කෙලින් අගමැති

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    කොළඹ එජාප ලැයිස්තුවට කුඩු පුතකු රිංගවීම අගමැති වළක්වයි

    පාතාලයට සම්බන්ධවී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයකුගේ පුත‍්‍රයකු කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමේ වෑයම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (21) අලූයම වළක්වනු ලැබීය.

    කුඩු ජාවාරම්කරු මේ වන විට විදේශගතව ඇතැයි පැවසේ. මොහුගේ පුත‍්‍රයා කොළඹ මහ නගර සභා අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට දිස්ත‍්‍රික්කයේ එජාප ප‍්‍රබලයකු දැඩි වෑයමක් දරා තිබිණි.

    මේ පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා ඊයේ අලූයම 3.00ට දුන් නියෝගයක් අනුව ඒ තැනැත්තාගේ නම කොළඹ මහ නගර සභා එජාප අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු බව එජාප ආරංචි මාර්ගවලින් පැවසේ.

    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9-%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4-%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B6%9A%E0%B7%94-%E0%B6%BB%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8-%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92/1-521955
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මත්කුඩු ජාවාරමේ යෙදෙනවා කියල දන්නවනම් මෙච්චර කල් පොල් ගෑවද? අල්ලලා මරණ දණ්ඩනේ දෙන්නනේ තිබ්බේ. ලැයිස්තුවට එන එක වලක්වාල මොනවා කරන්නද?
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මත්කුඩු ජාවාරමේ යෙදෙනවා කියල දන්නවනම් මෙච්චර කල් පොල් ගෑවද? අල්ලලා මරණ දණ්ඩනේ දෙන්නනේ තිබ්බේ. ලැයිස්තුවට එන එක වලක්වාල මොනවා කරන්නද?

    :yes::yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    මත්කුඩු ජාවාරමේ යෙදෙනවා කියල දන්නවනම් මෙච්චර කල් පොල් ගෑවද? අල්ලලා මරණ දණ්ඩනේ දෙන්නනේ තිබ්බේ. ලැයිස්තුවට එන එක වලක්වාල මොනවා කරන්නද?

    ඔප්පු වෙන්නත් එපයි . මේක ප්‍රජාතන්ත්‍ර වාදී පාලනයක්
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    හෝදමු තව හෝදමු //
    රෑ එළි වෙන තුරැ හෝදමු...

    විදග්ධ පුක් ශෝධකගේ තවත් පුක් ශෝධක
    සමාජ සත්කාරයක්...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    Kelin karaganna beri agamathi

    අගමැති කෙනකුට ඕන දේ විතරක් කෙලින් තිබ්බම ඇති
    ඉනෙන් පල්ලෙහා ටික ඕනේ නෑ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෙලින් අගමැති නෙමේ..කුඩු අගමැති..කුඩු ගෙන්නව කියල දන්නවනම් අල්ලල කුඩුවට දාන්ඩ එපැයි..ඕන්න රනිලගෙ ඩබල් ගේම්..මහ බැකුව හොරා කෑව මදිවට කුඩු ගෙන්නන්ඩත් ආදාර දෙනව...තූ නොදකින්..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    හෝදමු තව හෝදමු //
    රෑ එළි වෙන තුරැ හෝදමු...

    විදග්ධ පුක් ශෝධකගේ තවත් පුක් ශෝධක
    සමාජ සත්කාරයක්...

    මම ඒ වැඩේ කරගෙන යන්නම් උබ මට පු* දෙන්නේ නැතිව පලයන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    කෙලින් අගමැති නෙමේ..කුඩු අගමැති..කුඩු ගෙන්නව කියල දන්නවනම් අල්ලල කුඩුවට දාන්ඩ එපැයි..ඕන්න රනිලගෙ ඩබල් ගේම්..මහ බැකුව හොරා කෑව මදිවට කුඩු ගෙන්නන්ඩත් ආදාර දෙනව...තූ නොදකින්..

    ගොන් බූරුවෝ කුඩු ගේන්නේ උගේ තාත්තා, උසාවියකින් ඔප්පු කරන්නේ නැතිව මිනිහෙක් කුඩුවට දන්නා බෑ . කරන්න උන කුඩ්දොයි කස්සිප්පු කාරයොයි එක්ක බොලගේ ගං කබර අප්පොච්චි වගේ නිදි වදින්නේ නැතිව තමන්ගේ තත්වේ තියාගෙන ඉන්න එක
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගොන් බූරුවෝ කුඩු ගේන්නේ උගේ තාත්තා, උසාවියකින් ඔප්පු කරන්නේ නැතිව මිනිහෙක් කුඩුවට දන්නා බෑ .

    එහෙනම් ඇයි ඒ පුතාව අයින් කරේ..:angry:...උයාගේ තර්කය අනුව කිසිම වැරැද්දක් නැහැනේ..:no:. පවු ඌ..:dull:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කෙලින් අගමැති නෙමේ..කුඩු අගමැති..කුඩු ගෙන්නව කියල දන්නවනම් අල්ලල කුඩුවට දාන්ඩ එපැයි..ඕන්න රනිලගෙ ඩබල් ගේම්..මහ බැකුව හොරා කෑව මදිවට කුඩු ගෙන්නන්ඩත් ආදාර දෙනව...තූ නොදකින්..

    ubalage eka viagra gahala kelin innava neda:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubalage eka viagra gahala kelin innava neda:rofl:

    ඒ උබලගෙ ජෝන්නෙ බන්..:P:P අපේ ඉන්නෙ ඔක්කොම පිට් පොරවල් ගෙදර ගෑනිව පැකින්පිට තියන් නැ අර රනිල වගේ..:P
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113

    මම ඒ වැඩේ කරගෙන යන්නම් උබ මට පු* දෙන්නේ නැතිව පලයන්

    ඉදා පුක. දැන් දිව දාලා මගේ පුක හෝදපන්. අරැන්ගේ කරනවා වගේම.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113

    එහෙනම් ඇයි ඒ පුතාව අයින් කරේ..:angry:...උයාගේ තර්කය අනුව කිසිම වැරැද්දක් නැහැනේ..:no:. පවු ඌ..:dull:

    එකට තමයි සිංහලෙන් කොලිටි එක කියන්න
    ඔගොල්ලොන්ගේ මහින්ද ලොක්කට නැත්තෙත් එක තමයි එකනේ හැම කක්කා බෙට්ටම කරේ දාගන්නේ
     
    Similar threads