කොළඹ එජාප ලැයිස්තුවට කුඩු පුතකු රිංගවීම අගමැති වළක්වයි
පාතාලයට සම්බන්ධවී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයකුගේ පුත‍්‍රයකු කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමේ වෑයම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (21) අලූයම වළක්වනු ලැබීය.
කුඩු ජාවාරම්කරු මේ වන විට විදේශගතව ඇතැයි පැවසේ. මොහුගේ පුත‍්‍රයා කොළඹ මහ නගර සභා අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට දිස්ත‍්‍රික්කයේ එජාප ප‍්‍රබලයකු දැඩි වෑයමක් දරා තිබිණි.
මේ පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා ඊයේ අලූයම 3.00ට දුන් නියෝගයක් අනුව ඒ තැනැත්තාගේ නම කොළඹ මහ නගර සභා එජාප අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු බව එජාප ආරංචි මාර්ගවලින් පැවසේ.
http://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9-%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4-%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B6%9A%E0%B7%94-%E0%B6%BB%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8-%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92/1-521955

...උයාගේ තර්කය අනුව කිසිම වැරැද්දක් නැහැනේ..
. පවු ඌ..