කෙහෙලියට සුවයිද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,264
    26,730
    113
    Kandy
    පහුගිය ටිකේ හොර ලෙඩ හුස්ම ගන්න බෑ අරකයි මේකයි කියලා නැටුවේ දැන් සද්දයක් නැත්තේ දැන් සුව වෙලාද 🤔
    කොහොමත් අනෙත් සිර කරුවෝ වගේ බන්දනාගාර ගත උනේ නෑ නේ හිරේට දානවා කීව දවසේ ඉදලා හොස්පිටල් නේ හිටියේ.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    කලින් නඩු වාරේදී මහේස්ත්‍රාත් කිව්වා බන්ධනාගාර වෛද්‍යවරයාගේ වාර්ථා පිළිගන්න බෑ කියලා විශේෂඥ වෛද්‍යවරු 9 දෙනෙකුගේ කණ්ඩායමකින් වාර්ථාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒ වාර්ථාවේ තියෙන්නේ කෙහෙලියට උසාවියට නොඑන්න තරම් බරපතල ලෙඩක් නෑ කියලා. ඉතින් මේ සැරේ උසාවි එන්න සිද්ධ වුනා. ආයෙත් සති දෙකකට බන්ධනාගාරගත කලා.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,730
    113
    Kandy
    කලින් නඩු වාරේදී මහේස්ත්‍රාත් කිව්වා බන්ධනාගාර වෛද්‍යවරයාගේ වාර්ථා පිළිගන්න බෑ කියලා විශේෂඥ වෛද්‍යවරු 9 දෙනෙකුගේ කණ්ඩායමකින් වාර්ථාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒ වාර්ථාවේ තියෙන්නේ කෙහෙලියට උසාවියට නොඑන්න තරම් බරපතල ලෙඩක් නෑ කියලා. ඉතින් මේ සැරේ උසාවි එන්න සිද්ධ වුනා. ආයෙත් සති දෙකකට බන්ධනාගාරගත කලා.
    බන්දනාගාර කියන්නේ බන්දනාගාර රෝහලේ ද නැතිනම් සිරමැදිරියකද
     
    • Like
    Reactions: NRTG

    බන්ධනාගාර රෝහලේ. ජාතික රෝහලට මාරුකරන්න තරම් බරපතල ලෙඩක් තියෙනවද කියල අර වෛද්‍ය කණ්ඩායමෙන් ඇහුවම නෑ කියලා.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    කලින් නඩු වාරේදී මහේස්ත්‍රාත් කිව්වා බන්ධනාගාර වෛද්‍යවරයාගේ වාර්ථා පිළිගන්න බෑ කියලා විශේෂඥ වෛද්‍යවරු 9 දෙනෙකුගේ කණ්ඩායමකින් වාර්ථාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒ වාර්ථාවේ තියෙන්නේ කෙහෙලියට උසාවියට නොඑන්න තරම් බරපතල ලෙඩක් නෑ කියලා. ඉතින් මේ සැරේ උසාවි එන්න සිද්ධ වුනා. ආයෙත් සති දෙකකට බන්ධනාගාරගත කලා.
    anna wandith illala ne ..ekenuth kiyak hari gasa ganna balanne un :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: NRTG and Mugen

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,730
    113
    Kandy
    කෙහෙලිය බලන්න මයිනා ගිහින්

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (29) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබුණා. ඒ ආන්දෝලනයට තුඩු දුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය පිළිබඳව වන නඩු විභාගය සඳහායි.

    ඒ අතර කෙහෙළිය රඹුක්වැල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

    නීතිඥ සනත් විජේවර්ධනගේ මාර්ගයෙන් ගොනුකර තිබෙන එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

    මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් අයකර දෙන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා.

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද බන්ධනාගාර රෝහල වෙත ගිය බව වාර්තා වෙනවා.

    හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කළත් ඔහුට ඇති අසනීප තත්ත්වයන් මත මේ වන විට රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ යි. දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබා ගන්නා බෝ නොවන රෝග කීපයක්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට තිබීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටිනවා.

    හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර රෝහලේ දී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැය භාගයක පමණ කාලයක් කතාබහක නිරත වී සිටි බවයි කියන්නේ.
    #keheliyarambukwella #mahindarajapaksha #A5 #a5news #A5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93

    Maina gihilla “Dan Sepada” kiyala ahanna athi
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • කලින් නඩු වාරේදී මහේස්ත්‍රාත් කිව්වා බන්ධනාගාර වෛද්‍යවරයාගේ වාර්ථා පිළිගන්න බෑ කියලා විශේෂඥ වෛද්‍යවරු 9 දෙනෙකුගේ කණ්ඩායමකින් වාර්ථාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒ වාර්ථාවේ තියෙන්නේ කෙහෙලියට උසාවියට නොඑන්න තරම් බරපතල ලෙඩක් නෑ කියලා. ඉතින් මේ සැරේ උසාවි එන්න සිද්ධ වුනා. ආයෙත් සති දෙකකට බන්ධනාගාරගත කලා.
    හොර රිපෝට් දීපු වෙදාට අවුලක් නැද්ද බං. ඕවනෙ ඇත්තටම උසාවියට කරන අපහාස. හොර වෙදයි හොර ලෙඩයි දෙන්නටම දඬුවම් කරන්න නීති හදන්න ඕන.
     
    Sen-lu

    Well-known member
  • තඩි නාට්ටියක් ගෙනියන්නේ. බාල බෙහෙත් ගහලා මිනිමරපුවා මිනිස්සුන්ට අමතක වෙලා යනකන් මේක ඇදගෙන යයි.
    බැඳුම්කරේ, පාස්කු බෝම්බෙ, පැනාඩෝරා වගේ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බැඳුම්කරේ, පාස්කු බෝම්බෙ, පැනාඩෝරා වගේ.

    ඔව්. පුදුම සක්කිලි ඉන්න රටක්. මිනිස්සුන්ට මේ තරන් අරිනවා දැක දැකත් මුන්ව ආයේ ගේන්න පුක දෙන විදිහ බලපන්. අප්පරියයි සිරාවටම.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    හොර රිපෝට් දීපු වෙදාට අවුලක් නැද්ද බං. ඕවනෙ ඇත්තටම උසාවියට කරන අපහාස. හොර වෙදයි හොර ලෙඩයි දෙන්නටම දඬුවම් කරන්න නීති හදන්න ඕන.

    ලෝයර් කෙනෙක් මාධ්‍ය සාකච්චාවක් තියන විඩියෝ එකක් දැක්කා ඒ ඩොක්ටර්ට නඩු දාලා වෛද්‍ය සභාවටත් පැමිනිලි කරන්න යනවා කියලා.
     
    Sen-lu

    Well-known member
  • ලෝයර් කෙනෙක් මාධ්‍ය සාකච්චාවක් තියන විඩියෝ එකක් දැක්කා ඒ ඩොක්ටර්ට නඩු දාලා වෛද්‍ය සභාවටත් පැමිනිලි කරන්න යනවා කියලා.
    මාධ්‍යය සාකච්ඡා විතරක්ම වෙයිද දන්නෑ.
     
    • Like
    Reactions: NRTG