කෙලෙස්ටරෝල් වැඩි වෙලා මචන්ලා...

Ltperera

Junior member
  • Sep 7, 2016
    58
    46
    18
    these are my tips
    rata bath kanne nathiva soup ekak beepan.
    udeta green smoothie ekak gahan.
    keep smoking and drinking in moderation.
    stop using vegetable oils and start using virgin coconut oil and olive oil.
    and oh yeah EXERCISE :D
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මට එක්තරා සිංහල වෙද මහත්තයෙක් කියපු දෙයක් කියන්නද.ඒ වෙද මහත්තය ලංකාවෙ නෙමෙයි බෙහෙත් කරන්නෙ.මැරදපෙරදිග රටක.එහෙ ඉන්න එවුන් තෙල් කෑමයි මස් වර්ගයි කාල කාල තඩි ඇගවල් හදාගෙන කොලෙස්ටරෝල් වැඩි කරගෙන එනවලු.ඉතින් දවස් තුනක් බෙහෙත් බීල එන්න කියල බෙහෙත් දීල.ඊලග දවසෙ ආවම ගුලි තුනක් දෙනවලු මී පැණි තේ හැන්දකට දිය කරල තුන්වරැව බොන්න කියල.දීල කියනවාලු ඊලග දවසෙ ගිහින් රිිපෝට් එකක් අරන් එන්න කියලා.පට්ට විදියට කොලෙස්ටාරෝල් අඩු වෙලා තියෙනවලු. උන්ට ඉතින් මාර හැපිලු.මේ ගුලි වෙන මුකුත් නෙමෙයි කුරුදු පොතු හොදට වේලල කුඩු කරපුව ලු.මේක මමත් අත්හදා බලල තියෙනවා.හැබැයි දිනපතා ගන්න හොද නෑ.මාසෙකට එකහමාරකට වරක් පාවිච්චි කලාට කමක් නෑ.තව බේතක් තමයි කලුදුරු කලුදුරැ තම්බල බිව්වාමත් කොලස්ටරෝල් අඩු වෙනවා.මේවත් කරල බලන්න අපේ වටින සිංහල බෙහෙත් මේව.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    BP දවසකට සැරයක් වත් check කරන්න. ඕක ගැන වැඩියෙන් අවධානයෙන් ඉන්න. ඔය මට්ටමෙ දිගටම තියෙනවා නම් බෙහෙත් අනිවාර්යයි, ගොඩ වෙදකම් කරන්න ගිහින් අනාත වෙන්න එපා.
    Gym යන්න හොද මට්ටමක් නෙවෙයි.

    Honda Cardiologist kenekva consult kireema anivaryayi. Hema kenaama eka vidiha neveine. Ekkenekuge beheth thava kenekta recommend karana eka modakamak. Mama danna kettu aya innava High blood pressure thiyana. Hethuva eyage dna valinlu. Mahatha ayath mama dannava honda fit ekey inna. Meva eka ekkenaata aavenikai. So consulting a Cardio is best.
    Gym ekata ho duvannath honda nehe. Sports meet vala podi kolloth merila vetenne. E cholesterol thibila neveine.
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    .කොලස්ට්‍රෝල්, දියවැඩියාවටයි ටටා බායි.

    අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් උනා.
    එකට හේතුව ඔහුගේ රුධිර සීනි මට්ටම, කොලස්ට්‍රෝල් මට්ටම, ට‍්‍රයිග්ලිසරයිඞ් මට්ටම සහ ලිපිද මට්ටම හොඳටම වැඩි වෙලා තිබුනේ. කොච්චර වැඩි වෙලා තිබුනද කියනවනම් ඒ රුධිර සීනි මට්ටමේ හැටියට ඔහුව වහාම රෝහල් ගත කල යුතුව තිබුනා.. මම කලබල වෙලා ඔහුගෙන් අහපු පලවෙනි ප‍්‍රශ්නේ තමයි කොහොමද මෙච්චර සීනි වැඩි උනේ කියල .
    ඒක අහල හිනා වෙලා මහාචාර්යවරයා තවත් blood report එකක් බලන්න දුන්නා. ඒකෙ සීනි මට්ටම සහ අනිකුත් ලිපිඩ මට්ටම් සාමාන්‍ය අගයට පහල බැහැල තිබුනා. පුදුමයක් දෙවෙනි report එක අරන් තිබුනේ පලවෙනි ඒක අරගෙන මාසෙකට පස්සේ.
    මේක කොහොමද වුනේ ? මෙච්චර අඩු කාලෙකින් සීනි මේ ගානට බැස්සේ කොහොමද ? මම නැවතත් ඇහුව.
    ඔහු කිව්වා, මට මගේ doctor ඉක්මනින්ම සීනි අඩුවෙන්න හොඳ වට්ටෝරුවක් දුන්නා. මන් මේක සීනි හොදටම වැඩි වුනොත් විතරක් අවුරුද්දකට ඒක පාරයි කරන්නේ කියලා. ඔහු ඉතාම කැමැත්තෙන් ඒ වට්ටෝරුව මාත් සමග බෙදාගත්තා
    මෙන්න ඒ රහස් වට්ටෝරුව
    හැම සතියකම වෙළඳපොලෙන් වට්ටක්කා මිලදී ගන්න මාසයක් විතර යනකල්. ග‍්‍රෑම් 100ක් විතර කුඩා කැබලි වලට කපාගන්න. ඒ ටික වතුර එක්ක blender එකකට දාල හොඳට blend කරගන්න . ඔබට දැන් ලැබෙන්නේ විටමින් බහුල වට්ටක්කා smoothie එකක්. උදේ කෑම කන්න විනාඩි 15 ක් 20 කට කලින් මේක හිස් බඩ බොන්න ඕන . මාසයක් විතර මේ වැඬේ කරලා බලන්න .

    ප‍්‍රතිපලයක් ලැබුනද කියල බලන්න බොහොම පහසුයි.මේ ප‍්‍රතිකාරය කරන්න කලින් සහ කලාට පස්සේ Blood check කරලා බලන්න. අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි.
    මේකේ තියෙන වටිනම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක මොකද මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප‍්‍රතිකාරයක්. මේ පානය හදාගනිද්දි කොයිම වෙලාවකවත් සීනි දාන්න එපා. පැණි වත් දාන්න එපා .
    අපේ මහාචාර්ය තුමා chemical engineer කෙනෙක්. ඔහු වට්ටක්කා වල පෝෂ්‍ය ගුණය සහ අඩංගු සංගටක ගැන අධ්‍යයනය කරලා ගොඩක් දේවල් හොයාගෙන තිබුනා. වට්ටක්කා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට අපේ සිරුරේ ධමනි වල තැම්පත් වෙලා තියෙන LDL Cholestrol ඉවත් කරලා මුත‍්‍රා සමග පිට කරන්න හැකියාවක් තියෙනවා.ඔහුගේ පුද්ගලික අත්දැකිම් වලට අනුව වට්ටක්කා වලට ධමනි පිරිසිදු කරන්න විතරක් නෙමෙයි, අපේ සිරුරට අතිරේක ශක්තියක් ලබා දෙන්නත් හැකියාව තියෙනවා.
     
    • Like
    Reactions: manarrow

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Try pranajeewa... dan uba eka oil kiyala baya wei.... mulin pranajeewa ekata call ekak deela balapan... mat anam cholestrol na kiyala hitenawa....mata thiyanwa hena kakum arwa mewa okkoma giya....godak un kiyanwa eke heart eke oil burn karanwa kiyala..

