මූසල වෙන්න එපා ඉතින්.. වැටුනොත් අපි, උබ ඔක්කොම වැටෙන්නෙ..
පුද්ගලයා ගැන බලන්නෙ නැතුව තම තමන්ගෙ වගකිම කරල දාමු.. එච්චරයි
Hutto thoge naharayak wat pupurai oma gihin. Oka nawtapn danwatko ban horu allalala iwarada? ubala vote karapu eka kohomads uge wadak wenne? porage wada dan patan ganne!!
thaniyen wada pennuwe ranil!
Gota වගේ එකෙක් එක්ක අනුර compare කරන්න පුළුවන්ද bn. Gotage අත පය ගැට ගහලා තිබුනේ. අයියලා නෑදෑයෝ එක්ක uta ඕන තිරණ ගන්න නිදහසක් තිබුණේ නෑ. Uta ඕනකමක් තිබුනෙත් නැද්ද මන්දා. කොහොම හරි anurata එහෙම කකුලෙන් අදින උන් නෑ.මම නම් හිතන්නෙ නෑ. අනුරයියට ගෝටට තරම් වත් කාලයක් මේක ඇදගෙන යන්න පුළුවන් වෙයි කියල, අනිව හානවා. කෙලෝ ගත්තට පස්සෙ අනුරයිය පැනල යන රට මොකක් වෙයිද?
Agreed broGota වගේ එකෙක් එක්ක අනුර compare කරන්න පුළුවන්ද bn. Gotage අත පය ගැට ගහලා තිබුනේ. අයියලා නෑදෑයෝ එක්ක uta ඕන තිරණ ගන්න නිදහසක් තිබුණේ නෑ. Uta ඕනකමක් තිබුනෙත් නැද්ද මන්දා. කොහොම හරි anurata එහෙම කකුලෙන් අදින උන් නෑ.
අනික Gota නෑවෙ එක රැයින් කාබනික පොහොර වගේ ගොන් ඒකාධිපති තිරණ නිසා. අනුර ඒ වගේ gonek නෙමෙයි කියලා දැන් අවුරුදු ගානක වැඩ කරපු widiya අනුව අපි දැකල තියෙනවා.
ඒක නිසා තමන් බලාපොරොත්තු උන ජනාධිපති පත් උනේ නෑ කියල රටට කෙළ වෙනකන් බලන් ඉන්න කාලාකණ්ණිකම කරන්නෙ නැතුව anuratath සාධාරණ කාළයක් වැඩ කරන්න දීලා බලමු. ඊට පස්සෙ බලමු ගුණ අගුණ.