කෙසේ කියමිදෝ

plz

Member
Nov 16, 2011
17
1
0















මම elakiri 1 පරණ   user කෙනෙක් එත් මට fack 1 එන්න සිද්ධ උනා










මට ලොකු හදිස්සියක් යාළුවනේ මෙ දවස් වල මම job 1 treeing 1ක ඉන්නේ මගේ girlfriend හදිස්සියකට මුදල් වගයක් ඉල්ලනවා ඒත් මම ගාව නෑ girlfriend ට හින්දා ගෙදරින් ඉල්ලන්නත් බෑ.

උබලා දන්නවද 5% පොලියට සල්ලි ගන්න තැනක් වැඩි ගානක් නෙමෙයි 50 000 උබලා හරි කමක් නෑ තියනවනමි දීපන් ඔන කොන්දේසි වලට එකගයි මම ඡනවාරි අනිවර්යෙන් දෙනවා අනේ පින් බන් මෙක හරි මානසික වදයක්.

පුළුවන් නමි මට pm කරන්න

විහිළුවකට ගන්න එපා මාව[
/FONT][/SIZE]
 

plz

Member
Nov 16, 2011
17
1
0
ගලවනවා නෙමෙයි බන් එයලාගේ තාත්තා කොරියා ගියා ගියේ සල්ලි දීලා යන තැනකින් 3 න් 1 දීලා ගියා අනිත් 1 ගෙවන්න සල්ලි තමයි බන්
 
Last edited:

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මුන්ට වැරදිලාද කොහේදෝ, යකෝ අරු සල්ලි ඉල්ලන්නේ බම්ෆ් නෙවේ :rofl:
     
    මචන් 5% පොලි දෙන තැන් නෑ,
    අඩුමගානේ 10% වෙයි,
    ඊට වඩා හොදයිබන් රත්තරං බඩුවක් උකස් කරලා සල්ලි ගන්න එක,
    බයකුත් නෑ,
    අවුරුද්දටම 12% මාසයට 1% මහජන බැංකුවේ,
    බලපන් කොච්චර පහසුද, ආරක්ශාකරිද කියලා,
    පොලි කාරයන් ගෙන් ගන්න එපා බං,
    තියෙනවනම් එහෙම කරපන්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බැංකුවකින් personal loan එකක් ගන්න. පොලී කාරයින්ගෙන් ගන්න එපා.
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Machn....Elakiri eke dana 1 eththatama thrumak ne....Mokada umbawa jeewitheta dekala nethuwa Rs.50000k risk karanna kawruth nethi wei...Honda nedda bank 1kin try karoth...Or umbalage gewal peththe thenakin try karoth....:):)