මේක පොඩි වැරැද්දක් නෙවෙයි, මේවා අපේ ජාතික වස්තුන්, මේවා රැකගන්න එක අපේ වගකීමක්, එහෙම එක එකාට ඕන විදියට මේවා විනාශ කරන්න දෙන්න බෑ, අනික මොකක් හරි හානියක් මේවට වුනොත් ආයි ඒවා හදන එකත් ලේසි නෑ. ඉතින් මේ කරපු වැඩේ දරුණූ දෙයක් ,ඒක අපේ ඉතිහාසයට කරපු පහරක්, ඒක නිසා මේ කෙල්ලට අවුරුදු 2 ක හිර දඩුවමක් දුන්න එක ගැලපෙනවා. කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ හිටියා කියල අනෙක් අපරාධකාරයන්ට අඩු දඩුවම් දෙන්න බෑ ,හැම වැරදි කාරයාටම දඩුවම් දෙන්න ඕනේ මේ පවතින නීතිය අනුව. උබ කියන තර්කය උඩ එහෙනම් ඕනම වැරැද්දක් කරලා බේරෙන්න පුලුවන් වේවි.


neethiye awulak naha..awula thiyenne neethiya kriyathmaka wenne nathi ekei...
mama nam kiyanne rata sanwardanaya karanna nam horu tika hire daanna one..balapan me wal balli karala thiyena winase.. kohomada akuru wala size eka??? mekiwa aurudu 2 nemei 20 k yawanna ona.. meken wath sigiri yana anith un padamak igena gani.
![]()

මොකක්ද බන් මේකේ පොඩි? සිගිරිය කියන්නේ ලෝක උරුමයක්. ඒකි කරේ නිවැරදි කරන්න බැරි වැරද්දක්.
අවරුදු දෙක කියන්නේ අවම කාලය. මේ වගේ දේවල් තවත් නොවෙන්න දඬුවම් දෙන්න ඕන.














අැත්තටම ගොඩක් දුකයි මේ වගෙ රටක ජීවත් වෙන්න උන එක ගැන.
නීතිය උනත් ලොක්කන්ට එක විදියක්
සොක්කන්ට තව විදියක් බන්.... කොහොම කීවත් සමානව නීතිය
ක්රියාකරි මට්ටමේ නෑ

aniwa
ඔය වගේ පොන්න වැඩ කරන එවුන්ට ... අනිත් එවුන් එළියේ හිටියත් උන් කරපු පව් වලට උන් අදහන දහමෙන් දඩුවම් දෙයි මචං 