කෙල්ල_හරියට_කතා_බහක්_නෑ_බන්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එල එල ගොඩයතහැකි.. හිත ගියතැන මාලිගාව කියනවනෙ.. ඔව්වත් ප්‍රශ්ණද බං..:cool::cool:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    කොල්ලා.. මම මේකෙ comments ටික නම් තාඅ කියෙවුවෙ නෑ. රෑට කියවන්න ඕන. වැඩේ ගොඩද නැත්තන් මඩ ද? මෙන්න මේ මේ thread එකට වරෙන් මයෙ අම්මා... :D :D :D ඇවිල්ල උබේ experience කියපන් පුතා...

    http://www.elakiri.com/forum/showthread.php?t=1720672
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒකිට උඹ ගැන ෆීලින් නැතුව ඇති පොඩි දැලක් දාහන්
    ඔයිට වැඩිය මෝරු ඇල්ලුවෑකි බන් ගේම උඹේ අතේ ඒ කරලත් එහෙමයි නම් ඒකිගේ අවුලක් හරි
    යන්නම ඕනී බන් :D

    පොඩ්ඩක් ඒකිත් එක්ක ගොනා සේ තණකොළ වගේ ඉඳලා මීටරේට දාගනින් පස්සේ උබේ අතේ වැඩේ
    චුට්ටෙන් චුට්ට ඒකි නැවෙනවා එක පාරම කොල්ලන්ට වගේ දැක්ක ගමන් ගෑණුන්ට ෆීලින් එන්නෑ බන්
    ආවත් උන් බයයි ඕතෑනියි :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    උත්තරේ හරි සරලයි. මචෝ. contact කරන්න එපා. පාඩුවේ හිටපන්. උබ එයාගෙ ස්ටයිල් එකට හැරියන්. එයාට contact කරන්න දියන්. ඒ වෙලාවට උබත් පොඩි රිප්ලයි යවපන්. හැමැවෙලේම conversation එක end වෙන විදියට reply යවන්න, අලුත් ටොපික් උබ පටන් ගන්න එපා. :yes:
     

    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    kella gena tawa hodata hoyala balapan.. kello short reply danne wedi uwamanawak nati nisa.... tama theeranayak ganna beriwada dan nane inne..
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    Ithin bola....danne nathi keelek ehema eka parata denne na.... Anika gedrata kiyapan meka thama xonfirm na kiyala.... Tawa tikak ashraya karala balapan....kelewa therum ganna try karana gaman ube ganath therum karapan....