කෙස් ගස් ඇත්තටම අජීවීද?

Oct 7, 2018
45
5
0
Kattegat
කෙස් ගස් ඇත්තටම අජීවීද?

අපේ අත්වල කකුල් වල තියෙන රෝම ගහක් මැදින් කැපුවම ඉතිරි කොටස උඩට වැවිල නතර වෙන්න හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද යාලෝස්. ශරීරය කොහොමද දැනගන්නෙ ඒ රෝම ගහ අතරමගින් කැපුව කියල?
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපේ අත්වල කකුල් වල තියෙන රෝම ගහක් මැදින් කැපුවම ඉතිරි කොටස උඩට වැවිල නතර වෙන්න හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද යාලෝස්. ශරීරය කොහොමද දැනගන්නෙ ඒ රෝම ගහ අතරමගින් කැපුව කියල?

    මේ අනුරාධද
    වයිට් වෝකරයද
    නැත්තං පෙසියාද ? :confused:
     
    Oct 7, 2018
    45
    5
    0
    Kattegat

    මේකෙ කියන්නෙ hair cycle එක ගැනනේ. Hair Cycle එක නිසා සියලු රෝම ගස් එකපාර අලුතින් එන්නෙ නෑ. ගොඩක් ඒව Resting Period එකේ තියෙන්නේ. මට දැනගන්න ඕනි Resting Period එකේ තියෙන රෝම ගහක් කැපුවම ඒක වර්ධනය වෙන්න Signal එක ලැබෙන්නේ කොහොමද කියල ෆෙන්ස්

    hair-growth-cycle-vector-8282990.jpg
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මේකෙ කියන්නෙ hair cycle එක ගැනනේ. Hair Cycle එක නිසා සියලු රෝම ගස් එකපාර අලුතින් එන්නෙ නෑ. ගොඩක් ඒව Resting Period එකේ තියෙන්නේ. මට දැනගන්න ඕනි Resting Period එකේ තියෙන රෝම ගහක් කැපුවම ඒක වර්ධනය වෙන්න Signal එක ලැබෙන්නේ කොහොමද කියල ෆෙන්ස්

    hair-growth-cycle-vector-8282990.jpg

    කෙල්ලෙක් දැක්කම මල්ලී නගින්නේ....
    අන්න ඒ වහේ තමා ඒකත්...
     
    Oct 7, 2018
    45
    5
    0
    Kattegat

    කෙල්ලෙක් දැක්කම මල්ලී නගින්නේ....
    අන්න ඒ වහේ තමා ඒකත්...

    මේ කියන්නෙ අපි රෝම ගහ මැදින් කැපුව කියල දැක්ක නිසා ඉතිරි ටික වැවෙනව කියලද? :eek:
     
    chamtalks

    Member
    Mar 14, 2019
    518
    39
    0
    අපේ අත්වල කකුල් වල තියෙන රෝම ගහක් මැදින් කැපුවම ඉතිරි කොටස උඩට වැවිල නතර වෙන්න හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද යාලෝස්. ශරීරය කොහොමද දැනගන්නෙ ඒ රෝම ගහ අතරමගින් කැපුව කියල?

    :rolleyes::rolleyes::rolleyes: