කෙසෙල් වගාවෙන් මෙච්චර හොයන්න පුලුවන්ද බන්?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුළුවන් බන්, මම දන්නා එකෙක් ඇබිලිපිටියෙන් කෙසෙල් අරන් කොලබ අවට ෆුඩ් සිටි , කීල්ස් දැම්මා ලොරියකින්, වියදම් අයින් කරාම කෙසෙල් වල ප්රෝෆිට් එක ලක්ෂ 5ක් වගේ ආව කිවා එක දවසට.
     
    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    Puluwan.
    Mage yaluwek job eken ayin wuna.
    Bande abilipitiye kellek.
    Kellage thathttha kiwwalu akkara 5 ka idamak aragena dunnoth, kesel hitawala eka gahakin kilo 3 ganna puluwan wunoth (koli kuttu) awurudu 2.5 n idamata giya salli cover karala dennam kiyala.
    Mu car eka wikunala idamak gaththa.

    Dan job eken iyin wela supiriyatama karagena innawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    mage office idiya Russian dial1k..miniha ebilipitiyen cavendish wawana set1k allagena russia walata kehel export business1k patan gatta 2017 wage.. uu giya awurudde job1nuth ayin wela giya... hoda salli dan..
    Uba uda balan hitiya
     
    • Haha
    Reactions: netnet

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    සූරියවෑව, වීරවිල, තව මත්තලට කිට්ටුව තියෙනව අලුත්ගම්ආර කියල ප්‍රදේශයක්. මම ඔය අලුත්ගම්ආර කියන එරියා එකට ගියා බලන්න. උන් තව දෙලුම් වගාවක් කරනව කෙසෙල්වලට අමතරව.

    එල
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මගේ යලුවො දෙන්නෙක් කරනව. එකෙක් අක්කර 30ක් අනිත් එකා අක්කර 45ක්. නෙට් ප්‍රොෆිට් එක අක්කරයට ලක්ෂ 7.5 යි අවුරුද්දට.

    අක්කර 45ක් * අක්කරයට ලක්ෂ 7.5 යි අවුරුද්දට. = ලක්ෂ 300 පනිනවනෙ බන් .. එල තමා..
     
    • Like
    Reactions: D_Mad

    eyes

    Well-known member
  • Jul 25, 2020
    500
    611
    93
    mage office idiya Russian dial1k..miniha ebilipitiyen cavendish wawana set1k allagena russia walata kehel export business1k patan gatta 2017 wage.. uu giya awurudde job1nuth ayin wela giya... hoda salli dan..
    mehe hadana ewagen lankawe market ekata bohoma podi pramanayai enne
    okkoma rata yawanawane
     
    • Like
    Reactions: D_Mad

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    kheels එකේ ගන්නවලු බන් ඉඩමටම ඇවිල්ල. කිලෝවක් 180-240 වෙනකන් යනවලු. කැනක කිලෝ 15 ඉඳන් 18 වගේ වෙනකන් තියේලු. මට කිව්වේ වැඩ කරන අංකල් කෙනෙක්. :shocked:
    කීල්ස් සයිට් එකට ගිහින් බලපන්. උන්ගේ කෙසෙල් ඇවරියක උපරිම මිලත් රු 250 යි . උබේ යාලුවට 240 ගානේ දෙන්නේ රුපියල් වලින්ද කියල අහපන්.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හොයන්න පුළුවන් ඇති. මාලේ මෙහෙ පලතුරු/එලෝලු වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. කෙහෙල් ගෙඩියක් රුපියල් 60 ක් විතර වෙනවලු. පොර රට පටවනවත් ඇති buyer කෙනෙක් සෙට් කරන්.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඕක එක උදාහරණයක් විතරයි.
    ඔහොම දියුණු වෙන්න පුළුවන් නං 80's වල ඉඳන් බිස්නස් කරන මිනිස්සු ඉන්නවා අද ඔක්කොම දම්මික පෙරේරලා.
    ගොඩක් උන් ඉනන්ව නේද ලඟදි ඉඳලා උන් සුපිරියට දියුණු වෙච්චි හැටි පෙන්නන?

    "මගේ වයස 14 දී මම සෙරෙප්පු හැදුවේ, දැන් මට 23යි දැන් මට වාහන 65යි." කියලා?

    වැලේ වැල් නැතුව ඉඳලා කෝටිපතියෝ වෙනවා නේද?

    එක විදිහයි තියෙන්නේ. කුඩු.