    poddak hoyala balapan.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    වියායාම කරපන්, කෑම පාලනය කරපන්, ඒවා හොදයි. මම නිකමට වගේ තව දෙයක් කියන්නම්. කොලෙස්ටරෝල් තියෙන්න ඕනේ ප්‍රමාණය කියද කියල කියන්නේ WHO (ලෝක සෞක්‍ය සංවිදානය) උන් ඕක කාලෙන් කාලෙට වෙන්ස් කරනවා, ගොඩක් වෙලවට වෙනස් වෙන්නේ ඖෂධ සමාගම් වල ඕනේ එපාකම් අනුව. ඒක නිසා යන්තම් කොලෙස්ටරෝල් වැඩි උන කියල බෙහෙත් බොන්න යන්න එපා. උබ තම ඉන්නේ මිනිහගේ ස්වභාවික සිමාවේ. ඕක අස්වාභාවික කරලා තිය්නෙන්නේ වැඩිපුර බෙහෙත් විකුණලා වැඩිපුර සල්ලි ගන්න.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    :oo::dull:
     
    Last edited:

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    rasika175:20656104 said:
    .කොලස්ට්‍රෝල්, දියවැඩියාවටයි ටටා බායි.

    අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් උනා.
    එකට හේතුව ඔහුගේ රුධිර සීනි මට්ටම, කොලස්ට්‍රෝල් මට්ටම, ට‍්‍රයිග්ලිසරයිඞ් මට්ටම සහ ලිපිද මට්ටම හොඳටම වැඩි වෙලා තිබුනේ. කොච්චර වැඩි වෙලා තිබුනද කියනවනම් ඒ රුධිර සීනි මට්ටමේ හැටියට ඔහුව වහාම රෝහල් ගත කල යුතුව තිබුනා.. මම කලබල වෙලා ඔහුගෙන් අහපු පලවෙනි ප‍්‍රශ්නේ තමයි කොහොමද මෙච්චර සීනි වැඩි උනේ කියල .
    ඒක අහල හිනා වෙලා මහාචාර්යවරයා තවත් blood report එකක් බලන්න දුන්නා. ඒකෙ සීනි මට්ටම සහ අනිකුත් ලිපිඩ මට්ටම් සාමාන්‍ය අගයට පහල බැහැල තිබුනා. පුදුමයක් දෙවෙනි report එක අරන් තිබුනේ පලවෙනි ඒක අරගෙන මාසෙකට පස්සේ.
    මේක කොහොමද වුනේ ? මෙච්චර අඩු කාලෙකින් සීනි මේ ගානට බැස්සේ කොහොමද ? මම නැවතත් ඇහුව.
    ඔහු කිව්වා, මට මගේ doctor ඉක්මනින්ම සීනි අඩුවෙන්න හොඳ වට්ටෝරුවක් දුන්නා. මන් මේක සීනි හොදටම වැඩි වුනොත් විතරක් අවුරුද්දකට ඒක පාරයි කරන්නේ කියලා. ඔහු ඉතාම කැමැත්තෙන් ඒ වට්ටෝරුව මාත් සමග බෙදාගත්තා
    මෙන්න ඒ රහස් වට්ටෝරුව
    හැම සතියකම වෙළඳපොලෙන් වට්ටක්කා මිලදී ගන්න මාසයක් විතර යනකල්. ග‍්‍රෑම් 100ක් විතර කුඩා කැබලි වලට කපාගන්න. ඒ ටික වතුර එක්ක blender එකකට දාල හොඳට blend කරගන්න . ඔබට දැන් ලැබෙන්නේ විටමින් බහුල වට්ටක්කා smoothie එකක්. උදේ කෑම කන්න විනාඩි 15 ක් 20 කට කලින් මේක හිස් බඩ බොන්න ඕන . මාසයක් විතර මේ වැඬේ කරලා බලන්න .

