කෙලෝ ගත්තට පස්සෙ අනුරයිය පැනල යන රට මොකක් වෙයිද?

කෙලෝ ගත්තට පස්සෙ අනුරයිය පැනල යන රට මොකක් වෙයිද?

  • අයර්ලන්තය

  • කියුබාව

  • උතුරු කොරියාව

  • චීනය

  • ඉන්දියාව


Results are only viewable after voting.

MoneyHelper

Active member
  • Jun 5, 2012
    133
    176
    43
    මම නම් හිතන්නෙ නෑ. අනුරයියට ගෝටට තරම් වත් කාලයක් මේක ඇදගෙන යන්න පුළුවන් වෙයි කියල, අනිව හානවා. කෙලෝ ගත්තට පස්සෙ අනුරයිය පැනල යන රට මොකක් වෙයිද?
     

    gama22

    Well-known member
  • img_1_1727000875819.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මම නම් හිතන්නෙ නෑ. අනුරයියට ගෝටට තරම් වත් කාලයක් මේක ඇදගෙන යන්න පුළුවන් වෙයි කියල, අනිව හානවා. කෙලෝ ගත්තට පස්සෙ අනුරයිය පැනල යන රට මොකක් වෙයිද?
    යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ බ්‍රෝ
    --- මීට අනුර
     
    • Haha
    Reactions: Hapuwa

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    අනුර කවුද කියල හරියට දන්න එකෙක් ඉන්නවද
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,630
    113
    වලවූ කුක්කෝ උඩු බුරනවා ඉවරයක් නැ යකෝ පුදුම වාතයක් මුන්නම් පැරදුනානම් සද්ද නැතුව ගිහින් බුදිය ගනිල්ලා වදනොදී. තොපිලගේ මහා උන් පරදයි
     
    • Like
    Reactions: Honey Bunch

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,592
    10,421
    113
    44
    Living in an Atom
    අනුරය පැනල යන්නේ නැහැ බන් ගෝඨාභය රාජපක්ෂ වගේ. අනුර කුමාර උගේ ධුර කාලය අවසන් වෙලත් මැතිවරණ නොතියා ඌ මැරෙනකම්ම ඉන්නවා. උබලට උද්ගෝෂණ කරන්න දෙන්නේ නැහැ. කවුද විරුද්ධව කතා කරන්නේ උගේ ඔලුව හිල් වෙන්න ඩිශුම් ගාල තියනවා. ඉතින් කවුරුත් උද්ගෝෂණ කරන්න එන්නේ නැහැ. රතු තරුවයි දෑකැත්තයි මිටියයි .උබල මැරෙනකම්ම තොපේ ජනාධිපති අනුර.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මගේ දේශපාලන කියවීම වැරදේවා කියා මා හදවතින් ප්‍රාර්ථනා කරනවා. අනුර සහෝදරයාට සුබ පැතුම්.
    ඒ මොනවද
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අපි ජෙප්පෝ වගේ අමානුෂික උන් නෙමෙයි නිසා ඵහෙම නොවේවා කියල ප්‍රාර්ථනය කරනවා...😼👍