    පෙන්වා නේ අද ඉන්දියන් නළු නිලියෝ මොනවද කරලා තියෙන්නේ කියලා?
    ඔය වගේම ඇති Hollywood actors ලා artists ලත් ඔක්කොම.

    කෙහෙල් විකුනලා ඔහොම දියුණු වෙන්න බෑ.
    හැබැයි කෙහෙල් විකුනලා ලිසින් දාලා නං ලෝකෙට පෙන්න ඉන්න පුළුවන් ඇවිල්ලා උස්සන කන්.

    අපි හිතනවට වඩා පේනවට වඩා පුදුම කුඩු business එකක් ලංකාවේ තියෙන්නේ.
    මම ඒක කියන්නේ පෞද්ගලික අත්දැකීමෙන් පිටකොටුවට ඉතාම කිට්ටු තැනක කාලයක් ජිවත් වෙලා අත්දැකීමෙන්.
    අවුරුදු 15 විතර ඉඳන් කුඩු/ගංජා විකුනන්න ගන්නේ.
    ඉන්නේ ඉස්කෝලේ 12 වසරේ. සල්ලි විසිකරනවා. විසි කරන තරං සල්ලි.
    සමහරු අවුරදු 20ක් වත් නෑ ගෙවල් වාහන ඔක්කොම අරන් ඉවරයි. ගත්ත විදිහක් නෑ. කරන ජොබ් එකකුත් නෑ.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    Gas 200kin sathiyata 15-20 athare kesel kapanawa. Mahansi unoth bari na bn. Hebai ithn nidhan goda demma wage eka paara goda yannath ba.

    ඕක එක උදාහරණයක් විතරයි.
    ඔහොම දියුණු වෙන්න පුළුවන් නං 80's වල ඉඳන් බිස්නස් කරන මිනිස්සු ඉන්නවා අද ඔක්කොම දම්මික පෙරේරලා.
    ගොඩක් උන් ඉනන්ව නේද ලඟදි ඉඳලා උන් සුපිරියට දියුණු වෙච්චි හැටි පෙන්නන?

    "මගේ වයස 14 දී මම සෙරෙප්පු හැදුවේ, දැන් මට 23යි දැන් මට වාහන 65යි." කියලා?

    වැලේ වැල් නැතුව ඉඳලා කෝටිපතියෝ වෙනවා නේද?

    එක විදිහයි තියෙන්නේ. කුඩු.

    පෙන්වා නේ අද ඉන්දියන් නළු නිලියෝ මොනවද කරලා තියෙන්නේ කියලා?
    ඔය වගේම ඇති Hollywood actors ලා artists ලත් ඔක්කොම.

    කෙහෙල් විකුනලා ඔහොම දියුණු වෙන්න බෑ.
    හැබැයි කෙහෙල් විකුනලා ලිසින් දාලා නං ලෝකෙට පෙන්න ඉන්න පුළුවන් ඇවිල්ලා උස්සන කන්.

    අපි හිතනවට වඩා පේනවට වඩා පුදුම කුඩු business එකක් ලංකාවේ තියෙන්නේ.
    මම ඒක කියන්නේ පෞද්ගලික අත්දැකීමෙන් පිටකොටුවට ඉතාම කිට්ටු තැනක කාලයක් ජිවත් වෙලා අත්දැකීමෙන්.
    අවුරුදු 15 විතර ඉඳන් කුඩු/ගංජා විකුනන්න ගන්නේ.
    ඉන්නේ ඉස්කෝලේ 12 වසරේ. සල්ලි විසිකරනවා. විසි කරන තරං සල්ලි.
    සමහරු අවුරදු 20ක් වත් නෑ ගෙවල් වාහන ඔක්කොම අරන් ඉවරයි. ගත්ත විදිහක් නෑ. කරන ජොබ් එකකුත් නෑ.

    මෙන්න මේක තමයි තිරේ පිටුපස කතාව. අනිත් උන් සල්ලි හෙවුව විදි මේ කාලෙ හොයන්න එපා බන් ජරාවක් ගෑවිල තියනවමයි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    Aluth hybrid pale tiyenewa..Kesel kenak 25+ kg watenewa ....ethekota Rupiyal 2000 - 3000 wage watenewa ekekata....maseketa 100k withera kapaganna hadagattanan laksha 3 k withera ganna puluwan wei..gas 1000 K wath daaganne wei
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    සිනි කෙසෙල් ගස් 5000 යි. කැනක් 1500/- යි. 5000 x 1500 = 7,500,000