    ප‍්‍රතිපලයක් ලැබුනද කියල බලන්න බොහොම පහසුයි.මේ ප‍්‍රතිකාරය කරන්න කලින් සහ කලාට පස්සේ Blood check කරලා බලන්න. අනිවාර්යෙන්ම සීනි සහ කොලස්ට්‍රෝල් අඩු වෙලා තියේවි.
    මේකේ තියෙන වටිනම දේ තමයි කිසිම අතුරු ආබාධයක් ඇති නොවෙන එක මොකද මේක සම්පුර්ණයෙන්ම ස්වභාවික ප‍්‍රතිකාරයක්. මේ පානය හදාගනිද්දි කොයිම වෙලාවකවත් සීනි දාන්න එපා. පැණි වත් දාන්න එපා .
    අපේ මහාචාර්ය තුමා chemical engineer කෙනෙක්. ඔහු වට්ටක්කා වල පෝෂ්‍ය ගුණය සහ අඩංගු සංගටක ගැන අධ්‍යයනය කරලා ගොඩක් දේවල් හොයාගෙන තිබුනා. වට්ටක්කා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට අපේ සිරුරේ ධමනි වල තැම්පත් වෙලා තියෙන LDL Cholestrol ඉවත් කරලා මුත‍්‍රා සමග පිට කරන්න හැකියාවක් තියෙනවා.ඔහුගේ පුද්ගලික අත්දැකිම් වලට අනුව වට්ටක්කා වලට ධමනි පිරිසිදු කරන්න විතරක් නෙමෙයි, අපේ සිරුරට අතිරේක ශක්තියක් ලබා දෙන්නත් හැකියාව තියෙනවා.
    wattakka kiwwe ara dubai wattaaka kiyana podi ekada ehema nathnam loku wattakkada machan
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,787
    1,305
    113
    Mars
    ඇයි බන් Gym යන්න හොද නැත්තේ ??

    එයාගේ BP 150 ට තියෙනවා, ඔය මට්ටමේ තියෙන කෙනෙක්ට Gym යන්න හොද නෑ. BP එක normal කර ගන්න කම් හොද නෑ.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,787
    1,305
    113
    Mars
    ඉදිරියේ රාළ;20655381 said:
    ඒ කියන්නෙ මැරෙනකල් පෙති බිබී ඉන්න ඕනෙද ලෙඩේ පාලනය කරගෙන , නිට්ටාවට සුව කරගන්නෙ නැතුව බේත් කොම්පැණි, ෆාමසි අස්වද්ද අස්වද්ද ඉන්නද ඕනා කියන්නේ ?[/SIZE] එතකොට මැරෙන කල් පෙති බිබී ලෙඩේ පාලනය කරනවාය කියල බේත් කොම්පැණියි,ෆාමසියි අස්වැද්දීම අනාත වීමක් නෙවෙයිද ? ඒකද නාථ වීම ? මාර ලොජික් එකක් නෙ ඕයි ඒක [/SIZE]

    ‍ඩොකා තමයි තිරණය කරන්න ඕන. BP normal වෙන්න බෙහෙත් දෙයි. සමහර විට දිගටම ගන්න වෙයි.

    BP එක දිගටම තියෙනවා නම් Kidney scan test එකක් බොහෝ වෙලාවට දෙනවා.
     
    ‍ඩොකා තමයි තිරණය කරන්න ඕන. BP normal වෙන්න බෙහෙත් දෙයි. සමහර විට දිගටම ගන්න වෙයි.

    BP එක දිගටම තියෙනවා නම් Kidney scan test එකක් බොහෝ වෙලාවට දෙනවා.
    ඉතිං ඊට වඩා හොඳ නැද්ද BP අවුල් වීමට හේතුව හොයලා ඒ හේතුව අයින් කරලා නිට්ටාවටම BP අවුල් වීම හොඳ කරගෙන ඉන්න එක ?

    ඩොක්කු කියන විදියට BP පාලනය කරගෙන වකුගඩු දෙකට කෙළවෙන කල් ඉඳලා ඊට පස්සෙ dialysis කරලා ඊටත් පස්සේ වකුගඩුවක් transplant කර ගැනීමද වඩා හොඳ එතකොට ?
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මටත් ඕකමයි බන් මාත් මේ දහ අතේ හොයනවා ක්‍රම.
    කෑම තමයි control කරන්න ඕනි බන් ගොඩක්ම

    සුදු ළුණු කාපන් උදේට දවල්ට හවසට එක බික්කක් ගානේ

    තව කරපිංචා සම්බෝල හදාගෙන කාපන් සතියට දෙපාරක් විතර

    තව උළුහාල් වලින් මොකද්ද එකක් හදාගෙන බොනවා එක හරියටම දන්නේ නා පොඩ්ඩක් හොයල බලන්න ඕනි.

    සැමන් මාළු කාපන් වැඩිය මස් රතු පාටට තියෙන මාළු කන්න එපා ඔමේගා3 තියෙන මාළු වර්ග තියෙනවා ඒවා කාපන්.

    තව කෙඳි සහිත කාම වැඩිපුර කාපන් එළවලු පලතුරු පුළුවන් තරම් කාපන් කොළ පාට හොඳ පලා වර්ග එහෙම කාපන්

    ආයේ පුලුවන්නම් ඔලිව් තෙල් පාවිච්ච් කරන්න තව අලි පෙර එහෙමත් හොඳයිලු ඒවගෙන් LDL අඩු කරලා HDL වැඩි කරනවලු

    ඔන්න ඔය වගේ ටිකක් තමයි මන් හොයාගත්තේ. උඹත් මොනාහරි හොයාගත්තොත් මේකටම update කරපන්.

    ඔය සේනික අහාර ගන්නම එපා රෝල්ස් පැටිස් වැඩේ අනන් මනම් ලබ්බවල්
    :):)
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,787
    1,305
    113
    Mars
    ඉදිරියේ රාළ;20657790 said:
    ඉතිං ඊට වඩා හොඳ නැද්ද BP අවුල් වීමට හේතුව හොයලා ඒ හේතුව අයින් කරලා නිට්ටාවටම BP අවුල් වීම හොඳ කරගෙන ඉන්න එක ?

    ඩොක්කු කියන විදියට BP පාලනය කරගෙන වකුගඩු දෙකට කෙළවෙන කල් ඉඳලා ඊට පස්සෙ dialysis කරලා ඊටත් පස්සේ වකුගඩුවක් transplant කර ගැනීමද වඩා හොඳ එතකොට ?

    ඕක තමයි කරන්නෙ, BP පාලනය කිරීම. ඊට පස්සෙ BP අවුල් යන්න විශේෂ හේතුවක් තියෙනවද කියලා හොයයි.
     
    ඕක තමයි කරන්නෙ, BP පාලනය කිරීම. ඊට පස්සෙ BP අවුල් යන්න විශේෂ හේතුවක් තියෙනවද කියලා හොයයි.
    ඉතිං BP පාලනය කරගෙන ඉඳගෙන BP අවුල් යන්න හේතු හොයනවට වඩා BP අවුල් වෙන්න හේතුව හොයල හේතුව අයින් කර ගත්තාම BP අවුල් වීම නැවතිලා පසු සංකූලතා පවා නැති වෙනවාය කියලා 5 වසර පාස් එකෙක්ට වුණත් මීටර් වෙනවනේ.

    5 වසර පාස් එකෙක්ට වුණත් මීටර් වෙන ඒ දේ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් MBBS සහතිකධාරීන්ට නොතේරෙන්නෙ මොකෝ ? උන්ට එපැයි පුළුවන් වෙන්න 5 වසරෙ එව්වන්ටත් කලින් ඒක තේරුම් ගන්න (ඒකටනේ රට්ටු ඕකුන්ට බදු ගෙවලා උගන්නවලා පඩිත් දීලා රට්ටුන්ගෙ සෞඛ්‍ය තත්වය ගැන තීන්දු තීරණ ගන්න ඒ තැන් වලට පත් කරල තියෙන්නේ).

    5 වසර පාස් උන්ට තේරුම් ගන්න පුළුවන් දේ MBBS සහතිකධාරීන්ට බැරි ඇයි ?
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    260 tibba mage dan 180, no medicine, change the lifestyle, cycling running jogging swimming me okkoma mama karanawa
     
    260 tibba mage dan 180, no medicine, change the lifestyle, cycling running jogging swimming me okkoma mama karanawa
    රතු මිරිස් කන එක නවත්තපං - ආයේ කවමදාකවත් කොලෙස්ටරෝල් ගැන හිතන්නවත් ඕන නැති වෙයි.