කෙසෙල් පත්මේ

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    කෙසෙල් පත්මේ ගැන මගේ සත දෙක

    ලංකාවේ ඕයිට වැඩිය පාතලේ හිටියා, ඕවට වැඩිය දේවල් උනා හැබැයි මේ පාර මුන් ටික අල්ලන් එන එකේ ජේ පි මාධ්‍ය සංදර්ශනය නම් හොඳටම වැඩි

    මාකඳුරේ මදුෂ් අල්ලගත්තා හැබැයි මෙහෙම නම් උනේ නෑ !

    වෙලාවට මුන් ඉන්න කාලේ ප්‍රභාකරන් මරුවේ නෑ නැති නම් ඉන්න හම්බ වෙන්නේ නෑ !

    මගේ සත දෙක , ජේපි ඇට දෙක
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,793
    13,647
    113
    ඇත්තටම මුන්ට තියෙන චෝදනා මොනවාද බන් . මම නම් හිතන්නේ නිකන් පොඩි කේස් ටිකකට එහෙ පැනල හිටපු උන් ටිකක් විසා කෙස් නිසා එහෙන් ඇල්ලුවම අපේ උන් ටුවර් එකක් සෙට් කරන් ආණ්ඩුවට බෝලයක් බස්සලා එහෙ ගිහින් ගෙනාවා වගේ සින් එකක් .

    අර කිව්වේ කිව්වේ කබ්බෝ ෆෝම් කරන්න එපා කියලා
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    තව සති දෙකක් වගේ ඉවසලා ඉන්නකෝ. 🤣
    ලංකාවේ ASP ලා වේලක් කාල බුදියයි පාරේ. 😁
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,098
    29,847
    113
    sot eka kiyanne aye eliyeneda, dan hoyannath nane panala gihin neda?
    ඇයි මතක නැද්ද ලඟදි ජෙප්පෝ උන එවුන්ගේ කලින් වීරයා මෝඩ ගෝඨා ඇවිල්ලා බොරු නාටකයක් දාලා මදුශ්ව මරුවා.