කෙල්ල_හිරේ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    meka pattama amanushika nithiyak! arabiya hodaine mitawada. mewagw deyak nidanuwathwa wenna puluwan. mewage dennaona daduwama loku dhadayak gahana eka. wewage dekata kenekge jiwithe aurudu 2k nathi karana eka aparadayak. :growl:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මේක පොඩි වැරැද්දක් නෙවෙයි, මේවා අපේ ජාතික වස්තුන්, මේවා රැකගන්න එක අපේ වගකීමක්, එහෙම එක එකාට ඕන විදියට මේවා විනාශ කරන්න දෙන්න බෑ, අනික මොකක් හරි හානියක් මේවට වුනොත් ආයි ඒවා හදන එකත් ලේසි නෑ. ඉතින් මේ කරපු වැඩේ දරුණූ දෙයක් ,ඒක අපේ ඉතිහාසයට කරපු පහරක්, ඒක නිසා මේ කෙල්ලට අවුරුදු 2 ක හිර දඩුවමක් දුන්න එක ගැලපෙනවා. කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ හිටියා කියල අනෙක් අපරාධකාරයන්ට අඩු දඩුවම් දෙන්න බෑ ,හැම වැරදි කාරයාටම දඩුවම් දෙන්න ඕනේ මේ පවතින නීතිය අනුව. උබ කියන තර්කය උඩ එහෙනම් ඕනම වැරැද්දක් කරලා බේරෙන්න පුලුවන් වේවි.
    :yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    waradda thiyenne mekita deepu daduwame nemei..deela thiyenne hoda daduwamak...mokada sigiriya kiyanne jathika wasthuwak..historical value ekak thiyena place ekak..ehema thanak balanna yanne eke value eka danna nisane? ehema nam meka nodana kara wenna ba wayasa 23kut nisa...

    awula thiyenne loku loku waradi karapu un eliye inna ekai :( neethiye awulak naha..awula thiyenne neethiya kriyathmaka wenne nathi ekei...

    oya kellata 2 years nam ara sthree dushakayo, kudu karayo jeewitha kaaletama daanna one...duka kiyanne un athal eke innawa..minissungema salli walin sapa widinawa..

    podi minihata witharai neethiya :sorry: mama nam kiyanne rata sanwardanaya karanna nam horu tika hire daanna one..
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    හොඳ වැඩේ.. කාට වුණත් තරාතිරම නොබලා දැඩි දඬුවම් දෙන්න ඕන.. නැතුව අපේ රටේ එකාලව එකීලව හදන්න බෑ..:yes::yes::yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කරලා තියෙන වැරැද්දට දීලා තියෙන දඬුවම සාධාරණයි..:yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,585
    113
    Auckland
    අැත්තටම ගොඩක් දුකයි මේ වගෙ රටක ජීවත් වෙන්න උන එක ගැන​.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අවුරුදු 2ක්මදි අවුරුදු 20ක් වත් දාන්ටඕන:dull::oo::P
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    සිගිරිය කියන්නෙ ලොක උරුමයක්
    ඔයිට කලිනුත් එකෙක් ඔහ්ම වෑඩක් කලා ඔකුන්ට පාඩමක් උගන්නනත් එක්ක ඔහොම කල එක හොදයි. කලින් පාර වෑරදි කරපු කෙල්ලට විරුද්දව නීතිය ක්‍රියත්මක කරන්න තරම් කොන්දක් සහ රටට අදරයක් මරාගෙ ආන්ඩුවට තිබුනෙ නෙ. මුස්ලිම් එවුන්ට බයෙ එක කොල එකට එලියට දෑම්මා. එත් යහපලනයෙදි එහෙම වෙන්න්නෙ නෑ ජටිවදය නෙමෙයි වරදට දඩුවම ලෑබුනා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම කියන්න බැහැ මචං අවුරුදු 23 කැ කෙනක් කියන්නේ ව්දිහිටියෙක්. නීතියෙන් දීපු දඩුවම සදරනයි. අනිත් අයටත් ආදර්ශයක්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    balapan me wal balli karala thiyena winase.. kohomada akuru wala size eka??? mekiwa aurudu 2 nemei 20 k yawanna ona.. meken wath sigiri yana anith un padamak igena gani.


    katapath1.jpg

    oka araksha karanna kattiyak innawalu neda ban..okkomata kalin un ain karala danna ona..:growl:
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මොකක්ද බන් මේකේ පොඩි? සිගිරිය කියන්නේ ලෝක උරුමයක්. ඒකි කරේ නිවැරදි කරන්න බැරි වැරද්දක්.

    අවරුදු දෙක කියන්නේ අවම කාලය. මේ වගේ දේවල් තවත් නොවෙන්න දඬුවම් දෙන්න ඕන.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අැත්තටම ගොඩක් දුකයි මේ වගෙ රටක ජීවත් වෙන්න උන එක ගැන​.

    පල සොන්නයො යන්න ලංකාවෙ දෙන නීති තව හොඳයි, මුස්ලිම් රටවල උන්ට හිතෙන හිතෙන නීති දෙන්නෙ මේ වීඩියෝ එක බලපං. SIZE]

     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නීතිය උනත් ලොක්කන්ට එක විදියක්
    සොක්කන්ට තව විදියක් බන්.... කොහොම කීවත් සමානව නීතිය
    ක්‍රියාකරි මට්ටමේ නෑ :nerd:
    :yes::yes:aniwa
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Degollantama neethiya kriyathmaka nowenawata wada podi minihata hari kriyathmaka wena eka hondai. Degollantama kriyathmaka wenawanam perfect.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    උස් තැන් දැක හැකිළෙන්නේ.
    මිටි තැන් දැක පුප්පන්නේ.
    නිවටුන් බව සිතමින්නේ.
    මගේ පුතා නැළවෙන්නේ
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    උස් තැන් දැක හැකිළෙන්නේ.
    මිටි තැන් දැක පුප්පන්නේ.
    නිවටුන් බව සිතමින්නේ.
    මගේ පුතා නැළවෙන්නේ
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    හොද වැඩේ ඕකිට ජිවිතන්තේ දුන්නා නම් හොදයි :angry: :angry: :angry: ඔය වගේ පොන්න වැඩ කරන එවුන්ට ... අනිත් එවුන් එළියේ හිටියත් උන් කරපු පව් වලට උන් අදහන දහමෙන් දඩුවම් දෙයි මචං :yes:
     
    • Like
    Reactions: arsehole-froce

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේ ත්‍රෙඩ් එක දාපු එකා දෙමලෙක්ද කොහෙද. අවරුදු දෙකක් මදි . අවරුදු 5ක් වත් යවන්න ඕන ඕකුන්ව හිරේ. කාලකන්නි.