BP දවසකට සැරයක් වත් check කරන්න. ඕක ගැන වැඩියෙන් අවධානයෙන් ඉන්න. ඔය මට්ටමෙ දිගටම තියෙනවා නම් බෙහෙත් අනිවාර්යයි, ගොඩ වෙදකම් කරන්න ගිහින් අනාත වෙන්න එපා.
Gym යන්න හොද මට්ටමක් නෙවෙයි.
වියායාම කරපන්, කෑම පාලනය කරපන්, ඒවා හොදයි. මම නිකමට වගේ තව දෙයක් කියන්නම්. කොලෙස්ටරෝල් තියෙන්න ඕනේ ප්‍රමාණය කියද කියල කියන්නේ WHO (ලෝක සෞක්‍ය සංවිදානය) උන් ඕක කාලෙන් කාලෙට වෙන්ස් කරනවා, ගොඩක් වෙලවට වෙනස් වෙන්නේ ඖෂධ සමාගම් වල ඕනේ එපාකම් අනුව. ඒක නිසා යන්තම් කොලෙස්ටරෝල් වැඩි උන කියල බෙහෙත් බොන්න යන්න එපා. උබ තම ඉන්නේ මිනිහගේ ස්වභාවික සිමාවේ. ඕක අස්වාභාවික කරලා තිය්නෙන්නේ වැඩිපුර බෙහෙත් විකුණලා වැඩිපුර සල්ලි ගන්න.


wattakka kiwwe ara dubai wattaaka kiyana podi ekada ehema nathnam loku wattakkada machanrasika175:20656104 said:.කොලස්ට්‍රෝල්, දියවැඩියාවටයි ටටා බායි.
අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් උනා.
එකට හේතුව ඔහුගේ රුධිර සීනි මට්ටම, කොලස්ට්‍රෝල් මට්ටම, ට්රයිග්ලිසරයිඞ් මට්ටම සහ ලිපිද මට්ටම හොඳටම වැඩි වෙලා තිබුනේ. කොච්චර වැඩි වෙලා තිබුනද කියනවනම් ඒ රුධිර සීනි මට්ටමේ හැටියට ඔහුව වහාම රෝහල් ගත කල යුතුව තිබුනා.. මම කලබල වෙලා ඔහුගෙන් අහපු පලවෙනි ප්‍රශ්නේ තමයි කොහොමද මෙච්චර සීනි වැඩි උනේ කියල .
ඒක අහල හිනා වෙලා මහාචාර්යවරයා තවත් blood report එකක් බලන්න දුන්නා. ඒකෙ සීනි මට්ටම සහ අනිකුත් ලිපිඩ මට්ටම් සාමාන්‍ය අගයට පහල බැහැල තිබුනා. පුදුමයක් දෙවෙනි report එක අරන් තිබුනේ පලවෙනි ඒක අරගෙන මාසෙකට පස්සේ.
මේක කොහොමද වුනේ ? මෙච්චර අඩු කාලෙකින් සීනි මේ ගානට බැස්සේ කොහොමද ? මම නැවතත් ඇහුව.
ඔහු කිව්වා, මට මගේ doctor ඉක්මනින්ම සීනි අඩුවෙන්න හොඳ වට්ටෝරුවක් දුන්නා. මන් මේක සීනි හොදටම වැඩි වුනොත් විතරක් අවුරුද්දකට ඒක පාරයි කරන්නේ කියලා. ඔහු ඉතාම කැමැත්තෙන් ඒ වට්ටෝරුව මාත් සමග බෙදාගත්තා
මෙන්න ඒ රහස් වට්ටෝරුව
හැම සතියකම වෙළඳපොලෙන් වට්ටක්කා මිලදී ගන්න මාසයක් විතර යනකල්. ග්‍රෑම් 100ක් විතර කුඩා කැබලි වලට කපාගන්න. ඒ ටික වතුර එක්ක blender එකකට දාල හොඳට blend කරගන්න . ඔබට දැන් ලැබෙන්නේ විටමින් බහුල වට්ටක්කා smoothie එකක්. උදේ කෑම කන්න විනාඩි 15 ක් 20 කට කලින් මේක හිස් බඩ බොන්න ඕන . මාසයක් විතර මේ වැඬේ කරලා බලන්න .
ප්‍රතිපලයක් ලැබුනද කියල බලන්න බොහොම පහසුයි.මේ ප්‍රතිකාරය කරන්න කලින් සහ කලාට පස්සේ Blood check කරලා බලන්න. අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි.
මේකේ තියෙන වටිනම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක මොකද මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප්‍රතිකාරයක්. මේ පානය හදාගනිද්දි කොයිම වෙලාවකවත් සීනි දාන්න එපා. පැණි වත් දාන්න එපා .
අපේ මහාචාර්ය තුමා chemical engineer කෙනෙක්. ඔහු වට්ටක්කා වල පෝෂ්‍ය ගුණය සහ අඩංගු සංගටක ගැන අධ්‍යයනය කරලා ගොඩක් දේවල් හොයාගෙන තිබුනා. වට්ටක්කා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට අපේ සිරුරේ ධමනි වල තැම්පත් වෙලා තියෙන LDL Cholestrol ඉවත් කරලා මුත්‍රා සමග පිට කරන්න හැකියාවක් තියෙනවා.ඔහුගේ පුද්ගලික අත්දැකිම් වලට අනුව වට්ටක්කා වලට ධමනි පිරිසිදු කරන්න විතරක් නෙමෙයි, අපේ සිරුරට අතිරේක ශක්තියක් ලබා දෙන්නත් හැකියාව තියෙනවා.
