කෙලෝ ගත්තට පස්සෙ අනුරයිය පැනල යන රට මොකක් වෙයිද?

කෙලෝ ගත්තට පස්සෙ අනුරයිය පැනල යන රට මොකක් වෙයිද?

  • අයර්ලන්තය

  • කියුබාව

  • උතුරු කොරියාව

  • චීනය

  • ඉන්දියාව

Results are only viewable after voting.

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    මූසල වෙන්න එපා ඉතින්.. වැටුනොත් අපි, උබ ඔක්කොම වැටෙන්නෙ..
    පුද්ගලයා ගැන බලන්නෙ නැතුව තම තමන්ගෙ වගකිම කරල දාමු.. එච්චරයි
    😆
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    මම නම් හිතන්නෙ නෑ. අනුරයියට ගෝටට තරම් වත් කාලයක් මේක ඇදගෙන යන්න පුළුවන් වෙයි කියල, අනිව හානවා. කෙලෝ ගත්තට පස්සෙ අනුරයිය පැනල යන රට මොකක් වෙයිද?
    Gota වගේ එකෙක් එක්ක අනුර compare කරන්න පුළුවන්ද bn. Gotage අත පය ගැට ගහලා තිබුනේ. අයියලා නෑදෑයෝ එක්ක uta ඕන තිරණ ගන්න නිදහසක් තිබුණේ නෑ. Uta ඕනකමක් තිබුනෙත් නැද්ද මන්දා. කොහොම හරි anurata එහෙම කකුලෙන් අදින උන් නෑ.
    අනික Gota නෑවෙ එක රැයින් කාබනික පොහොර වගේ ගොන් ඒකාධිපති තිරණ නිසා. අනුර ඒ වගේ gonek නෙමෙයි කියලා දැන් අවුරුදු ගානක වැඩ කරපු widiya අනුව අපි දැකල තියෙනවා.
    ඒක නිසා තමන් බලාපොරොත්තු උන ජනාධිපති පත් උනේ නෑ කියල රටට කෙළ වෙනකන් බලන් ඉන්න කාලාකණ්ණිකම කරන්නෙ නැතුව anuratath සාධාරණ කාළයක් වැඩ කරන්න දීලා බලමු. ඊට පස්සෙ බලමු ගුණ අගුණ.
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,816
    775

    Agreed bro
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    අයියෝ මේ අඳ‍ෝනා thread නම් සාපයක්.. :lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    එහෙම වුනොත් වැටෙන්නේ මුළු රටම එහෙම නොවේවා කියලා පාර්ථනා කරපන්.
     
    • Like
    Reactions: windows_ubuntu

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    242
    395
    63
    මොනාද හුත්තෝ මේ කියන කතන්දර, උඹල නිකන් ළඟ ඉඳන් බලපු එවුන් වගේ නේ කතාකරන්නේ මුන්ගේ කෙරුවාවල්. ටිකක් ඉවසල ඉඳපල්ලා. අද හුකල හෙට බබා ගන්න බෑ. ඔච්චර මුසල වෙන්න එපා හොඳක් වෙන්න ඕන කියල හිතපන්.