කෙල ගැසීම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අකමැත්ත, විරුද්ධත්වය ප්‍රකාශ කරන්ඩ කෙල ගහනවද ?
    තව කෙනෙක් ඉස්සරහ ඉද්දි නිකං කින්ඩියට වගේ කෙල ගහන එක කැතයි නේද...
    මම ඕන රෙද්දක් එලි පිට කතා කරනව :rofl:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ප්‍රශ්නෙ මග අරින්ඩ එපා ඉතිං කට්ටිය
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Taraha pannanna munata kela gahuw wage kiyana eka pennanna ohoma karanawa mehe witarak newe demala film eala ehemath balannako ehema tyenawa.pahathma kriyawak .
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මන් නම් ඕවා ගනන් ගන් නෑ :no:
    ඔහොම කෙළ ගගහ ඉදපු එකෙක් ඉදියා අපේ ගමේ , මිනිස්සුන්ට කින්ඩි දදා
    මාතර ලොකු ඉස්කෝලේකට ගියේ, උගේ අම්මා තාත්තාත් ලොකු සීන් පිට හිටියේ, අන්තිමට ඌ O/L කරෙත් නෑ ගමේ කුඩ්ඩෙක් උනා:baffled:
    මින්සුසුන්ta අගෞරව කරන එක loku පවක් bro :angry:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මන් නම් ඕවා ගනන් ගන් නෑ :no:
    ඔහොම කෙළ ගගහ ඉදපු එකෙක් ඉදියා අපේ ගමේ , මිනිස්සුන්ට කින්ඩි දදා
    මාතර ලොකු ඉස්කෝලේකට ගියේ, උගේ අම්මා තාත්තාත් ලොකු සීන් පිට හිටියේ, අන්තිමට ඌ O/L කරෙත් නෑ ගමේ කුඩ්ඩෙක් උනා:baffled:
    මින්සුසුන්ta අගෞරව කරන එක loku පවක් bro :angry:

    :yes:
     
    • Like
    Reactions: Aruna119

    jkjasp

    Junior member
  • Aug 21, 2015
    179
    10
    18
    අකමැත්ත, විරුද්ධත්වය ප්‍රකාශ කරන්ඩ කෙල ගහනවද ?
    තව කෙනෙක් ඉස්සරහ ඉද්දි නිකං කින්ඩියට වගේ කෙල ගහන එක කැතයි නේද...
    මම ඕන රෙද්දක් එලි පිට කතා කරනව :rofl:

    Yes of course.
     
    • Like
    Reactions: AnuradhaRa