Uba uda balan hitiyamage office idiya Russian dial1k..miniha ebilipitiyen cavendish wawana set1k allagena russia walata kehel export business1k patan gatta 2017 wage.. uu giya awurudde job1nuth ayin wela giya... hoda salli dan..
ape paththe porak business karala kela wela hitiya passe u hoda geyak hadala wahana aran diunu wela awa. lagadi uwa allan giya kudu business
සූරියවෑව, වීරවිල, තව මත්තලට කිට්ටුව තියෙනව අලුත්ගම්ආර කියල ප්රදේශයක්. මම ඔය අලුත්ගම්ආර කියන එරියා එකට ගියා බලන්න. උන් තව දෙලුම් වගාවක් කරනව කෙසෙල්වලට අමතරව.
මගේ යලුවො දෙන්නෙක් කරනව. එකෙක් අක්කර 30ක් අනිත් එකා අක්කර 45ක්. නෙට් ප්රොෆිට් එක අක්කරයට ලක්ෂ 7.5 යි අවුරුද්දට.
mehe hadana ewagen lankawe market ekata bohoma podi pramanayai ennemage office idiya Russian dial1k..miniha ebilipitiyen cavendish wawana set1k allagena russia walata kehel export business1k patan gatta 2017 wage.. uu giya awurudde job1nuth ayin wela giya... hoda salli dan..
කීල්ස් සයිට් එකට ගිහින් බලපන්. උන්ගේ කෙසෙල් ඇවරියක උපරිම මිලත් රු 250 යි . උබේ යාලුවට 240 ගානේ දෙන්නේ රුපියල් වලින්ද කියල අහපන්.kheels එකේ ගන්නවලු බන් ඉඩමටම ඇවිල්ල. කිලෝවක් 180-240 වෙනකන් යනවලු. කැනක කිලෝ 15 ඉඳන් 18 වගේ වෙනකන් තියේලු. මට කිව්වේ වැඩ කරන අංකල් කෙනෙක්.![]()
ඕක එක උදාහරණයක් විතරයි.
ඔහොම දියුණු වෙන්න පුළුවන් නං 80's වල ඉඳන් බිස්නස් කරන මිනිස්සු ඉන්නවා අද ඔක්කොම දම්මික පෙරේරලා.
ගොඩක් උන් ඉනන්ව නේද ලඟදි ඉඳලා උන් සුපිරියට දියුණු වෙච්චි හැටි පෙන්නන?
"මගේ වයස 14 දී මම සෙරෙප්පු හැදුවේ, දැන් මට 23යි දැන් මට වාහන 65යි." කියලා?
වැලේ වැල් නැතුව ඉඳලා කෝටිපතියෝ වෙනවා නේද?
එක විදිහයි තියෙන්නේ. කුඩු.
පෙන්වා නේ අද ඉන්දියන් නළු නිලියෝ මොනවද කරලා තියෙන්නේ කියලා?
ඔය වගේම ඇති Hollywood actors ලා artists ලත් ඔක්කොම.
කෙහෙල් විකුනලා ඔහොම දියුණු වෙන්න බෑ.
හැබැයි කෙහෙල් විකුනලා ලිසින් දාලා නං ලෝකෙට පෙන්න ඉන්න පුළුවන් ඇවිල්ලා උස්සන කන්.
අපි හිතනවට වඩා පේනවට වඩා පුදුම කුඩු business එකක් ලංකාවේ තියෙන්නේ.
මම ඒක කියන්නේ පෞද්ගලික අත්දැකීමෙන් පිටකොටුවට ඉතාම කිට්ටු තැනක කාලයක් ජිවත් වෙලා අත්දැකීමෙන්.
අවුරුදු 15 විතර ඉඳන් කුඩු/ගංජා විකුනන්න ගන්නේ.
ඉන්නේ ඉස්කෝලේ 12 වසරේ. සල්ලි විසිකරනවා. විසි කරන තරං සල්ලි.
සමහරු අවුරදු 20ක් වත් නෑ ගෙවල් වාහන ඔක්කොම අරන් ඉවරයි. ගත්ත විදිහක් නෑ. කරන ජොබ් එකකුත් නෑ.