කෙසෙල් සුජීව බුරන්න ගනී

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කෙසෙල් සුජීව බුරන්න ගනී

    හදුන්නෙත්ති පක්‍ෂග්‍රාහීයි - කෝප් සභාපති ධුරයට නුසුදුසුයි

    ජනත විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති පක්‍ෂග්‍රාහී බවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතීත්වයට සුදුසු නැති බවත් නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ පවසයි.

    මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ව පළමු වරට ප‍්‍රසිද්ධියේ අදහස් හෙලි කලේ ඔහු බැවින් හදුන්නෙත්ති කෝප් කමිටු සභාපති ධුරය දැරීම සුදුසු නැතැයිද ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ඊට පිලිතුරැ ලෙස ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත් කියා සිටියේ ඒ අර්ථයෙන්ම මහ බැංකු බැදුම්කර සිදුවීම නිවැරදි බව ප‍්‍රසිද්ධයේ කී නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහද කෝප් කමිටුවේ සාමාජිකත්වය දැරීම නුසුදුසු බවයි.


     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයි බන් මෙයාට කෙසෙල් සුජීව කියන්නෙ, කෙසෙල් බිස්නස් කාරයෙක්ද
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඇයි බන් මෙයාට කෙසෙල් සුජීව කියන්නෙ, කෙසෙල් බිස්නස් කාරයෙක්ද

    hqdefault.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හදුන්නෙත්තිගේ වැරදි හොයන්නේ අර ලෝක හොර බේරගන්න ගොන් ප*යා ඔකට මහ ලමා මනසක් තියෙන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    දූෂන විරෝදියා විදිහට කෑගැහුවට මූ පට්ට හොරෙක්. තඹ වලින් ගේමක් ගැහුවා. ඇවන්ගාඩ් වලින් සල්ලි අරගෙන ජන්දේ කරපු අනාථයෙක්. මහ බැංකුවේ කේස් එක යට ගහන්න පට්ට ගේමක් දුන්නා.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    දූෂන විරෝදියා විදිහට කෑගැහුවට මූ පට්ට හොරෙක්. තඹ වලින් ගේමක් ගැහුවා. ඇවන්ගාඩ් වලින් සල්ලි අරගෙන ජන්දේ කරපු අනාථයෙක්. මහ බැංකුවේ කේස් එක යට ගහන්න පට්ට ගේමක් දුන්නා.

    තඹ සුදා පිරිසිදු මහත්මා පොරක්ද..?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    තඹ සුදා පිරිසිදු මහත්මා පොරක්ද..?

    මහත්මා පොරක් නම් ඇවන්ගාඩ් එකෙන් අල්ලස් ගන්නේ නෑනේ.
    මහත්මා පොරක් නම් බදු නොගෙවා තඹ පන්නන්නේ නෑනේ.
    හඳුන්නෙත්තිලා අන්ධයෝ වගේ යල් පැනපු සමාජවාදය පස්සේ දුවන එක ගැන විවෙචන නැතුවා නෙවෙයි. ඒත් උන්ගේ දූශන විරෝදි ප්‍රතිපත්තිය නරකයි කියන්න බෑ. මහ බැංකුව කොල්ලකාපු හොරුන්ව අල්ලන්න කෝප් සභාපති වැඩ කරනකොට දෙකට කැපිච්ච පනුවෝ වගේ දඟලන සුජීවලා මහත්මා පොරවල්ද?