ඇයි බන් Gym යන්න හොද නැත්තේ ??
ඉදිරියේ රාළ;20655381 said:ඒ කියන්නෙ මැරෙනකල් පෙති බිබී ඉන්න ඕනෙද ලෙඩේ පාලනය කරගෙන , නිට්ටාවට සුව කරගන්නෙ නැතුව බේත් කොම්පැණි, ෆාමසි අස්වද්ද අස්වද්ද ඉන්නද ඕනා කියන්නේ ?[/SIZE] එතකොට මැරෙන කල් පෙති බිබී ලෙඩේ පාලනය කරනවාය කියල බේත් කොම්පැණියි,ෆාමසියි අස්වැද්දීම අනාත වීමක් නෙවෙයිද ? ඒකද නාථ වීම ? මාර ලොජික් එකක් නෙ ඕයි ඒක [/SIZE]
ඉතිං ඊට වඩා හොඳ නැද්ද BP අවුල් වීමට හේතුව හොයලා ඒ හේතුව අයින් කරලා නිට්ටාවටම BP අවුල් වීම හොඳ කරගෙන ඉන්න එක ?ඩොකා තමයි තිරණය කරන්න ඕන. BP normal වෙන්න බෙහෙත් දෙයි. සමහර විට දිගටම ගන්න වෙයි.
BP එක දිගටම තියෙනවා නම් Kidney scan test එකක් බොහෝ වෙලාවට දෙනවා.
මටත් ඕකමයි බන් මාත් මේ දහ අතේ හොයනවා ක්‍රම.
කෑම තමයි control කරන්න ඕනි බන් ගොඩක්ම
සුදු ළුණු කාපන් උදේට දවල්ට හවසට එක බික්කක් ගානේ
තව කරපිංචා සම්බෝල හදාගෙන කාපන් සතියට දෙපාරක් විතර
තව උළුහාල් වලින් මොකද්ද එකක් හදාගෙන බොනවා එක හරියටම දන්නේ නා පොඩ්ඩක් හොයල බලන්න ඕනි.
සැමන් මාළු කාපන් වැඩිය මස් රතු පාටට තියෙන මාළු කන්න එපා ඔමේගා3 තියෙන මාළු වර්ග තියෙනවා ඒවා කාපන්.
තව කෙඳි සහිත කාම වැඩිපුර කාපන් එළවලු පලතුරු පුළුවන් තරම් කාපන් කොළ පාට හොඳ පලා වර්ග එහෙම කාපන්
ආයේ පුලුවන්නම් ඔලිව් තෙල් පාවිච්ච් කරන්න තව අලි පෙර එහෙමත් හොඳයිලු ඒවගෙන් LDL අඩු කරලා HDL වැඩි කරනවලු
ඔන්න ඔය වගේ ටිකක් තමයි මන් හොයාගත්තේ. උඹත් මොනාහරි හොයාගත්තොත් මේකටම update කරපන්.
ඔය සේනික අහාර ගන්නම එපා රෝල්ස් පැටිස් වැඩේ අනන් මනම් ලබ්බවල්


ඉදිරියේ රාළ;20657790 said:ඉතිං ඊට වඩා හොඳ නැද්ද BP අවුල් වීමට හේතුව හොයලා ඒ හේතුව අයින් කරලා නිට්ටාවටම BP අවුල් වීම හොඳ කරගෙන ඉන්න එක ?
ඩොක්කු කියන විදියට BP පාලනය කරගෙන වකුගඩු දෙකට කෙළවෙන කල් ඉඳලා ඊට පස්සෙ dialysis කරලා ඊටත් පස්සේ වකුගඩුවක් transplant කර ගැනීමද වඩා හොඳ එතකොට ?
ඉතිං BP පාලනය කරගෙන ඉඳගෙන BP අවුල් යන්න හේතු හොයනවට වඩා BP අවුල් වෙන්න හේතුව හොයල හේතුව අයින් කර ගත්තාම BP අවුල් වීම නැවතිලා පසු සංකූලතා පවා නැති වෙනවාය කියලා 5 වසර පාස් එකෙක්ට වුණත් මීටර් වෙනවනේ.ඕක තමයි කරන්නෙ, BP පාලනය කිරීම. ඊට පස්සෙ BP අවුල් යන්න විශේෂ හේතුවක් තියෙනවද කියලා හොයයි.
රතු මිරිස් කන එක නවත්තපං - ආයේ කවමදාකවත් කොලෙස්ටරෝල් ගැන හිතන්නවත් ඕන නැති වෙයි.260 tibba mage dan 180, no medicine, change the lifestyle, cycling running jogging swimming me okkoma mama karanawa
Ade tikak wisthara karapanko...Diet Plan ekakuth karanawada?260 tibba mage dan 180, no medicine, change the lifestyle, cycling running jogging swimming me okkoma mama karanawa