපීම් අඩු තරමට පට්ට ආදරෙන් ඉන්නවා ....මොකද බැන්දට පස්සෙනේ අලුත් අලුත් දේවල් හොයා ගන්නේ ..:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රපොසල් එකක් එනකන් හිටපු කෙල්ලෙක් කියන්නේ කොල්ලෝ එක්ක වැඩි ආශ්‍රයක් නැති කෙනෙක් වෙන්නැති බන් එකයි කතාව අඩු. පුරුදු වෙද්දී උඹට කනක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ :yes:.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    උබ කෙල්ලට love නේද දැන් ....කෙල්ල උබව නොසලකා හරිනවා වගේ කියල දැනෙන්නේ ..එකට හේතුවක් ඇති ...කතාකරල බලපන්...සමහරවිට කෙල්ලෝ හිතන් ඉන්නේ ෂාරුක් ඛාන් බැදගන්නනේ ..එක වෙන්නැති..කල් යනකොට සමහරවිට හරි යයි ..උබ තරහවෙන්න එපා මට හිතෙනදේ කිව්වේ..
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    උබේ කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නව , උබල තුන් දෙනා එකතුවෙලා Threesome එකක් දාපන්
    :lol::lol: